
අපගේ 27 සහ 5' 7" පියකරු, සිහින්, රූමත්, දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Email: marriagefordaughter2023@gmail.com
B203732
නවසීලන්තයේ ස්ථිර පදිංචිය (PR) හිමි, උපාධිධාරී, නවසීලන්තයේ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්රයේ රැකියාවක නියුතු, 35 වියැති, රුවැති දියණියට උගත්, වැදගත් පුතෙකු බොදු කරාව දෙමාපියන් (පියා විශ්‍රාමික ඉංජිනේරු) සොයයි. කරුණාකර පවුලේ විස්තර සමග කේන්ද්‍රය ඊමේල් හරහා පමණක් mprops33@gmail.com වෙත යොමු කරන්න.
B203868
බස්නාහිර පළාත බොදු දේව අවුරුදු 35, උස 5' 8" වන රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවැති ඉතා සුරුපී සිහින් සිරුරැති පවුලේ එකම දියණියට රජයේ විශ්‍රාමික මව සහ පියා විසින් සොයනුයේ දහමට නැඹුරු විදේශයන්හි පදිංචි හෝ රජයේ හෝ පෞද්ගලික රැකියාවැති හෝ දියුණු ව්‍යාපාරික යහපත් පුතෙකි. අමතන්න. 038-2249563.
B203785
බස්නාහිර 1989 නොවැම්බර් උස 5' බොදු කරාව BSc SLIIT MBA (Moratuwa) මෘදුකාංග ඉංජිනේරු විදේශීය සමාගමක රැකියාවැති තලෙළු පියකරු දියණියට IT, ඉංජිනේරු, වෛද්‍ය, බැංකු රැකියාවැති ගුණ යහපත් පුතෙකු දෙමාපියන් සොයයි. marriageproposalsplmp@gmail.com
B204001
වත්තල රෝමානු කතෝලික ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු මස උපත ලද උස 5‘ 3“ ඉතාමත් තලෙළු රූමත් සිහින් සිරුරැති උපාධිධාරී ඇයගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන මිලියන 150 පමණ වටිනා තෙමහල් නව නිවසක් හිමි දියණියට උගත් කරුණාවන්ත හදවතක් ඇති ශ්‍රී ලාංකික/ විදේශ ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලක පුතකු සොයයි. ඔහුගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන අය වඩාත් යෝග්‍ය අන්තර් ආගමික විවාහ සලකා බැලේ. විද්‍යුත් තැපෑල marriagepp93@gmail.com විමසුම් අංක 011-2527827, 077-2258051.
B203996
සිංහල බෞද්ධ ද්විත්ව පුරවැසි කැනඩාවේ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5‘ 3“ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දෙරටේම වත්කම් හිමි මනාලෙස ස්ථාපිත එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති සැලකිලිමත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇය BSC ජීව තාක්ෂණ සුදුසුකම් සහිතව රාජ්‍ය අංශයේ සේවයේ නියුතුවී සිටී පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු jayamanagalam1010@gmail.com
B203986
අනුරාධපුර පදවියේ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 ජූලි මස උපත ලද උස 5' 5" ප්‍රසන්න පෙනුමැති රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද වර්තමානයේ කොළඹ පෞද්ගලික සමාගමක ගිණුම් විධායක වරියක් ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇයට වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියක් සිටී. පියා විශ්‍රාමික රජයේ නිලධාරියෙක් වන අතර, මව ගෘහණියකි. nirokms@gmail.com විද්‍යුත් තැපෑලට පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. දෙමාපියන් වෙනුවෙන් සහෝදරයා විසින් පළකරන ලදි.
SB203898
අවු. 32, 5' 3" පැහැපත් MSc උපාධිධාරී පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු 7 කේතු, සියාවස, ධනු ලග්න දියණියට උගත් සහකරුවකු පානදුර බෞද්ධ සාමාන්‍ය පවුලක දෙමාපියන් සොයයි. sirikula56@gmail.com
SB203858
උඩරට බොදු රජයේ රැකියාවැති 27 හැවිරිදි දියණියට දෙමහල් නිවසක් දායාදයට, රජයේ උසස් තනතුරක පුතකු විශ්‍රාමික මාපියන් සොයයි. භේද නැත.
