ව්‍යාපාරික අවස්ථාවන්
නිවසේ සිට ව්‍යාපාරයක් සමග පොලී රහිත ණයක් නොවී ණයක් Cheetus Investment Industrial Development (Pvt) Ltd, 081-3169160.
051955
ව්‍යාපාරයකට/ සමාගමකට, අධ්‍යක්ෂකවරුන්/ අධ්යක්ෂකවරියන් සේ හවුල් කරුවන්/ හවුල්කාරියන් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/ සතිපතා/ මාසිකව. 072-5459395.
051657
විශේෂ වෙළඳ
අපනයනය සඳහා මඤ්ඤාක්කා සහ දෙල් චිප්ස් සැපයුම්කරුවෙකු සොයමින්. +61402885746 අමතන්න.
051998
වරකා තොග වශයෙන් මිලදී ගනු ලැබේ. කිරිඳිවැල, ඌරාපොල. 071-6973330, 070-3202204.
046716
ව්‍යාපාරික ස්ථාන විකිණීම
අතුරුගිරියේ මෙගාසිටි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ වර්ග අඩි 200 කඩ කාමරය රු. ලක්ෂ 14, 075-5790749 පාරට මුහුණලා.
051953
මාලබේ දැනට පවත්වාගෙන යන වාහන සර්විස් ආයතනය විකිණීමට මිල සාකච්ඡා කළ හැක. 0777-450466.
051943
0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147.
052201
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
0777-282147 මහනුවර නගරයට මීටර් 500 ක් දුරින් සියලු පහසුකම් සහිත නිවාස 3ක් - 4ක් පර්චස් 20, 15, 14, 10 මිලියන 70 ට අඩුයි. 0777-438169.
052222
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
ඉතා වටිනා කාර්යාල / සුපිරි වෙළඳසැල් / ටියුෂන් පන්ති / චිත්රාගාර / ගබඩා / කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 9698, කොළඹ 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28, ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646 / 077-5716497.
051907
කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 6649, කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුවට හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 077-6709646 / 077-5716497.
051910
ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි 2085 කොළඹ 10, නේෂන්ස් ට්‍රස්ට් බැංකු, සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646, 077-5716497.
051912
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 758, කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 077-6709646 / 077-5716497.
051908
මාකොල හංදිය NSB බැංකුව අසළ කඩ කාමරයක් බදු දීමට ඇත. 076-8380500, 011-2962107.
052289
කාර්යාලයීය උපකරණ
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 077-6709646.
051915
කුකුළන් සහ බිත්තර
දිනපතා මැරෙණ බ්‍රොයිලර් සතුන් PET - FOOD සඳහා, ගොවිපළට පැමිණ මිලදී ගනු ලැබේ. 076-1643477.
052135