රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ගෘහසේවක සේවාඩ

ඔබට දෙමාපියන්,​ රෝගීන් බලාගැනීමට හෙද /​ හෙදියන් /​ සාත්තු සේවිකාවන් /​ ගෘහසේවිකාවන් සහන මිලකට ලබා ගැනීමට රජයේ ලියාපදිංචි අප අමතන්න. 'ශ්‍රී ජය',​ බණ්ඩාරවත්ත,​ කඩවත. 0112923898,​ 0778708244,​ 0773713246.
030358

ඇබෑර්තු වෘත්තීයවේදීන්

මොරටුව ගාලු පාරේ තට්ටු හතරක ගොඩනැගිලි කිහිපයක පිට තීන්ත ගෑමට සහ ක්ලැඩින්ග් සුද්ධ කිරීමට හැකි අය අවශ්‍යයි. ENEX සමූහ ව්‍යාපාරය. 0777-542562.
030104

ඇබෑර්තු වෛද්‍ය

ෆාමසියක ඖෂධ විකිණීමට පළපුරුදු සේවක /​ සේවිකාවන් අවශ්‍යයි. රත්මලානේ පිහිටි මෙම ෆාමසිය උදය 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත. ඉරිදා,​ පෝය සහ වෙළඳ නිවාඩු දිනයන්හි වසා ඇත. ඉහළ වැටුප්. නොමිලේ නවාතැන් පහසුකම්. විමසන්න. 071-0803875,​ 071-6300617.
030242

ඇබෑර්තු / වෙළඳ අලෙවිකරණ

අතිරේක ආහාර හා විටමින් අලෙවිය හා වෙළඳාම පිළිබඳ පළපුරුද්ද මෙන්ම අපනයනය හා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද පිළිබඳ පළපුරුද්ද සහිත විධායකවරයකු අවශ්‍යයි. අයදුම්කරන්න. c​e​o​@​e​s​n​a​a​l​l​i​e​d​.​c​o​m​
030332

ටෙන්ඩර්,​ NMRA නිෂ්පාදන ලියාපදිංචිය හා වෛද්‍ය හා රසායනාගාර උපකරණ අලෙවිය පිළිබඳ පළපුරුද්ද සහිත විධායකවරයකු අවශ්‍යයි. විද්යුත් තැපෑල මගින් අයදුම්කරන්න. c​e​o​@​e​s​n​a​a​l​l​i​e​d​.​c​o​m​
030330

මාරවිල ජයාෆාම් ආයතනයේ නිෂ්පාදන දිවයිනපුරා බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය බෙදාහැරීමේ නිලධාරීන් බඳවාගනු ලැබේ. විමසන්න. කුකුල්මස් : 077-8140679,​ සොසේජස් : 074-0782882.
030219

රක්ෂණ සමාගමකට අලවි විධායක නිලධාරීන් අවශ්‍යයි. අවු. 20-64 ඉහළ ආදායමක්. ප්‍රතිලාභ රැසක්. කාර්යාලය නුගේගොඩ. අමතන්න. 0714295789.
030482

Horeca අලෙවිය හා තේ හා ආහාර ද්‍රව්‍ය වෙළඳාම පිළිබඳ පළපුරුද්ද සහිත විධායකවරයකු අවශ්‍යයි. අයදුම්කරන්න. t​e​a​s​@​e​s​n​a​a​l​l​i​e​d​.​c​o​m​
030327

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයකට ගිණුම් සහකරුවන් /​ සහකාරියන් සඳහා වයස 20 ත් 30 ත් අතර සා.පෙ ගණිතය සමත් අය ස්ථිර සේවය සඳහා අවශ්‍ය කර ඇත. මූලික වැටුප රු. 35,​000/​- කි. 2023-05-25 ට පෙර අයදුම්පත් දු.ක. 071-4066787 ට වට්ස්අප් (whatsApp) අංක 457,​ ගාලු පාර,​ රත්මලාන යන ලිපිනයට එවන්න.
030088

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

අප ආයතනයට කොම්පියුටර් ටයිප් සෙටින් හා ග්‍රැෆික් ඩිසයිනර්වරියන් අවශ්‍යයි. මනා පළපුරුද්ද ඇති වයස අවු. 30 ට අඩු අය අමතන්න. ඔබගේ අයදුම්පත්. m​a​s​t​e​r​g​@​s​l​t​n​e​t​.​l​k​ වෙත යොමු කරන්න. විමසීම් - 0703133002.
029971

අ.පො.ස. උසස් පෙළ සමත් ලිපිකාරිණියක් අවශ්‍යයි. (ඉබ්බාගමුව අවටින් විශේෂයි) ඩෙකෝර් ෆොලියේජ්,​ පන්නල,​ ඉබ්බාගමුව. දුරකථන අංක : 037-2259637,​ 077-2259340.
030236