SB203376
කෑගල්ල බොදු දේව 1994 ජුනි උපන්, උස 5' 4" පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධියක් හිමි දැනට MSC උපාධියක් හදාරන පෞද්ගලික ආයතනයක විධායක රැකියාවක නියුතු රූමත් බුදුදහමට ලැදි දියණියට වෛද්‍ය ඉංජිනේරු හෝ විධායක රැකියාවක නියුතු පුතෙකු සොයයි. හඳහන් කොපිය හා දුරකථන අංකයක් සමග විමසන්න.
SB203813
කෑගල්ල බොදු දේව 5' 2" අවිවාහක 1978 උපන්, පැහැපත් දියණියට පුතෙකු මාපියෝ සොයයි. හත් වැන්නේ රාහු / කුජ / රවි ඇති කේන්ද්‍ර විමසන්න.
SB203823
කුරුණෑගල බොදු ගොවි 1995 උපන්, රජයේ හෙද සේවයේ නියුතු දියණියට රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවක නියුතු පුතකු දෙමව්පියන් සොයයි.
SB203679
කොළඹට නුදුරු බොදු ගොවි රැකියාවැති දායාදැති දියණියට උගත් ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාරික දුසිරිතෙන් තොර ගුණගරුක 45-50 අතර කාරුණික මහතෙකුව සොයයි.
SB203923
කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ 1996 ජනවාරි මස උපන්, වෛද්‍ය දියණියට උගත් රැකියාවක නියුතු පුතකු විධායක ශ්‍රේණියේ නියුතුව සිට විශ්‍රාමික දෙමාපියන් සොයති. රාහු 7 කේතු 1 කේන්දර පමණක් ලියන්න. භේද නොසැලකේ.
SB203791
ගම්පහ බත්ගම බෞද්ධ 1986, උස 5' විද්‍යාවේදී උපාධි ගුරු (රජයේ) රූමත් දියණියට, රජයේ රැකියාවක නියුතු මතින් තොර ආගමට දහමට ලැදි ගුණවත් කඩවසම් නිරෝගී පුතෙකු (වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, ගුරු, නීති, පරිපාලන විශේෂයි.) උපාධි ගුරු මව සහ විධායක ශ්‍රේණි පියා සොයති. කේන්දර කොපිය සමග විමසන්න. 033-2257026.
SB203106
ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5' 5" කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී, පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න. proposalmarriage97@gmail.com
SB203904
ගම්පහ බොදු ගොවි 1980/09, 5' 2" උපාධි ගුරු දියණියට රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ඇති සහකරුවෙකු මව සොයයි. රවි, ශනි අටට ගැළපෙන කුජ දෝෂනැති හඳහන් ඇති අය කේන්දරය සමග ලියන්න. නැවතීමට නිවසක් හිමිය.
SB203911
ගම්පහ බොදු ගොවි 2001 / 04 උස 5' 3" ඕස්ට්‍රේලියාවේ ඥාතියෙකුගේ නිවසේ සිට ඉගෙනුම ලබන රුවැති දියණියට ඉංජිනේරු කඩවසම් පුතෙක් (ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති) වැදගත් පවුලකින් ගුරු දෙමව්පියන් සොයයි. 1997 හෝ ඊට පසු උපන්. nrproposal2001@gmail.com්
SB203577
ගම්පහ බොදු ගොවි 38, 5' 5" පැහැපත් උපාධිධාරී අමාත්‍යාංශ රැකියාවැති සාමාන්‍ය පවුලක දියණියට දුසිරිතෙන් තොර සුදුසු මනාලයෙකු සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.
SB203435
ගාල්ල බොදු කරාව 1988 උස 5‘ 1“ තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධිය ලබා දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන පවුලේ එකම දියණියට දුමින් මතින් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන්. දායාද සහිතයි.
SB203328
ගාල්ල බොදු ගෙවි 1995 5‘ 3“ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියක් හිමි දැනට නීති විද්‍යාලයේ නීතිය හදාරණ දියණියට උගත්, රැකියාවැති ගුණ යහපත් පුතකු විශ්‍රාමික පියා සොයයි.
SB203373
ගාල්ල බො/ගො විශේෂවේදී (ගෞරව), පශ්චාත් උපාධිධාරී රජයේ වැදගත් රැකියාවැති 5' 3" උසැති, රූමත් ඉතා ලාබාල පෙනුමැති මෝටර් රථයක් ඇතුලු දායාදයැති දියණියට 53-57 අතර විධායක (ඉංජිනේරු, නීතිඥ) පුතෙකු සොයයි. දික්කසාද/ වැන්දඹු නොලියන්න. 091-3921987.
