
මෝටර් කාර් රථ විකිණීම
මයික්‍රෝ පැන්ඩා KU-xxxx කාරය 2012 තනි අයිතිකරු ධාවනය 48,000km සිල්වර් පාට. 077-4111957, 011-2605420 රත්මලාන.
031284
නිසාන් චෙරි වැනට් 40 - ශ්‍රී 1120 ඉතාම හොඳ තත්ත්වයේ ලක්ෂ 8/75 - 1985 හුවමාරු සැලකේ. 0773712083.
031772
වෑන් රථ විකිණීම
සුසුකි බඩී වෑන් රථය. 2011 මාදිලිය ඔටෝ PG - අංක සුදුවර්ණ. A/C පවර් - අමතන්න. 0770192827, 0778503787.
031793
ජීප් හා පිකප් රථ විකිණීම
නිසාන් නවාරා අවුට්ලෝ 2007, 4WD මැනුවල් ගියර් 6, ධාවනය කි.මීටර් 160,000, කළු, 2500 CC, දෙවන හිමිකරු රු. 5,90000/- සාකච්ඡා කරගත හැක කඩිනමින් විකිණීමට. 077-3002168 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
031307
මෝටර් රථ උවමනායි
කුලියට - පවුලේ භාවිතයට Car/ කුඩා Suv රථයක් අවශ්‍යයි. මාසිකව උපරිම 1500km පමණි. රු. 45,000 පමණ මාසික කුලියකට අවශ්‍යයි. බත්තරමුල්ල. 077-2376365.
031888
භාණ්ඩ බෙදාහැරීම සහ ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් සඳහා ෆ්‍රීසර් ලොරි රථ සහ ඩීමෝ බට්ටා ෆුල් බොඩි ලොරි රථ අවශ්‍යයි. 076-1075498.
032041
සිරස TV රත්මලාන කුලී පදනම මත D A/C වෑන් උවමානයි. 0114650750, 0777261944, 0764863115, 0773136326.
031565
3 ශ්‍රී වුල්ස්ලි 1500 CC 4 ශ්‍රී ෆෝර්ඩ් ප්‍රිපෙට්/ ඇන්ග්ලියා අවශ්‍යයි. අමතන්න නැතහොත් විස්තර Text පණිවුඩයක් මගින් එවන්න. 0777-577862.
031255
යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම
CD 125 Benly 135 - xxxx මෝටර් සයිකලය විකිණීමට. 0773447244.
031791