
තුවක්කු සහ පතරොම්
තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන, අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර, දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන් අමතර කොටස්. සේවාවන්. 0777-079250/ Whats App 0777-319250/ 011-2972608/ 011-5737777.
033525
W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන්. රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිළුල 100% සාර්ථක තුවක්කු වසර 5ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800-200m දුර දුවන තුවක්කු රු. 41,500/- චීන තුවක්කු වේගය 500, දුර 50m රු.36,000/- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණී. 011-4361961, 011-5737777 WhatsAPP 0777-319250, 072-7319250.
033521
ගෘහ භාණ්ඩ විකිණීම
පාවිච්චි කරන ලද කෑම මේස සමග පුටු 6 ක් සෙටි සෙට් කෑලි 3 ක්, ඩ්‍රෙසින් ටේබල්, ඩබල් බෙඩ් ඇඳ හොඳ තත්ත්වය පහසු මිලට. 0777154794.
036401
රූපවාහිනි / ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම
රේඩියෝ, ටර්න් ටේබල්, ඇම්ප්ලිපයර්, ග්‍රැමෆෝන්, ඔරලෝසු, වයර්, ඇඳුම්, ටයිප් රයිටර්, පොත් ඇතුළු විවිධ දේ සේල් මිලට. 415, ගල්පොත්ත හන්දිය, නයිවල පාර, උඩුගම්පල, ගම්පහ. 071-4733689, 077-5558590.
033601
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක අනිවාර්ය පුහුණුවක් ලබාදෙයි. 070-5070100.
031918
ඉංග්‍රීසි කථාව, නිවැරදි ව්‍යාකරණ, උච්චාරණය කියවීම ලිවීම සමග මාස 4/6 න් Online පංති. පාලිත ජයසිංහ, BA LLB, 0710104703, 0771671136.
031943
ඉංග්‍රීසි Spoken, IELTS, O/L, A/L දුර්වලමයන් චතුරකරවන ක්‍රමය රු. 8,000/-. Super Kuowledye, Motivation/True Path. 0719-479217.
036032
උ/පෙ රසායන විද්‍යාව (දේශීය), එඩෙක්සෙල් විභාග සඳහා පුනරීක්‍ෂණය හා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව කොළඹ පළපුරුද්ද සහිත පාසල් ගුරුවරයෙකු මගින් කොළඹ අවට නිවාස වලට පැමිණෙනු ලැබේ. "ඩයස්". 071-2127163.
037034
English Spoken / IELTS පාසල් සිසුන්, වැඩිහිටියන් සඳහා උපාධිධාරි ගුරුවරයෙකු ගම්පහ, කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 071-4967990, 077-8697990.
037117
IELTS (UKVI/ SKILLS), TOEFL, SAT, GRE ,GMAT, PTE,FCE,O/L, A/L, Cambridge, Literature පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල, ගම්පහ සහ උඩුගම්පල. 071-4733689, 077-5558590.
033606
රූපලාවන්‍ය සහ කොණ්ඩා සැරසිලි
සම්භාහන සහ තෙල් සාත්තු සඳහා අමතන්න. නිවසට පැමිණ සිදු කරයි. දු.ක. 070-2691694.
035619
මුද්දර සහ කාසි
පැරණි මුදල් නෝට්ටු විකිණීමට. 1870 සිට 1954 දක්වා නිකුත් කළ ජෝර්ජ් රජු / එලිසබෙත් රැජින සහිත පැරණි මුදල් නෝට්ටු (සල්ලි කොළ) ඇත. රු. 3,000 සිට ඉහළට. නුගේගොඩ. 0772819425
033164