
තුවක්කු සහ පතරොම්
තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන, අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන් අමතර කොටස්, සේවාවන්. 0777-079250 / WhatsApp 0777319250 / 0112972608 / 0115737777.
026835
W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,500/- චීන තුවක්කු වේගය 500, දුර 50m රු. 36,000/- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 0114361961, 011-5737777 whatsApp 0777319250, 072-7319250
026834
රූපවාහිනි ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම
සැම්සුන් රූපවාහිනි යන්ත්‍රය, 40" විකිණීමට. 0773833630.
029896
මහන යන්ත්‍ර විකිණීම
සිංගර් මහන මැෂිමක් විකිණීමට. රු. 38,000/-. දු.ක. 0112750631.
030383
ඇගළුම් / රෙදිපිළි
භාවිත කරන ද office Sarees සහ Wedding සාරි සහ අලුත් Pearl Design සාරි විකුණනු ලැබේ. අමතන්න. 077-8091480.
029323
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව අ.පො.ස. සා.පෙළ අ.පො.ස. උ.පෙළ, කථනය, සාහිත්‍යය. අංක 627/1, "විජය මහල්", මැද්දවත්ත, මාතර. මෙහෙයවීම : ලංකාමුල්ලගේ, (Trd.Mga) Cert.in Advanced German Goethe Ins. 0741716654.
030115
ඉංග්‍රීසි Spoken 0778717413 චතුර / සුපිරි මගපෙන්වීම් විනාඩි 30/45. Fluency Gide දින 6. IELTS, O/L, A/L මාස 2/4 විශිෂ්ඨම ප්‍රතිඵල.
029541
ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153
ජපන් භාෂාව නිවසට පැමිණ ඉගැන්වීම. 6-10 ශ්‍රේණි ළමුන් සහ ජපන් යාමට සිටින කාන්තාවන් සඳහා. 0777295669.
030234
IELTS, UKVI, TOEFL, SAT, GRE, GMAT, FCE දින 5 න් Online and Home Visiting Can Be Arranged සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ සහ 415, ගල්පොත්ත හංදිය, උඩුගම්පල. 0714-733689, 077-5558590.
028497
පොත් සහ සඟරා
නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145
විවිධ දේ විකිණීම
පොල් පරාල, යට ලී, බාල්ක, හෝටලයක පාවිච්චි කරන ලද පුටු, මේස තොගයක් විකිණීමට ඇත. විමසන්න. 0777684040
030123
මහෝගනී ගස් 25 කළුතර කුඩායාල කැපීමට පර්මිට් සහිතව විකිණීමට ඇත. 0777484022
030265
ජ්‍යෙතිෂය
ජොතිශය කාර්යාලයක සිංහල අකුරු ලිවීමට හැකි වයස 55 වැඩි පවුල් බරින් තොර නිදහස් කාන්තාවන් අවශ්‍යයි. 077-0080344.
028563
ඉදුම් හිටුම් තිබේ
පොද්දල වැඩිහිටි නිවාසයට විශ්‍රාමික ඔත්පළ මන්ද මානසික වැඩිහිටියන් බඳවා ගැනේ. (තනි කාමර) 070-3318641, 0775509641
030379
පෞද්ගලික වැඩිහිටි නිවසකට සාමාජිකයින් බඳවා ගැනේ. පදිය දොර, මාවනැල්ල. 077-5293297.
030102
රත්මලාන මාලිගාව පාරේ KDU ආසන්නව නව නිවසක සියලු පහසුකම් සහිතව නැවතීමේ ඉඩකඩ ඇත. 0777374048.
030068