රථවාහන | සිළුමිණ

රථවාහන

මෝටර් කාර් රථ විකිණීම

පෙරෝදුවා කෙළිසා කාර්රථය සිල්වර්,​ හොඳ තත්ත්වය 2005 මාදිලිය මිල 22/​35. අමතන්න. 077-0192827,​ 077-4046547.
045215

වැගන් R Japanees 2016 Auto හයිබ්‍රිඩ් CAU කාණ්ඩය පළමු අයිතිකරු,​ කෙටි ධාවනයෙන් යුතු ඉතාම අනර්ඝ තත්ත්වයේ මෝටර් රථය විකිණීමට ඇත. අයිතිය සමාගම් සභාපතිවරයෙකි. නියම ගැනුම්කරුවන්ට පමණි. 0773546630,​ 0742426270.
044980

නිසාන් කාර් රථ විකිණීම

නිසාන් D 21 (4 x 4) ඩබල් කැබ් 2 ක් විකිණීමට ඇත. 0775029957.
045044

සුසුකි කාර් රථ විකිණීම

ඇල්ටෝ ස්පෝර්ට් මෝටර් රථය KQ7345 විකිණීමට. ලක්ෂ 27 බ්‍රෑන්ඩ් නිව් පළමු අයිතිකරු. 071-3540892.
044320

සුසුකි ඇල්ටො 2015 CAL රතුකාරය විකිණීමට. නිවසේ පාවිච්චිය. 0702581936
045423

වෑන් රථ විකිණීම

මයික්‍රෝ MPV Junior 2013 මොඩල් බ්‍රෑන්ඩ්නිව් D/​AC ආසන 07 නිවසේ තනි පාවිච්චිය. කොට්ටාව. 0714872792.
045243

මෝටර් රථ /සේවා

ෆිනෑන්ස් ආයතනවලින් රැගෙන ගොස් සහ ෆිනෑන්ස් ගෙවීමට අපහසු වාහන බේරා විකුණාදීම,​ මිළදී ගැනීම,​ වාහන තබා මුදල්දීම කරනු ලැබේ. JKR එන්ටර්ප්‍රයිසස්. 0714-111267.
044997

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

ආයතනයක් සතු Bajaj PLATINA වර්ගයේ යතුරු පැදියක් විකිණීමට ඇත. WP-XJ-7xxx විමසීම් 593/​1,​ බියගම පාර,​ පෙතියාගොඩ,​ කැළණිය.
044802

සමාගමක් සතු Mahindra Maxximo ලොරි රථය විකිණීමට. 2011- WP-PQ-9xxx විමසීම් 593/​1,​ බියගම පාර,​ පෙතියාගොඩ,​ කැළණිය.
044801

Comments