
ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ
අවශ්‍යයි - බස්නාහිර පළාත සඳහා ප්‍රාදේශීය වෙළඳ කළමනාකරුවකු වාද්දුව පිහිටි ISO සහතිකලත් නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගමක් සඳහා - FMCG ආහාර නිෂ්පාදන සම්බන්ධව අවම වසර 3 ක පළපුරුද්ද, කණ්ඩායම් කළමනාකරණ ධාරිතාවය, වෙහෙසී වැඩ කිරීම හා ඉලක්ක දිශානති සහිත අය විය යුතුය. වැටුප දීමනා හා කොමිස් සාකච්ඡා කළ හැක. අමතන්න. සුධර්ම මයා - 0777-063229.
036834
අවශ්‍යයි - වෙළඳ නියෝජිතවරු (පිරිමි) - කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක සඳහා - අවම සුදුසුකම් - අ.පො.ස. (සා/පෙළ), FMCG නිෂ්පාදන සම්බන්ධව පළපුරුද්ද සතුවීම අමතර සුදුසුකමකි. වයස අවුරුදු 25 - 40 අතර වෙහෙසී වැඩ කළ හැකි හා ඉලක්ක දිශානති අය විය යුතුය. කොළඹ දිස්ත්‍රික්කය - 077-2555586, කළුතර දිස්ත්‍රික්කය - 077-1525748, වැටුප් දීමනා හා කොමිස් හිමිය.
036840
ඉහළ වැටුප් සමගින් අලවිකරණයේ ඉහළට යාමට කැමතිද ? එහෙනම් අප හා එක්වන්න ලංකාවේ ඉහළ පෙළේ සමාගමක් සමග අවම සුදුසුකම් සා.පෙළ සමත්. අමතන්න. 077-6291691. කොළඹ අවටින්.
036943
ගම්පොල නව ලොතරැයි කාර්යාලයක් සඳහා විශ්වාසවන්තව එහි කටයුතු වලට සහය විය හැකි 37 අඩු අවිවාහක අයෙකු 18,000 සිට. අවු 60 වැඩි පිරිමි අයෙකු ද අවශ්‍යයි. 18,000/-. දු.ක. 070-5547722.
037231
ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමකට කොළඹ ප්‍රදේශයට අලෙවි නියෝජිතයෙකු (Sales Rep) අවශ්‍යයි. (පුහුණු / නුපුහුණු) යතුරුපැදියක් තිබීම අවශ්‍යයි. විමසීම් : 0777-260853.
036931
බීම අලෙවි කරන නියෝජිත කෙනෙකු අවශ්‍යයි. කොහුවල බොරලැස්ගමුව අවටින් පඩිය 50,000 දුරකතන 0777813893
032961
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො.ස උ/ පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520
033523
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කෑගල්ල / දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 070-3346072
037219
ගණේමුල්ල, බොල්ලත පිහිටි ආයතනයකට පරිගණක දැනුම ඇති ලිපිකරු ලිපිකාරිණියන් අවශ්‍යවේ. ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. මාසික වැටුප 40,000.00 වේ. 011-2236657 / 071-2278261 / 070-4331935 / 070-4686806.
037081
නුවර / නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 074-2916140.
037226
ප්‍රාදේශීය මට්ටමින් නව බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 077-4024155.
037217
ලිපිකරු - කුරුණෑගල / හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0702725731.
037205
ලිපිකරු - නුගේගොඩ / රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0761125624.
037201
ලිපිකරු - මාතර / ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0742916140.
037208
ලිපිකරු - මොනරාගල / බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624, 0774024155.
037213
ඇබෑර්තු කාර්මික
කෝට්ටේ පිහිටි අප ආයතනයට පළපුරුදු මෝටර් මැකෑනික්වරුන් අවශ්‍ය වේ. (ස්කෑනින් වැඩ දන්නා කෙනෙකු වඩාත් සුදුසු වේ). වැටුප් සාකච්ඡාකරගත හැකිය. දු.අ. 070-7569212, 011-4922329.
036951
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පියෙකු අවශ්‍ය කර තිබේ. කෑගල්ල අවටින්. 076-6967042, 076-1233226.