SB203869
දකුණු පළාතේ (සාමාන්‍ය බොදු ගොවි පවුලක්) ඔවුන්ගේ 1993 උපත ලද උස 5' 2" කරුණාවන්ත, සිහින් සිරුරැති, සැලකිලිමත් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනත් පරිගණක ඉංජිනේරු උපාධි (ඉංජිනේරු) සහ MSc උපාධි ලද, ලංකාවේ කීර්තිමත් තොරතුරු තාක්ෂණ සමාගමක ආශ්රිත තාක්ෂණික ප්‍රධානී (ලීඩ්) ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් (තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් / ඉංජිනේරුවරු, ව්‍යවසායකයන් වඩාත් යෝග්‍යයි) කඩවසම් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. proposal.kawi@gmail.com විද්‍යුත් තැපෑල වෙත එවන්න.
SB203932
දකුණේ කරාව 1988 අගෝස්තු උපන් උස 5‘ 4“ උපාදිධිරිනී රාජ්‍ය සේවා දියණියට ස්ථිර සේවයේ නියුතු පුතකු සොයනුයේ දෙමව්පියන් (අඟගරු 7, කන්‍යා ලග්නය).
SB203484
දකුණේ බොදු ගොවි උස 5 යි. 98 ජූලි උපන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධිය තෙවන වසර හදාරන නිහතමානී ප්‍රසන්න පෙනුමැති චරිතවත් එකම දියණියට දුසිරිතෙන් තොර උගත් මහත්මයකු දෙමව්පියෝ සොයති. තවද ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයක්, වාහනයක්, කුඹුරු ඉඩමක් හා ගොඩ ඉඩම්ද ඇය සතුය. නැවතීමට කැමති අය විශේෂයි. මෙම කරුණු අනුව ඔබ සෑහීමකට පත්වන්නේනම් කරුණාකර අප අමතන්න.
SB203855
නුවරඑළිය 4' 11" බොදු ගොවි 1990 ජූලි උපන්, උපාධිධාරී රජයේ රැකියාවැති පැහැපත් රූමත් දියණියට උසස් රැකියාවැති කඩවසම් දුසිරිතෙන් තොර පුතෙකු මධ්‍යම පළාතෙන් දෙමාපියන් සොයයි. කේන්දර විස්තර. mksamaraweera@yahoo.com
SB203728
පවුල්බරින් තොර වැන්දඹුවක්මි. මා විවාහයට සොයනුයේ ආමට ලැදි ස්ථිර ආදායමැති දායාද නොපතන සහකරුවෙක් පතමි. (දකුණු පළාත් සහ විදේශගත අය විශේෂයි.)
SB203743
පානදුර බොදු කරාව 45 වියැති යෝජිත විවාහයකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන්වූ නිවසක් හිමි එක් දියණියක් සිටින දියණියට සොයනුයේ අවංක නිරෝගී උගත් රැකියා ඇති සහකරුවෙකි. නීතියෙන් වෙන්වූ අයද සුදුසුය. කේන්දර කොපිය සමග සියලු විස්තර පළමු ලිපියෙන් දන්වන්න.
SB203429
බත්තරමුල්ල පදිංචි රජයේ විශ්‍රාමික දෙමාපියන් 1986 5'2'' සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ BSc, MSc සහ CIMA ගුරු උපාධිධාරි වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති අවු. 42 ට අඩු පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්දර කොපිය සහිත පිළිතුරු එවන්න. mproposal423@gmail.com
SB203568
බස්නාහිර බොදු ගොවි 1994, 5' 6" පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරු MSC හදාරන පැහැපත් දියණියට උගත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. ශනි 7 අස්විද නැකතට ගැළපෙන.
SB203127
බස්නාහිර බොදු දේව 1984, 4' 11" සිහින් සිරුරැති දියණියට සුරා සූදුවෙන් තොර රැකියාවැති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි.
