
ඇබෑර්තු - නීතිය / පරිපාලන
රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයක කිරිබත්ගොඩ ශාඛාවේ නීතිමය කටයුතු සඳහා නීතිය පිළිබඳ දැනුම ඇති වයස 40 ත් 60 ත් අතර විශ්‍රාමික මහතෙකු අවශ්‍ය කර ඇත. මූලික වැටුප 40,000/= කි. 2023.06.17 ට පෙර අයදුම්පත් දු. ක. 0714066787 වට්ස්ඇප් (Whatsapp) හෝ අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ යන ලිපිනයට එවන්න.
034818
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ආර්ථික මධ්‍යස්ථානයක ව්‍යාපාරයේ කැෂියර් තනතුරක් සඳහා කාන්තාවක් උවමනායි. ජාඇල, වත්තල විශේෂයි. ටෙලි. 0770550873.
035112
ජ්‍යෙෂ්ඨ අලෙවි විධායකයන් හා අලෙවි විධායකයන් සඳහා අැබෑර්තු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අයදුම්කරුවන්හට ප්‍රමුඛතාව. ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක වෙළඳ කණ්ඩායම හා එක්වීම සඳහා උද්යෝගිමත් අයවලුන් අවශ්‍යව ඇත.සුදුසුකම් අ.පො.ස. (සා/ පෙළ) තෝරාගත් අයදුම්කරුවන්හට, ඉන්ධන දීමනා හා සමාගමේ නඩත්තුව සහිත වාහනයක් ඇතුලුව ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිවේ. කරුණාකර, ඔබගේ අයදුම්පත් පහත සඳහන් ඊමේල් ලිපිනයට යොමු කරන්න. නැතහොත්, 0777748388 මගින් අමතන්න. ඊමේල් raj@ceyins.lk
034554
ජෝන් කීල්ස් සමූහයේ මූල්‍ය කළමනාකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවයි. ඉහළ මාසික ආදායමක් සහ අමතර දීමනා. අමතන්න. ඩේමියන් 0773719580
034815
ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක අලෙවි විධායක තනතුරු සඳහා කොළඹින් අයදුම්කරුවන් බඳවාගනු ලැබේ. මාසික රු. 50,000/-ක ආදායමක්. 077-3970699,0777-198106.
034997
බීම අලෙවි කරන නියෝජිත කෙනෙකු අවශ්‍යයි. කොහුවල බොරලැස්ගමුව අවටින් පඩිය 50,000 දුරකතන 0777813893
032961
රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයක විදුලි භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට වෙළඳ සහායකවරුන් රත්මලාන සහ කිරිබත්ගොඩ ශාඛා සඳහා අවශ්‍ය කර ඇත. වැටුප රු. 35,000/= ත් 50,000/= ත් අතර. වයස 20 ත් 30 ත් අතර සා. පෙ. ගණිතය සමත් අය ස්ථිර සේවය සඳහා 2023.06.17 ට පෙර අයදුම්පත් දු. ක. 0714066787 වට්ස්ඇප් (Whatsapp) හෝ අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ යන ලිපිනයට එවන්න.
034821
හෝමාගම ප්‍රදර්ශනාගාරයක විකුණුම් සහායක ගැහැණු / පිරිමි උදේ 10 සිට රාත්‍රී 10 දක්වා. ප්‍රවාහන පහසුකම් යාමට ලබාදේ. ඉහළ වැටුප්. නිදහස් පරිසරය. 0762740217
035311
ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො.ස උ/ පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520
033523
රත්මලාන බොරුපන පාරේ පිහිටි අප ආයතනයට ගිණුම් ලිපිකාරිණියක් අවශ්‍යයි. පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහළ වැටුපක් හිමිවේ. හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතු අතර. Quickbooks, Excel, Email පළපුරුද්ද ඇති අය විශේෂයි. අමතන්න. 0762755731
034912
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අනුරාධපුරය/ ත්‍රිංකො දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716-434278, 070-2725731.
035250
අවිස්සාවේල්ල/ රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 074-2916140.
035238
නුවර/ කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළත කර්මාන්ත සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997, 076-1125624.
035221
පිළියන්දල/ කොළඹ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 070-2231694.
035241
පොලොන්නරුව/ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 077-4024155.