ඇබෑර්තු - අ.පො.ස. උසස් පෙළ සමත්,​ ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ඇති වයස අවු. 35 ට අඩු ලිපිකාරිණියක් අවශ්‍යයි. (ගිණුම්කරණය පිළිබඳ දැනුම විශේෂ සුදුසුකමකි) අයදුම්පත් s​w​a​r​n​a​.​s​t​a​f​f​@​g​m​a​i​l​.​c​o​m​ ස්වර්ණ සමනල ගෲප් නාවල.
029897

ලිපිකරු - කළුතර /​ මොරටුව දිස්ත්‍රික්ක ඇතුලත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0702231694.
030419

ලිපිකරු - කුරුණෑගල/​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0716434278
030424

ලිපිකරු - ගම්පහ /​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731/​ 0715947191
030442

ලිපිකරු - නුවර/​ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0702725731
030439

ලිපිකරු - පානදුර /​ හොරණ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0761125624
030434

ලිපිකරු - පිළියන්දල/​ කොළඹ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0742916140
030430

ලිපිකරු - බදුල්ල,​ බන්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0718853997.
030413

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට අබෑර්තු ඇත. ග්‍රැෆික් ඩිසයිනවරියක් Coreldraw/​ Illustrator පරිගණක දැනුම ඇති පුහුණු/​ නුපුහුණු,​ 18-35 අතර ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම. නො.133/​1,​ A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 011-2842764/​ 011-2842784/​ 071-6456835. Email: i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
030359

ඇබෑර්තු කාර්මික

ඇළුමිනියම් ක්ලැඩින්,​ වෙල්ඩින්,​ වැහිපීලි වැඩ දන්නා සේවකයින් අවශ්‍යයි. කුරුණෑගල අවට විශේෂයි. 0775446544.
030233

කොළඹ පිහිටි ආයතනයකට වයස අවුරුදු 25 - 45 අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවෙකු අවශ්‍ය වී ඇත. විමසීම් 0743004866
030184

ග්‍රිල් ගේට්ටු,​ කාප්ප වහල,​ පඩිපෙල්,​ අත්වැල් සඳහා දක්ෂ වෙල්ඩර් වරුන් වහාම අවශ්‍යයි. 0757657171,​ 0724387183,​ 0112975662.
030240

විදුලි කාර්මිකයින් අවශ්‍යයි - විදුලි ජනක යන්ත්‍ර,​ ඩිසල් එන්ජින් ඕල්ටනේටර්ස්,​ විදුලි මෝටර් අලුත්වැඩියා කිරීමේ හා ATS පුවරු දෝෂ සොයා ගැනීමේ හා අලුත්වැඩියා කිරීමේ හැකියාව සහිත විදුලි කාර්මිකයන් අවශ්‍යයි. විද්යුත් තැපෑල - e​n​g​i​n​e​e​r​i​n​g​2​@​e​s​n​a​a​l​l​i​e​d​.​c​o​m​ දුරකථනය - 0768232301
030326

හෝකන්දර නවීන වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් සඳහා Automobile ඇබෑර්තු ඇත. පළපුරුද්ද මත වැටුප් සාකච්ඡා කරගත හැක. 0776518972,​ 0714970498
030178

ඇබෑර්තු මුද්‍රණ

අප - කඩවත තිබෙන ඇඩ්වර්ටයිසින් ආයතනයට වෙල්ඩින්කරුවන්,​ ෆ්ලෙක්ස්වැඩකරුවන්,​ ස්ටිකර් වැඩකරුවන්,​ MDF වැඩකරුවන්,​ අත් උදව්කරුවන්,​ ඉංග්‍රීසි මනා දැනුමක් ඇති කාර්යාල සහායිකාවන් වහාම බඳවා ගැනේ. සිත් ඇඳ ගන්නා සුළු වැටුප්. සාකච්ඡා කරගත හැකියි. නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ. දැන්ම අමතන්න. 0719999872,​ 0112929873.
030237

කොළඹ පිහිටි ප්‍රධාන කඩදාසි බෑග් නිපදවන ආයතනය කම්කරු වැඩ අවස්ථා,​ මුද්‍රණ දැනුමක් සහ මැෂින් ක්‍රියාකරවන්නන්ටත් වැඩ අවස්ථා ඇත. මාසික වැටුප 35,​000/​= කට ඉහළ දැනුවත්කම අනුව පඩි ගෙවීම. EPF/​ ETF දීමනා ඇත. දවල් ආහාර /​ නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ඇත. වයස අවු. 18 - 45 අතර පිරිමි අයට පමණයි. විමසීම් දුරකථන අංකය : 0112520450/​ 0787149508/​ 0773757307 (විමසීම සඳහා වේලාව උදේ 8.00 සිට පස්වරු 5.00 දක්වා)
029811