SB203306
බොදු ගොවි මව්පිය නැති අවිවාහක සොයුරියට නිවස, ගෘහභාණ්ඩ, රාජ්‍ය විශ්‍රාම 68, 69, 70 දුසිරිතෙන් තොර සිහින් 5, 6, අවිවාහකම කේන්දර උත්සව, දුරකථන නැතිව. හොඳින් සලකමි. ඉක්මනින්ම ලිපියකින්
SB202935
බොදු ගොවි මෙල්බර්න් නුවර පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන්වන දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද උස 5 වන ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි, ඇයගේම නිවසක පදිංචි, වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර රෝගීන් සඳහා හෙදියක් ලෙස දැඩි සත්කාර ඒකකයේ සේවය කරණ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. marriageproposal49@gmail.com
SB203808
බොදු ගොවි 1993, 5' 5 1/2" පැහැපත් ප්‍රියමනාප, කරුණාවන්ත, ජපානයේ උගන්වන ආචාර්ය උපාධි හිමි එකමගුරු දියණියට රැකියාවැති කරුණාවන්ත පුතකු වැදගත් දෙමාපියන් සොයයි. ගේදොර ඉඩකඩම්, යාන වාහන ඇයට දායාදවේ. පවුලේ තොතුරු සහ කේන්ද්‍ර පිටපත සමග ලියන්න. lak1967@yahoo.com
SB203927
මධ්‍යම බොදු ගොවි විශ්ව 1983 උපන් උස 5' 3'' රැකියාවැති නිවාස දේපළ හිමි පැහැපත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. සහෝදරයන් එංගලන්තයේ පදිංචිය. නිර්භේදයි. දික්කසාද සැලකේ. කේන්ද්‍රය සමග විමසන්න. manipropo83@gmail.com
SB203231
මහනුවර බොදු ගොවි 1997/09 උපන්, රජයේ කළමනාකරණ සහකාර රැකියාවක නියුතු රුවැති දියණියට දුසිරිතෙන් තොර ස්ථිර රැකියාවැති පුතණුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 081-2375605 / 078-1443558.
SB203822
මාතර බොදු ගොවි දුරාව 1990.08.08 උස 5‘ 3“ උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු සොයයි. මිථුන ලග්නය, ශනි 7 සියාවස නැකත.niroshani.pa@gmail.com
SB202887
මීගමුව, ගොවි, කතෝලික දරුවන් දෙදෙනෙක් පමණක් සිටින අප සාමාන්‍ය පවුලකි. වැඩිමහල් දියණියට වයස අවු. 32යි, උස 5‘ 4“ යි.වයඹ පළාතේ ප්‍රසිද්ධ කන්‍යාරාමයක උගත් එම්.බී.බී.එස් (MBBS) වෛද්‍යවරියකි. දායාද සහිත ඇයට ගැලපෙන උගත් රෝමානු කතෝලික සහකරුවෙකු සොයයි. සම්පූර්ණ විස්තර පළමු ලිපියෙන් දන්වන්න.රහස්‍යභාවය සුරකිමි.
SB203034
සිංහල බොදු ගොවි ඇමරිකාවේ දෙමාපියන් සමග පදිංචි එම රටේ බටහිර වෛද්‍ය හෙදියක ලෙස සේවයේ නියුතු උස 5‘ 8“ මීන, දේව, අස්විද නැකත් හිමි 1995-08-15 එම රටේම පදිංචියට කැමති සමකුල උගත් සහකරුවකු දෙමව්පියෝ සොයති. ජන්ම පත්‍රය සමග විමසන්න. දුරකථන. +17024993572, 011-2054321.
SB203046
සිංහල, කතෝලික ප්‍රංශයේ ස්ථිර පදිංචි රජයේ ගුරු සේවයේ නියුතු අඩි 5‘ 10“ උස අවු 31 වයස සුරූපී දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. [email protected]
SB203333
හෝමාගම බොදු කරා / සලා 1998 අප්‍රේල් උපන් උස අඩි 4 අඟල් 10, රුවැති දියණියට ස්ථිර රැකියාවක නියුතු කඩවසම් ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. පියා රජයේ ආයුර්වේද රෝහලක වෛද්‍ය නිලධාරියෙකි. මව පෞද්ගලික අංශයේ විධායක නිලධාරිනියකි. වැඩිමල් පුතා රජයේ මහරෝහලක වෛද්‍ය නිලධාරියෙකි. දෙවන පුතා පෞද්ගලික බැංකුවක නිලධාරියෙකි. යෝජිත බාල දියණිය රජයේ විශ්වවිද්‍යාලයක 2 වසර සිසුවියකි. කේන්ද්‍ර කොපිය සමග විස්තර පළමු ලිපියෙන්. 0773844567, 0912254652.
SB203595
හෝමාගම බොදු ගොවි 1993 උපන්, පෞද්ගලික අංශයේ මූල්‍ය කළමනාකාරිණියක ලෙස සේවයේ නියුතු, උස 5' 2" ක් වන දියණියට සුදුසු ගුණගරුක සහකරුවෙකු මව්පියන් විසින් සොයයි. කේන්දර පිටපත සමග විමසන්න.