035253
බත්තරමුල්ල/ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718-853997, 070-2231694.
035233
හලාවත/ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 076-1125624.
035229
ඇබෑර්තු කාර්මික
කාර්මික ඇබෑර්තු - 0332295605, 0768222679, 0777285861 කර්මාන්තශාලා සඳහා යන්ත්‍රෝපකරණ නිපදවන අපගේ ආයතනයට සැකසුම්කරු (Fabricator), විදුලි කාර්මික (Electrician) සහ Autocad දැනුම ඇති සේවකයෙක් හෝ සේවිකාවක් වහාම බඳවා ගැනේ. පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහළ වැටුප්. වයස 45 අඩු අය පමණක් කතා කරන්න. ලිත්කෝ ඉංජිනියර්ස්, නුවරපාර. මල්වත්ත, නිට්ටඹුව.
034869
සෙත්සුව රෝහල් සමාගමේ නිෂ්පාදන අංශය සඳහා යන්ත්‍ර ක්‍රියාකාරකම් සම්බන්ධව දැනුමක් ඇති අය අයදුම්කරන්න. (නුපුහුණු අය කෙටිකාලීන පුහුණුවෙන් පසු සේවයට) මාකොළ, කිරිබත්ගොඩ අවට ප්‍රදේශ සඳහා විශේෂි. Tel - mr: Hansaka - 070-4744709, mr : Fernando - 0716-887030
035201
හෝමාගම පිහිටි කර්මාන්ත ශාලාවකට අවුරුදු 55 ට අඩු වෑල්ඩර්ස්වරු (Welders) අවශ්‍ය වේ. ඉහළ වැටුප් සාකච්ඡා කරගත හැක. කෑම හා නවාතැන් පහසුකම් සැපයේ. අංකයට අමතන්න. 0772579743
034862
ඇබෑර්තු අධ්‍යාපන
033522
ජුකී මැෂින් ක්‍රියාකරුවන්, තත්ව පරීක්ෂක, සුපරීක්ෂක, කැපුම්කරුවන්, අත්උදව්කරුවන් වහාම බඳවා ගැනේ. 0114-382300.
034964
මහරගම, පමුණුවේ පිහිටි අඟළුම් ආයතනයකට Production Supervisor (ප්‍රඩක්ෂන් සුපවයිසර්) මැෂින් ඔපරේටර් (Juki Machine Oparator) කටර් (Cutter) සඳහා ඇබෑර්තු ඇත. 076-8680890.
035046
ඇබෑර්තු රියදුරු
අපට උදේ හවස යෑමට කොළඹ අවටින් වයස 25-50 දක්වා රියදුරන් අවශ්‍යයි. වහාම අමතන්න. 0777-473694.
035049
කොළඹ ප්‍රවාහන ආයතනයකට බර වාහන රියදුරන් සහ ලොරි රථ කාර්මිකයෙකු අවශ්‍යයි. විමසන්න. 071-6884646.
035083
කොළඹ පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයෙකුට අවු. 50 - 60 අතර රියදුරු මහතෙකු අවශ්‍යයි. මහරගම, කොට්ටාව අවටින් විශේෂයි. දු.ක. 0706366200
034953
කෝට්ටේ නිවසකට පළපුරුදු මැදිවයසේ රියදුරු මහතෙකු අවශ්‍යයි. විමසීම් 0703185319
034868
පොඩි ලොරියක් සඳහා ඇබෑර්තු ඇත. (බට්ටා) වත්තල. 071-9724153 (උදේ 8.00 සවස 5.00 දක්වා අතර අමතන්න.)
035044
බර වාහන පිළිබඳව මනා දැනුමක් ඇති රියදුරු මහතකු අවශ්‍යයි. මහනුවර අමතන්න. 081-2228182, 0772061497
034952
රියදුරන් අවශ්‍යයි - වසර 35 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා බරවාහන රියදුරන් අවශ්‍යයි. කළුතර, පානදුර, මොරටුව, රත්මලාන, දෙහිවල, කොළඹ, මීගමුව, වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. වයස අවු. 22 50 ත් අතර සුදුසු වේ. අමතන්න. 0767639155, 0777263954, ලිපිනය 29/5, 4 වන පටුමග, රත්මලාන.