කොට්ටාව,​ මත්තේගොඩ පිහිටි මුද්‍රණ ආයතනයකට පළපුරුදු KORD මැෂින් මයින්ඩර්වරු,​ SM 74,​ SORDZ හා SM 102 සහය මයින්ඩර්වරු හා නුපුහුණු මැෂින් අත් උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද මත ආකර්ශණීය වැටුප් හා පැමිණීමේ දීමනා,​ විශේෂ දීමනා පිරිනැමේ. නවාතැන් පහසුකම් නොමිලේ. 0777247137.
030163

කෝඩ් මැෂින් ඔපරේටර්වරු අවු. 30-55 කඩිසර නිරෝගී අය අවශ්‍යයි. රත්මලාන. මුළු වැටුප් 40,​000.00 + අතිකාල දීමනා. දුරකථන : 077-2292522.
030055

මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ පුහුණු /​ නුපුහුණු සේවකයින් ඉක්මනින් බඳවා ගැනේ. හයිඩ්ල්බර්ග් KORD මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු/​ සහකරු,​ හයිඩ්ල්බර්ග් 2 Color ම්‍රද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු/​ සහකරු බයින්ඩින් අංශය සඳහා පුහුණු/​ නුපුහුණු මහරගම ,​ හෝමාගම,​ බත්තරමුල්ල අවට අයදුම්කරුවන් විශේෂයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා පමණක් අමතන්න. 071-9094235,​ 011-4362647.
030339

ඇබෑර්තු අධ්‍යාපන

ප්‍රාථමික පන්ති සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025926

6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත,​ විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය. විමසන්න. 011-2578090,​ 011-2578520.
025924

6-11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා ඉතිහාසය ඉගැන්විය හැකි ගුරුවරු මහාම අවශ්‍යයි. විශ්‍රාම වැටුප් හිමි නිත්‍ය රැකියාවකි. විමසන්න. 0112578090,​ 0112578520.
028586

ඇබෑර්තු ඇගලුම් / රෙදිපිළි

මහරගම පමුණුවේ පිහිටි ඇඟළුම් ආයතනයකට Production Supervisor (ප්‍රඩක්ෂන් සුපවයිසර්) මැෂින් ඔපරේටර් (Juki Machine oparator) කටර් (Cutter) හෙල්පර් පිරිමි (Helper) Sublimation Printer (සබ්ලිමේෂන්) තත්ව පරීක්ෂක (Qc) Graphic Desingner Marketing Executive,​ Digital Marketing Executive (Facebook,​ Instagram,​Youtube,​ Tiktok Advertising) ඇබෑර්තු ඇත. 076-8680890.
030354

ඇබෑර්තු රියදුරු

ඩිලිවරි වාහන සඳහා රත්මලාන,​ මොරටුව අවටින් ලොරි බලපත්‍ර සහිත රියදුරන් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන.ටෙලි. 0777-263954.
030235

ත්‍රීරෝද රථ,​ යතුරුපැදි රියදුරන් (ආහාරපාන සහිත නවාතැන් පහසුකම් වයස අවුරුදු 45 අඩු) ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො. 133/​1A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන. 0112842764 /​ 0112842784 /​ 071-6456835 Email:i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
030399

බියගම ආයතනයක,​ දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු කළහැකි බර වාහන /​ සැහැල්ලු වාහන රියදුරන් සහ DIMO BATTA ALLUMINIUM FULL BODY වාහන සහිත රියදුරන් අවශ්‍ය කර තිබේ. ගෙවීම් සාකච්ඡා කළ හැක. වයස 25-45 අතර. රමේෂ් - 0706100165 /​ ගයාන් 0706100169. Email : j​a​y​a​f​s​@​s​l​t​n​e​t​.​l​k​,​ ජයා ෆ්‍රෙට් සර්විසස්.
030291

බියගම පිහිටි ගෑස් බෙදාහැරීමේ ආයතනයකට රියදුරන් අවශ්‍යයි. විමසන්න. 0781238977,​ 0772299590.
030343

රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරිමට කැමති,​ බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල /​ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,​500/​- දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 මැයි 22 වන දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd,​ නො. 88,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. 075-6950418,​ 076-6424832 (උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න.)
030390