037273
බත්තරමුල්ලේ පිහිටි සමාගමක Air Condition කාර්මිකවරු සඳහා ඇබෑර්තු ඇත. අවම පළපුරුද්ද වසර 7 වේ. අයදුම්පත් සඳහා 0777590844, 0777717017. විද්යුත් තැපෑල : karthick@blueskye.lk
036380
ඇබෑර්තු මුද්‍රණ
කෝඩ් මැෂින් ඔපරේටර්වරු අවු. 30 - 55 කඩිසර නිරෝගී අය අවශ්‍යයි. රත්මලාන මුළු වැටුප් 45,000.00 + අතිකාල දීමනා. දුරකථන : 077-2292522 අයදුම්පත් : tppublisher@gmail.com
036946
Keleidoscope print & media Solutions නාවල, කොළඹ - 05 පිහිටි ආයතනයේ Heidelberg offset Machine Minder තනතුරු සඳහා පුරප්පාඩු ඇත. සුදුසුකම් : අ.පො.ස. සාමාන්‍ය පෙළ/ Offset Print අංශයේ අවුරුදු 3 ක පළපුරුද්ද. ආකර්ෂණීය වැටුප්. ඔබගේ අයදුම්පත් දින 07 ක් ඇතුළත පහත අංකයට වට්ස්ඇප් කරන්න. 074-0248176.
037061
ඇබෑර්තු අධ්‍යාපන
අවශ්‍යයි - විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා වන, කළුබෝවිල පිහිටි පාසලක් සඳහා - පුහුණු හා නුපුහුණු ගුරුවරියන් - කරුණාකර, සම්මුඛ පරීක්‍ෂණ සඳහා 2023 ජුනි 21 දින පෙ.ව. 10.30 ට පැමිණෙන්න. අංක 52 A/1, විජේමංගලාරාම පාර (ඇන්ඩර්සන් පාරෙන් හැරී), කළුබෝවිල. දුරකථනය. 0112-763585.
036593
ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033522
ඇබෑර්තු රියදුරු
අප ආයතනයට නවීන පන්නයේ සැහැල්ලු වාහන හා බරවාහන පැදවිය හැකි, සුරාසූදුවෙන් තොර, අවම වසර 5 පළපුරුද්දක් ඇති විනීත රියදුරු මහතෙකු අවශ්‍යයි. (වයස අවුරුදු 25-50 අතර) නො.216/3, පමුණුව පාර, මහරගම. විමසීම්. 077-1378751.
037070
කොළඹ එළවිය හැකි අවු. 50 ට අඩු පළපුරුදු රියදුරකු අවශ්‍යයි. සවස 7.00 ට පෙර අමතන්න. දු.අංක. 071-2043300.
037080
දෙහිවල, නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,000. දුරකථන 0777813893.
036514
රියදුරකු අවශ්‍යයි. සතියේ දිනපහක වරුවක සේවයට (3.30-8.30) පළපුරුදු විනීත රියදුරෙකු, කිරුලපොන නුගේගොඩ අවටින් අවශ්‍යයි. වැටුප වරුවකට රු. 1,500/-. 071-8150817, 011-2852411.
037337
රියදුරන් අවශ්‍යයි - වසර 35 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා බරවාහන රියදුරන් අවශ්‍යයි. කළුතර, පානදුර, මොරටුව, රත්මලාන, දෙහිවල, කොළඹ, මීගමුව, වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. වයස අවු. 22 50 ත් අතර සුදුසු වේ. අමතන්න. 0767639155, 0777263954, ලිපිනය 29/5, 4 වන පටුමග, රත්මලාන.
033087
රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු. නැවතී වැඩ කිරීමට කැමති, බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල / දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/- දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 ජූනි 19 වන (සඳුදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd නො. 88, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. 075-6950418 / 076-6424832 (උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න.)
037129
රියදුරු ඇබෑර්තු - අපගේ කොළඹ පිහිටි කාර්යාලය සඳහා රියදුරන් අවශ්‍ය කර ඇත. යතුරු පැදියකින් සේවයට වාර්තා කළ හැකි කොළඹ අවට පදිංචි කරුවන් විශේෂයි. ආකර්ෂණීය වැටුප්. අමතර දීමනා සමග ස්ථිර සේවය. සම්මුඛ පරීක්‍ෂණය සඳහා අමතන්න. දුරකථන අංකය - 070-6443600.