033087
රියදුරු කෙනෙකු අවශ්‍යයි. කොහුවල දෙහිවල අවටින් අවුරුදු 40 අඩු බර වැඩ කළ හැකි රියදුරු අවශ්‍යයි. පඩිය 50,000 දුරකථන 0777813893
032962
ඇබෑර්තු ගෘහසේවය
අපගේ මහරගම නිවසක නැවතී නිවුන් දරුවන් දෙදෙනා බලාගැනීමට කාන්තාවක් අවශ්‍යයි. වෙනම නිදන කාමරයක්, නාන කාමරයක් ඇතුළු පහසුකම් සැපයේ. මාසික වැටුප 40,000/-. 071-9825388, 077-4523894.
035047
අවශ්‍යයි - දෙදෙනාම රැකියාවට යන බැවින් නිවසේ නැවතී සේවයට කාන්තාවක් ( 60 ට අඩු) වැටුප 42,000/=. රත්මලාන. 0743442408
034910
අවශ්‍යයි - නිවසකට නැවතී සේවයට අවු. 55 ට අඩු නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,000/-. 071-6000979.
033468
අවුරුද්දක නිවුන් දරුවන් දෙදෙනෙකුගේ කටයුතු සහ නිවසේ පිරිසිදු කිරීම් වලට මවගේ සහයට නැවතීමට කැමති අවු. 30 - 50 අතර, සහයිකාවක් සොයයි. තවත් සහයිකාවක් සිටී. 0777699522
034834
ආයතනයකට පිරිසිදු කිරීම සඳහා පළපුරුදු මැදි වයස කොළඹ අවට පදිංචි පිරිමි කෙනෙකු අවශ්‍යයි. ග්‍රාම සේවක හා වෙනත් සහතික සමග පැමිණෙන්න. 347, ඩුප්ලිකේෂන් පාර, කොළඹ 03. 0112574270, 0772942574
035037
කොළඹ නිවසකට සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වයස අවු 25-45 (Part Time/ Full Time) 077-4371030.
035006
කොළඹ ප්‍රදේශයේ කරදරයකින් තොර නිවසක නතරවී සේවය කිරීමට තරුණ කාන්තාවක් අවශ්‍යයි. විමසන්න. 0778303665, 0716245971
034943
කොළඹ පිහිටි අපගේ නිවසේ පිරිසිදු කිරීම් හා ඉවුම් පිහුම් සඳහා නැවතී සේවය කළ හැකි විශ්වාසවන්ත සේවිකාවක් අවශ්‍යයි. වැටුප 35,000/-. දුරකථන අංකය : 0777-308144.
035209
කොළඹ, මාලබේ නිවසක නැවතී ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම් ඉතාහොඳින් කළ හැකි වයස 55ට වඩා අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,000/- සිට ඉහළට. 0777-550645, 0777-939012.
035042
ගම්පහ නගරයේ නිවසක තැවතී ආහාර පිසීමට වයස 45-60 අතර නීරෝගී සහ පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. ග්‍රාමසේවක සහතිකය සමග අමතන්න. 077-6318953.
035171
ගම්පහ වැඩිහිටි යුවලක් සිටින නිවසක වැඩ කිරීමට අවුරුදු 30-60 කාන්තාවක් අවශ්‍යයි. වැටුප සාකච්ඡාවෙන්. 077-5470351, 077-1021300.
035178
ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ආහාර පිසීමේ මනා පළපුරුද්දක් ඇති, නැවතී සේවය කළ හැකි. වයස අවු. 30ත් 50ත් අතර, කාන්තාවක් අවශ්‍යයි. වැටුප මසකට රු.40,000/- යි. ආහාර පාන, ඉඳුම් හිටුම් පහසුකම් සැපයේ. විමසන්න. නො.14/24B, යක්කල පාර, බණ්ඩාරවත්ත, ගම්පහ. 033-2234264, 0777-415667.
035173
ගෙවත්තක් පිරිසිදුව තබා ගැනීමට වයස 50 ගෙදර යාමට උවමනා නැති නිරෝගී අයෙකු අවශ්‍යයි. 076-6139719.