SB203768
BSC/MSC විද්‍යා උපාධිධාරී අවිවාහක දියණියට සුදුසු උපාධිධාරී රජයේ රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. දකුණු පළාත විශේෂයි. දු.අ. 041-2273027 වයස අවු 48 - 53 ත් අතර පමණක් සැලකේ.
SB203794
1978 ඇල්පිිටියේ බොදු ගොවි 4‘ 10“ අවිවාහක උපාධිධාරී ගුරු දියණියට සමකුළ පුතෙක් මව සොයයි. දායාද ඇත. ගුරු සේවය සහ ඇල්පිටිය අවට විශේෂයි. කේන්ද්‍රය අවශ්‍යයි. 091-8700226.
SB203359
1984 දෙසැම්බර් මස උපත ලද උස 5' ඉතාමත් තලෙළු, සිහින් සිරුරැති ආකර්ෂණීය උපාධිධාරී ගුරුවරියක වන බොදු ගොවි ලේලියට කරණාවන්ත මනාලයකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. අමතන්න. 011-2240060 සවස 5 න් පසුව.
SB203908
1986 බොදු ගොවි කෝට්ටේ දේපලැති 5' 4", උසට සරිලන මහත ඩිප්ලෝමාධාරී පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ දියණියට ගැළපෙන පුතෙකු මව්පියන් සොයයි. සෙනසුරු 01 සහ කුජ 02 පිහිටි දියණියගේ බාල සහෝදරයන් දෙදෙනා විධායක ශ්‍රේණියේය. බස්නාහිරින් විශේෂයි. කේන්ද්‍රය සමග විස්තර එවන්න.
SB203806
1989 බොදු ගොවි විද්‍යාපීඨ ගුරු දියණියට රජයේ රැකියාවැති ගුණගරුක මහතෙකු විශ්‍රාමික විදුහල්පති පියා විශ්‍රාමික මව සොයයි. නිවසක්, ගොඩමඩ ඉඩම් හිමිය.
SB203821
1990 මීගමුවට නුදුරු බොදු ගොවි 5' 2" රාජ්‍ය බැංකුවේ සේවය රූමත්, චරිතවත් දියණියට සමකුල දුසිරිතෙන් තොර ඉංජිනේරු, ගණකාධිකාරී, උගත්, විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කුජ 8, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක විශේෂයි.
SB203826
1992/12 ගම්පහ බොදු ගොවි 5' චරිතවත් විනීත ගතිගුණ ඇති පියකරු හැඩකාර රජයේ ගුරු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සහ එකම සහෝදරයා සොයති. අප සාමාන්‍ය පවුලකි.
SB203852
1993 බස්නාහිර බොදු ගොවි උස 5' 7" ජාතික පාසල් විද්‍යාපීඨ ගුරු දියණියට ස්ථිර රැකියාවැති උගත් වැදගත් පුතකු දෙමාපියන් සොයයි. විදේශගත වූ අය වුවද කම් නැත. 0362233698. sproposal278@gmail.com
SB203453
1994 දෙසැම්බර් අඩි 5' දකුණු පළාතේ, ගොවි යුරෝපයේ උපන්, එංගලන්තයේ පදිංචි රූමත් සිහින් පැහැපත් දියණියට අධ්‍යාපනික සුදුසුකම් සහිත පුතකු සොයයි. කාරුණික උගත් යහපත් හැසිරීම් ඇති බෞද්ධ සිංහල, සාරධර්ම සංස්කෘතිය සමග වැඩුණු දියණියකි. එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක උපාධිධාරී ලන්ඩන් ජනප්‍රිය රෝහලක රැකියාවැතිය. thgg94@gmail.com
SB203862
1994 බෞද්ධ ඕස්ට්‍රේලියාවේ MSC හදාරන, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු පියකරු දියණියට 5.4, ඕස්ට්‍රේලියාවේ සිටින ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. dbalaarachchi@gmail.com 011-2968489, +94716157931.
SB204029
1995 බොදු කුඹල් 5' 5" පැහැපත් පවුල් පසුබිමක් සහිත B.Sc, Mphil උපාධිධාරී දැනට ආචාර්ය උපාධිය සඳහා ඉගෙනුම ලබන (Master of Phillisoply) දියණියට සමාන සුදුසුකම් ඇති උගත් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB203109
87 උපන් බොදු ගොවි පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ දියණියට මනාලයෙක් මව සොයයි.
SB203816