
විෙශ්ෂ ෙවළඳ
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් චීනයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට අමතන්න. 070-6723953.
033877
මූල්‍ය සහ කල්බදු පහසුකම් වෙළඳ
හිස් ඉඩම් තබාගෙන මූල්‍ය පහසුකම් සැපයිය හැකි මහත්මියන්/ මහත්මයින් අවශ්‍යයි. 072-5459395.
033530
ව්‍යාපාරික ස්ථාන විකිණීම
නාත්තන්ඩිය නගරයේ සිට මීටර් 900 දුරින් නිසසල පෙදෙසේ පිහිටි අක්. 01 පර්චස් 45 ඉඩම සහිත දෙමහල් නිවස සහ අංගසම්පූර්ණ කුකුල් ගොවිපල ඉක්මණින් විකිණීමට. 0322252161, 0773225048
033174
නාත්තන්ඩිය, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්. 25 ක ඉඩම සියලු පහසුකම් ඇති අඩක් නිම කළ දෙමහල් ව්‍යාපාරික ස්ථානය විකිණීමට 0322252161, 0773225048
033173
නාත්තන්ඩිය, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 900 පමණ දුරින් පිහිටි තබ්බෝව අක්කර 01 ඉඩමක් නිවසක් දෙමහල් කාර්යාලයක් සහ සේවක නිවස්නයක් සහිත ව. අඩි 4000 පමණ ගබඩාවක් සහ වාහන ගරාජයක් සහිත තෙකලා විදුලිය පිරිසිදු ජලය සහිත සියලු දේ සමග ඉඩම විකිණීමට ඇත. 0773225048, 0322252060
033170
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් : 0743004866, 0776709646.
033453
අවිස්සාවේල්ල, කෑගල්ල මාර්ගයේ දෙහිඕවිට නගරයේ වර්ග අඩි 5000 ට වැඩි අංගසම්පූර්ණ නාන කාමර සහිත නිදන කාමර 4 ක් සමග ශාලාව මුළුතැන්ගෙය සහ වාහන නැවතීමේ පහසුකම් ද සහිතව දෙමහල් ගොඩනැගිල්ල කුලියට දීමට ඇත. (කාර්යාල, ඇඟලුම්, ගබඩා සඳහා විශේෂයි. 0778067267, 0758067267)
033168
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති කිරිවවුල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට ඇත. සියලුම පහසුකම් සහිතයි. විමසීම් 0777-582624 / 037-4690476 සී/ස ජානක බෝගොල්ලාගම සහ සමාගම, කුරුණෑගල
033474
කොළඹ 05 කිරුළපන සහ නාවලට නුදුරින් පොල්හේන්ගොඩ පාරේ කාර්යාලයකට සුදුසු නිවසක් බද්දට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. සියලු පහසුකම් සහිතයි. වැඩිම ඉල්ලුමට. 077-2247065.
032407
ගබඩාවකට / කර්මාන්ත ශාලාවකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 2981. හැඳල, වත්තල පිහිටා ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට විනාඩි 15 කි. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. තෙකලා විදුලිය සහිතයි. විමසීම් 074-3004866 / 077-6709646.
033457
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 074-3004866 / 077-6709646.
033454
ව්‍යාපාරික ස්ථාන උවමනායි
නාවල අවටින් ටයිල් ප්‍රදර්ශනාගාරයක් සඳහා ඉඩ අවශ්‍යයි. වාහන නැවැත්වීමේ පහසුකම් සහිත වර්ග අඩි 1500 ක් පමණ බිම් මහල් ගොඩනැගිල්ලක් අවශ්‍ය කර තිබේ. විස්තර සහිතව අමතන්න. 0716390068, 0779614195
032956
මුද්‍රණ යන්ත්‍ර විකිීණීම
හයිඩල්බර්ග් කොර්ඩ් ලොන්ග් බොක්ස් යන්ත්‍රය/ සොකෝ බොක්ස් අංක කරණ හා සිදුරු විදින (නම්බරින් හා පර්ෆොරේටින්) ස්වයංක්‍රීය මැෂිම හා ප්ලේට්මේකර්, ඉතා හොඳ තත්තවයේ වැඩිම ඉල්ලුමට.011-2825694, 077-3692004.
032935
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීමට
DAG TYRE කර්මාන්ත ශාලාවකට අදාළ අංගසම්පූර්ණ හොඳම තත්වයේ යන්ත්‍රසූත්‍ර (දිනකට ටයර් 56 ක් පමණ නිෂ්පාදනය කළ හැකි) ආවුද මෙවලම් සමඟ වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණේ. 0755-923503, 075-3555198.
033788