035360
නිවසක නැවතී වැඩ කිරීමට දෙමළ කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. උයන්න, ගෙවල් පිරිසිදු කිරීමට, රෙදි අයන් කරන්න සහ බබාලා දෙදෙනෙකු බලා ගැනීමට කෙනෙකු අවශ්‍යය. 0771355136 (කිරුළපන)
035116
නිවසේ වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. මාලඹේ. 0775304625
034881
බත්තරමුල්ල දෙදෙනෙකු සිටින දෙමහල් නිවසක හොඳින් කෑම පිසීමට සහ ගේ දොර පිරිසිදු කිරීමට වයස 40 - 60 අතර බාහිර කරදරවලින් තොර නැවතී වැඩ කිරීමට නිරෝගී ගැහැනු අයකු අවශ්‍යයි. නිවාඩු මාස තුනට දින 5 ක්. පඩිය රු. 35,000. කෑම බීම නවීන ඉඳුම් හිටුම් පහසුකම් සමග 0770724920
035025
වයස අවු. 84 ක ඩිමෙන්ෂියා තත්ත්වයේ පසුවන මව බලා ගැනීමට නිරෝගී ශක්තිමත් පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 32,000 සම්මුඛ පරීක්ෂණයකින් පසු සේවයට බඳවා ගනු ලබයි. හැඳුනුම්පත් සහ ග්‍රාම සේවා සහතික ඇති අය පමණක් අමතන්න. වයස අවු. 45 - 55 අය පමණක් අමතන්න. ඒජන්සියක් නොවේ. 076-6778686
034523
වාද්දුව නගරයේ අැති නිවසකට අවුරුදු 40- 50 අතර වත්ත පිරිසිදු කිරීම, සුළු භෝග වැවීමට දැනීම ඇති සහ අනෙකුත් වැඩ සඳහාද, එම ගෙදර සිංහල කෑම වර්ග සහ ඊට අනුබද්ධ කෑම පිසීමටද, නිහතමානී විවාහක යුවලක් නැවතී සේවය කිරීමට අවශ්‍යයි. විවාහ සහතිකය ඇති අය පමණක් පළපුරුද්ද අනුව බලාපොරොත්තු වන වැටුප ඉල්ලුම් කළ හැක. විස්තර සඳහා සුදුසුකම් ඇති අය පහත දුරකථන අංකයෙන් පෙ.ව. 8.00 න් ප.ව. 5.00 ත් අතර අමතන්න. දුරකථනය 0382232630
035019
හෝකන්දර තිදෙනෙකුගෙන් යුත් පවුලකට මැදිවියැති අවංක ගෘහ සේවිකාවක් අවශ්‍යයි. හැඳුනුම්පත අනිවාර්යයි. 0773784760
034625
11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ගැහැණු/ පිරිමි ඔබට අප ආයතනයේ දින 14 ක නොමිලේ පුහුණුවෙන් පසු ගෞරවාන්විත සහය හෙදියක් ලෙස නිවසක වයසක රෝගියකු රැක බලා ගැනීම සඳහා නවක සේවකයින් 100 ක් දැන් බඳවා ගනු ලැබේ. එක් දිනක වැටුප රු. 2,000/= ලෙස මසකට රු. 60,000/=. ආහාර නවාතැන් නොමිලේ. අදම අමතන්න. 0114-960194, 0703789250, 0713944944, 0703789102 රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම, දේවනන්ද පාර, නාවින්න, මහරගම.
035052
ඇබෑර්තු හෝටල් / බේකරි
අලුතින් පටන් ගැනීමට නියමිත කෑම කඩයකට පුහුණු නුපුහුණු සේවකයින් දෙදෙනෙක් අවශ්‍ය කර තිබේ. 0763697448, 0701050547
034909
දක්ෂ බේකරි බාස්වරු චයිනීස් කෝකිවරු කොත්තු ආප්ප බාස්වරු බඳවා ගනු ලැබේ. මහකඩේ බේකරිය ඌරාපොල. 0761069407, 0714094817
034926
මොරටුව, බොල්ගොඩ ගඟට මායිම්ව පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් සඳහා පළ- පුරුදු කෝකිවරයකු අවශ්‍යයි. 011-2651035, 076-2409496, 011-2651551.