037113
රියදුරු කෙනෙකු අවශ්‍යයි. කොහුවල දෙහිවල අවටින් අවුරුදු 40 අඩු බර වැඩ කළ හැකි රියදුරු අවශ්‍යයි. පඩිය 50,000 දුරකථන 0777813893
032962
ඇබෑර්තු ගෘහසේවය
රැකවරණයක්, ඉන්න හිටින්නට තැනක් නොමැති පවුල් බරින් තොර 50අඩු කාන්තාවකට මහරගම සුඛෝපභෝගී පදිංචි නිවසක සුලුවැඩද කරමින් පහසුකම් සහිතව සදාකල් නැවතීමට අවස්ථාවක්. මෙය රැකියාවක්ම නොවේ. 077-3297252.
037287
අවශ්‍යයි - දෙදෙනාම රැකියාවට යන බැවින් නිවසේ නැවතී සේවයට කාන්තාවක් ( 60 ට අඩු) වැටුප 42,000/=. රත්මලාන. 0743442408
034910
අවශ්‍යයි - නිවසකට නැවතී සේවයට අවු. 55 ට අඩු නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,000/-. 071-6000979.
033468
ආඬිඅම්බලම නිවසක නැවතී ගේ දොර වැඩ කටයුතු කිරීමට හා ඉවුම් පිහුම් කටයුතු සඳහා සහයට වයස අවු. 40 - 55 අතර නීරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 30,000/-. කෑම බීම නොමිලේ. 077-1388722.
036944
කුරුණෑගල දෙදෙනෙක් සිටින නිවසක ගෙදර වැඩ සහ බබෙක් බලාගැනීමට කාන්තාවක් අවශ්‍යයි. 077-9215361.
036953
නිවසක වැඩකිරීමට ගැහැනු / පිරිමි වයස 18 - 50 අතර විශ්වාසවන්ත අවශ්‍යයි. 074-0675729.
037381
මහරගම නිවසේ නැවතී වැඩිහිටි මවක් බලාගැනීමට සහ කෑම පිසීමට හැකියාවක් ඇති කාන්තාවක් අවශ්‍යයි. දුරකථන 0779080099.
036805
යුවලක් සිටින කොළඹ කුඩා තට්ටු නිවාසයකට අත්උදව්වට අවුරුදු 50 අඩු නිරෝගී සේවිකාවක් අවශ්‍යයි. කෑම, නවාතැන් සමග වැටුප 40,000/-. 077-3903914.
037138
හෝමාගම පිහිටි ආබාධිත හා වැඩිහිටි නිවාසයකට බලා කියාගෙන සිටීමට ගැහැනු, පිරිමි දෙපාර්ශයෙන්ම අවශ්‍යයි. ඉක්මනින් අමතන්න. 071-8732873, 071-0661664.
037382
ඇබෑර්තු හෝටල් / බේකරි
ගල්කිස්ස සුඛෝපභෝගී සංචාරක බුටීක් හෝටලය කාමර 06 ක්, සම්භාහන මධ්‍යස්ථානය, රූෆ් ටොප් නාන කාමරය සහිත ගල්කිස්සේ පිහිටි සුඛෝපභෝගී සංචාරක බුටීක් හෝටලයට බටහිර හා ශ්‍රී ලාංකික ආහාරපාන පිළිබඳ මනා පළපුරුද්ද සහිත කෝකිවරයකු, හවුස් බෝයි/ ජැනිටර් - පිවිසුම් කාර්යාල තොරතුරු තාක්‍ෂණ/ ඉන්ස්ටර්ග්‍රෑම් ලිපිකරු (කාන්තා) පළපුරුදු ආයුර්වේද සම්භාහන තෙරපිවරුන්, කාන්තා/ පිරිමි පූර්ණ කාලීන - අර්ධ කාලීන සලකා බලනු ලැබේ. වැටුප සාකච්ඡාකරගත හැක. නවාතැන් පහසුකම් අැත. ඔබගේ ජීව දත්ත වර්ණ ඡායාරූපයක් සමග ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑල මගින්. අධ්‍යක්ෂ, Coza Ceylon (කෝසා සිලෝන්) 24, සිරිපාල පාර, ගල්කිස්ස වෙත එවන්න. abdulsubahan080@gmail.com
037271
දෙහිවල පිහිටි ප්‍රමුඛ පෙළේ පවුලේ ආපනශාලාවක් සඳහා පළපුරුදු සේවකයින් වහා අවශ්‍යයි. චයිනීස් කුක් (Bulk Cooking), කිචන් හෙල්පර්ස්, ඇසුරුම් සඳහා කවුන්ටර් සහයකයින්, මුදල් අයකැමියන්, දුරකථනයෙන් ආහාර ඇණවුම් ලබා ගන්නන්, Rice & Curry Cook (With Authentic Cooking), ආපනශාලා කළමනාකරු, Captains, වෙයිටර්වරු වයස 20 - 45, තනතුර සහ පළපුරුද්ද අණුව ඉහළ වැටුප්, කෑම නවාතැන් පහසුකම් දැනු ලැබේ. 077-9197661.