035374
ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090, 0112578520
033526
0777350505 දේශීය නිර්මාංශ අවන්හලකට කෝකිවරු, අත්උදව්කරුවන්, ආප්ප සාදන්නන්, පිරිසිදු කරන්නන්, කැෂියර්/ස්ටුවට්, ගැහැණු පිරිමි වයස 50 ට අඩු ආහාර, නවාතැන් නොමිලේ. සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ.
035349
ඇබෑර්තු වතුවැඩ
ජාඇල (නිවන්දම) ගොවිපොළකට ගොවිතැන් කටයුතු දන්නා යුවළක් අවශ්‍යයි. 0714089916, 0776054638
034873
වැලිවේරිය ප්‍රදේශයේ නැවතී සේවය කිරීමට කැමති වගා කටයුතු සඳහා දැනුවත්, උනන්දුවක් දක්වන කම්කරුවන් සඳහා ඉහළ වැටුපක් හා නැවතීමේ පහසුකම්. ග්‍රාමසේවා සහතිකය අනිවාර්ය වේ. ටෙලි. mr: Hansaka - 070-4744709, mr : Fernando - 0716-887030
035204
0777535303, 0777561858 අප බිත්තර ෆාම් එකට සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1,400/=, 1,100/=
034874
කොන්ත්‍රාත් මේසන් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033531
ඇබෑර්තු මේසන් බාස්වරු/වඩුබාස්වරු
වැඩබිම් අත්උදව් කරුවන් පොටි බාස්වරු/ පේන්ට් බාස්වරු/ වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
032496
ඇබෑර්තු විවිධ
අාරක්ෂක නිලධාරී අැබෑර්තු. හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, වගවත්ත, පනාගොඩ, හබරකඩ, රනාල, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල, උස්වැටකෙයියාව, කැලණිය හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බවා ගැනේ 075-5331815 / 077-3404222 077-3405991 / 077-3452776 / 0112-739837.
033536
ආරක්ෂක ඇබෑර්තු - ආරක්ෂක අංශයේ පළපුරුදු සංචාරක නිලධාරීන් කොළඹ උතුර, මීගමුව, කොච්චිකඩේ, කටුනායක යන ප්‍රදේශ සඳහා අවශ්‍යව ඇත. විමසීම් : 0777889397 - චන්දන, 0777-256187 සාගර.
035162
කැලණිය කිරිබත්ගොඩ අවටින් පැය 24 සේවා මුරය සඳහා ආරක්‍ෂක නියාමක වරයෙක් අවශ්‍යයි. (මාසයට දින 15 කි) වසස් සීමාව අවුරුදු 60 අමතන්න. 0777-700800.
032773
කැෂියර්වරයකු/ වරියකු ගල්කිස්ස ගාලු පාරේ පිහිටි වෙළඳ සැලකට අවශ්‍යයි. වෙළඳ සැල ඉරිදා, පෝය සහ වෙළඳ නිවාඩු දිනවල වසා ඇති, අතර උදය 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතයි. ඉතා හොඳ වැටුප් 071-0803875, 0716300617
034930
කොළඹ කාර්යාලයකට සාමාන්‍ය පළපුරුදු ඇති, වයස 25-40 Receptionist කාන්තාවක් අවශ්‍යයි. අමතන්න. 077-4371030.
035008
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කාන්තා වැඩිහිටි නිවාසයකට සාත්තු සේවිකාවක්/ උදව්කාරියක් උවමනාකර ඇත. විමසන්න. 0777355969
035009
ගම්පහ ප්‍රදේශයේ බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයක පරිශ්‍ර භාරකාර (Caretaker) තනතුර සඳහා ඇබෑර්තු ඇත. වයස අවුරුදු 45 ට වැඩි නේවාසිකව සේවය කළ හැකි අය පමණක් අයදුම් කරන්න. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ Mobile : 0705985891
033074
ජාඇල - මීගොඩ පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගැහැනු පිරිමි වයස 18-28 අතර, සේවකයින් අවශ්‍යයි. කෑම, නවාතැන් සමග ඉහළ වැටුප්. 0770235767, 0774489764
034831
ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් කළමනාකාරවරු, මූල්‍ය සේවා උපදේශකවරු (පුහුණු/ නුපුහුණු) අවු. 25 - 55 අතර, අපොස සා. පෙළ සමත් සිට ඉහළට පූර්ණ හා අර්ධ කාලීන රැකියා. 0773283988
030310
පොලිතින් නිෂ්පාදන ආයතනයකට හෙල්පස් පිරිමි අය අවශ්‍යයි. වයස 24 අඩු නො. 7, සමගි මාවත, බොරුපන, රත්මලාන. 0112632618
034942
බතික් රෙදි වර්ණ ගලපා ඉතා උසස් තත්ත්වයෙන් කුඩා කර්මාන්තයක් ලෙස කළ හැකි කොළඹ අවට අය අමතන්න. 0710363863
034808
රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයක විදුලි භාණ්ඩ (රූපවාහිනී/ ශීතකරණ/ රෙදි සෝදන යන්ත්‍ර) ප්‍රදර්ශනාගාරයට ගබඩා සහයකවරුන් අවශ්‍යව ඇත. මූලික වැටුප රු. 35,000/= කි. වයස 20 ත් 35 ත් අතර (දමිළ අය විශේෂයි) ස්ථිර සේවය සඳහා අවශ්‍යයි. 2023.06.17 ට පෙර අයදුම්පත් දු. ක. 0714066787 වට්ස්ඇප් (Whatsapp) හෝ අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ යන ලිපිනයට එවන්න.