036996
බණ්ඩාරගම හෝටලයකට ආප්ප, කොත්තු බාස් කෙනෙකු අවශ්‍ය කර ඇත. 077-9109845, 076-8302187.
037118
මෙරට ප්‍රධාන පෙලේ සමාගමක් සතු පාදුක්ක ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයක ආහාර සැකසීම සඳහා වයස 35-55 ත් අතර කෝකිවරයෙකු අවශ්‍යකර ඇත. වැටුප 50,000/-. 072-9624944, 076-0960583.
036809
ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090, 0112578520
033526
හෝටලයකට පිරිසිදු කිරීමේ වැඩ සඳහා වයස අවු. 40 ක පමණ පිරිමි අයකු නැවතී සේවය සඳහා අවශ්‍යයි. දු.අංක. 071-0633633.
037083
ඇබෑර්තු වතුවැඩ
කලවානේ අක්කර 20 තේ වත්තකට පළපුරුදු කංකානම්වරයෙකු සහ දළු වැඩවලට කම්කරු පවුල් 2 අවශ්‍යයි. 076-4198025.
037072
ගණේමුල්ල, බොල්ලත පිහිටි කුකුළු ගොවිපලක් සඳහා කම්කරු පවුල් අවශ්‍ය වේ. නවාතැන් පහසුකම් නොමිලේ. 070-4331935 / 011-2236657 / 071-2278261.
037074
ගණේමුල්ල, බොල්ලත පිහිටි ගොවිපලක් සඳහා වැඩ පරීක්ෂකවරුන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක. 070-4331935 / 011-2236657.
037077
ගෙවතු වගාව කිරීමට සහ ඉඩම පිරිසිදුව තබා ගැනීමට නිදහස් නිරෝගී අයෙකු අවශ්‍යයි. 0766-139719.
037412
ස්ථිර රැකියා අවස්ථා - වසර 8 ක ව්‍යාපෘතියකි. පයිනස් ගස්වල කිරි කැපීම. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයේ. පුහුණු වීම් කාලය මාසයකි. එම කාලය තුළ වැටුප් ගෙවනු ලැබේ. වයස අවුරුදු 30 - 60 දක්වා. සේවා කාලය උදේ 7 - 3 දක්වා. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. පුහුණු වීමෙන් පසු මාසික වැටුප රු. 48,000/- රු. 96,000/- දක්වා. සේවක සේවිකාවන් දැන් බඳවාගනු ලැබේ. විමසීම් : 077-9664171.
037417
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
අවශ්‍යයි - මේසන් බාස්වරු, විදුලිකාර්මික, කම්කරුවන් - මෙට්‍රෝ හැබිටැට්, අංක 141, රුද්‍රා මාවත, කොළඹ 06. 0777-380558, 077-3629518, 0777-380622.
037000
කොන්ත්‍රාත් මේසන් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033531
වැඩබිම් අත්උදව් කරුවන් පොටි බාස්වරු/ පේන්ට් බාස්වරු/ වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
032496
ඇබෑර්තු කම්කරු
අපගේ නාරාහේන්පිට කාර්යාලය දිනපතා පිරිසිදු කිරීම සඳහා විශ්වාසවන්ත කාන්තාවක් අවට ප්‍රදේශයෙන් ඉක්මණින් අවශ්‍යයි. 076-3303535.
037069
අප කටුනායක තොග, සිල්ලර වෙළඳසැලකට, බර වැඩට සේවකයින් උවමනාය. ආහාර, නවාතැන් පහසුකම්, මාසික නිවාඩු දින 5 සමග වෙනත් දීමනා සපයා මාසික වැටුප 48,000/- සිට. වයස 25-48 අතර තොග සිල්ලර වෙළඳසැල්වල බර වැඩ කර පළපුරුද්දක් ඇති පිරිමි අය පමණක්, වැඩි විස්තර සඳහා විමසන්න. 077-2607097, සුරපති ස්ටෝර්ස්, ඇවරිවත්ත, කටුනායක.