034817
වයස අවු. 55 - 65 මරදාන ව්‍යාපාරික ස්ථානයකට උගත් කාර්යාල සහයකයකු අවටින් අවශ්‍යයි. වැටුප 28,000/= රාත්‍රී 7 පසු 0766515126
034936
වී මිරිස් ඇඹරුම්හලට සේවකයින් අවශ්‍යයි. පුහුණු/ නුපුහුණු ආහාර, නවාතැන් සැපයේ. 0723757518
035268
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033529
හෝමාගම පිහිටි කර්මාන්ත ශාලාවකට අවුරුදු 55 ට අඩු කර්ය මණ්ඩල සාමාජිකයන් (Staff Members) සහ මෝටර් මයින්ඩර්ස්වරු අවශ්‍ය වේ. ඉහළ වැටුප් සාකච්ඡා කරගත හැක. කෑම හා නවාතැන් පහසුකම් සැපයේ. පහත අංකයට අමතන්න. 0779588385
034864
shandong Joinwin hardware & tools Co, Ltd ෂැන්ඩොන් ජොයින්වින් හාර්ඩ්වෙයාර් ඇන්ඩ් ටූල්ස් කම්පනි ලිමිටඩ් ප්‍රධාන පෙළේ අත්මෙවලම් නිෂ්පාදකයකු වේ. add. 6269#, Jindu New City, Beigong East Street, Weifang Shandong, China එහි ලිපිනයයි. නියැදි සැපියය හැක. වට්ස් ඇප්/ ජංගම දුරකථනය + 8615094930656 ශ්‍රී ලාංකික නියෝජිත +94706723953
035157
0718653781 ආරක්ෂක ඇබෑර්තු යාපනය අනුරාධපුර, බණ්ඩාරවෙල, රනාල, කඩුවෙල, මීගමුව, ඒකල, තොටළඟ, කොට්ටාව, රත්මලාන, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කටුබැද්ද, ලුනාව, ගාල්ල, නුවර, සීගිරිය, ගෝනපොල, හෝමාගම, හොරණ, ඉංගිරිය, පිළියන්දල, යූනියන් පෙදෙස, පානදුර, කටුකුරුන්ද, කොහුවල, බණ්ඩාරවෙල/ යාපනය 0760989129, 0718653778 රාජගිරිය. 0712125238, වත්තල 0718653779, රත්මලාන 0718653781, 0760989127, 0706991637, කොළඹ 0718653780
034932
0718653781, 0718653778 තරු පන්තියේ හෝටල් සඳහා සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන් කඩිනමින් බඳවා ගැනීම් ආහාර නොමිලේ. ආකර්ෂණීය වැටුප් අමතන්න. 0718653780 කාර්යාලය, 0706655331
034929
0777350505 දේශීය නිර්මාංශ අවන්හලකට කෝකිවරු, අත්උදව්කරුවන්, ආප්ප සාදන්නන්, පිරිසිදු කරන්නන්, කැෂියර්/ස්ටුවට් ගැහැණු පිරිමි වයස 50 ට අඩු. ආහාර නවාතැන් නොමිලේ. සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ.
035351