036680
ගිරිඋල්ලේ වත්තකට කම්කරු පවුල් අවශ්‍යයි. දු.ක. 0711-229015.
036784
දේවස්ථානයේ සේවය කිරීම සඳහා වයස අවුරුදු 25 - 50 අතර, ක්‍රිස්තියානි විවාහක/ අවිවාහක පිරිමි අයෙකු සඳහා ඇබෑර්තුවක් ඇත. අයදුම්පත් ජුනි මස 28 වන දිනට පෙර පළාත භාර පියතුමා ශු. එම්මානුවෙල් දේවස්ථානය, මොරටුව හෝ ඊමේල් : info@holyemmanuelchurch.com හෝ hecmrt@sltnet.lk යන ලිපිනයට යොමු කරන්න. 0112-649427.
037086
ඇබෑර්තු විවිධ
අාරක්ෂක නිලධාරී අැබෑර්තු. හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, වගවත්ත, පනාගොඩ, හබරකඩ, රනාල, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල, උස්වැටකෙයියාව, කැලණිය හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බවා ගැනේ 075-5331815 / 077-3404222 077-3405991 / 077-3452776 / 0112-739837.
033536
කාර්යාල කාර්ය සහායක (පිරිමි) රත්තනපිටියේ පිහිටි සමාගමකට කාර්යාල කටයුතු සඳහා පළපුරුදු අවු. 55 ට අඩු සේවක මහතෙකු අවශ්‍යයි. ආකර්ෂණීය වැටුපක්. යතුරුපැදි බලපත්‍රය සතුවීම අත්‍යවශ්‍යවේ. 077-3585223 / 0114308801-2
037500
කොළඹ පිහිටි ප්‍රධාන කඩදාසි බෑග් නිපදවන ආයතනය කම්කරු වැඩ අවස්ථා, මුද්‍රණ දැනුමක් සහ මැෂින් ක්‍රියාකරවන්නන්ටත් වැඩ අවස්ථා ඇත. මාසික වැටුප 35,000/- කට ඉහළ දැනුවත්කම අනුව පඩි ගෙවීම EPF/ETF දීමනා ඇත. දවල් ආහාර / නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ඇත. වයස අවු. 18 - 45 අතර පිරිමි අයට පමණයි. විමසීම් : දුරකථන අංක 0112520450 / 0787149508 / 0773757307. (විමසීම් සඳහා වේලාව උදේ 8.00 සිට පස්වරු 5.00 දක්වා)
037464
නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරවල ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවුරුදු 18-40 අතර Loading සහ Unloading කිරීම සඳහා පිරිමි අත්උදව්කරුවෙකු වහාම බඳවාගැනේ. නො.216/3, පමුණුව පාර, මහරගම. විමසීම්. 077-1378751, 0114-387393.
037062
පරිගණක ස්ංනිවේදන කළමනාකරණ සහ සම්බන්ධීකරණ හැකියාව ඇති පුහුණු නුපුහුණු සේවිකාවන් බත්තරමුල්ල ආයතනයකට අවශ්‍යයි. 074-2435880, 071-0996774.
036471
පිටකොටුවේ පිහිටි ආයතනයකට කොළඹ අවට පදිංචි පරිගණක දැනුම ඇති ෙස්විකාවක් අවශ්‍යවේ. විමසන්න- 077-4713323, 077-6703344.
035683
බතික් රෙදි වර්ණ ගලපා ඉතා උසස් තත්ත්වයෙන් කුඩා කර්මාන්තයක් ලෙස කළ හැකි කොළඹ අවට අය අමතන්න. 0710363863
034808
හංවැල්ල කර්මාන්තශාලා සේවක පැය 8 රු. 1400 පැය 11 රු. 1750 යි. සේවිකා පැය 8 රු. 900 පැය 11 රු. 1250 යි සති වැටුප්. දිනපතා අත්තිකාරම්. 077-3077813, 072-2273273.
037109
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033529
රැකීරක්ෂා උවමනායි
පෙර පාසල් ගුරුවරියක, නිදහස් සේවිකාවක ලෙස අත්දැකීම් ඇති මා හට රැකියාවක් වුවමනාය. 076-9124169.
035994