සමාගමක අධ්‍යක්ෂකගේ රියදුරු වශයෙන් නැවතී වැඩ කිරීමට කැමති විශ්වාසවන්ත අවුරුදු 15 ට වැඩි පළපුරුද්දක් ඇති රියදුරු මහතකු අවශ්‍යයි. ටෙලි. 0722451551.
030602

ඇබෑර්තු ගෘහසේවය

අපගේ මහරගම නිවසක නැවතී දරුවන් දෙදෙනා බලාගැනීමට කාන්තාවක් අවශ්‍යයි. විදුලි පංකාවක් සහිත නිදන කාමරයක්,​ නානකාමරයක් ඇතුළු පහසුකම් සැපයේ. මාසික වැටුප රු. 40,​000/​-. 071-9825388,​ 077-4523894.
030357

අපගේ නාරාහේන්පිට නිවසේ ආහාර පිසීමට හා පිරිසිදු කිරීමට විශ්වාසවන්ත කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉක්මනින් අවශ්‍යයි. 071-1099322.
030458

අවශ්‍යයි - කුඩා නිවසක වැඩකර ගැනීමට වයස 60 ට අඩු ගෙදර කෙනෙකුමෙන් සිටිය හැකි කාන්තාවක් වැටුප 40,​000/​-. මොරටුව. 071-6000979.
030092

අවශ්‍යයි - දෙදෙනාම රැකියාවට යනබැවින් නිවසේ නැවතී වැඩකර ගැනීමට 60 ට අඩු කාන්තාවක් වැටුප 42,​000/​-. රත්මලාන. 077-3300159.
030094

ගල්කිස්සේ නිවසකට නැවතී සේවය කිරීමට නිරෝගීමත් කඩිසර ගෘහ පාලිකාවක් හෝ පාලකයෙක් අවශ්‍යය. අවුරුදු 45 කට අඩු වැටුප 50,​000/​= ඉහළ වන අතර,​ අවංකභාවය සහ විශ්වාසය රැකගැනීම අවශ්‍ය කරුණක් බව සලකන්න. විස්තර සඳහා අමතන්න +94(70)6888200
030305

ගෘහ පාලක (දෛනික පදනම) රාජගිරියේ නිවසක සතියකට දින 3-5 අතර රාජකාරී පදනම මත සේවය කිරීමට පූර්ව පළපුරුද්ද හා නිර්දේශ සහිත අයකු අවශ්‍යයි. වරුවක සේවයද සලකා බැලිය හැක. වැටුප සාකච්ඡාකරගත හැක. විස්තරාත්මක තොරතුරු සමග 071-2773543 අමතන්න.
030251

ගෘහ සේවිකාවක් අවශ්‍යයි - මහරගම නිවසේ නැවතී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඇයට ගෘහ සේවිකාවක් ලෙස ඔප්පු කළ හැකි පළපුරුද්ද හා අවම අධීක්ෂණය යටතේ ඉතා ඉහළ කාර්ය සාධන හැකියාවක් තිබිය යුතුය. ප්‍රධාන වශයෙන්ම රැකියාවේ වගකීම් වනුයේ පිරිසිදු කිරීම හා ආහාර පිළියෙල කිරීමයි. යෝග්‍ය අයදුම්කරු හට සියල්ල ඇතුළත් රු. 35,​000 වැටුපක්,​ නොමිලේ ආහාර හා නවාතැන් පහසුකම් සමග හිමිවේ. අභිලාෂී අයදුම්කරුවන් කරුණාකර 0777103474 අංකය අමතන්න.
030255

ගෙදරක දිගුකාලීනව නැවතී සිටියහැකි යහපත් වයසක අයකු අවශ්‍යයි. කෑම බීම,​ ඉඳුම් හිටුම් සමග පඩිය රු. 25,​000/​-. 0773988235.
030046

ජාඇල පහසුකම් සහිත තනි පුද්ගලයකුගේ නිවසට පවුල් බරින් තොර සේවිකාවක් උවමනාය. විස්තර සඳහා අමතන්න. 0712231060.
030047

පාදුක්ක අවුරුද්දක නිවුන් දරුවන් දෙදෙනෙකු නැවතී බලා ගැනීමට. මව ගේ සහයට අවුරුදු 35-50 අතර සහයිකාවක් සොයයි. 0777699522.
030119

බද්දේගම වැඩිහිටි නිවාසයට කාන්තාවක් හා ක්‍ෂේත්‍රයේ යෑමට පිරිමි අය අවශ්‍යයි. 070-3318641,​ 077-5509641.
030378

මහරගම නිවසක නැවතී සේවය කිරීමට අවු. 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. 0761594451.
030105

වයස 19 - 40 අතර ජාඇල ප්‍රදේශයේ නිවසක නැවතී සේවයට පිරිමි පුද්ගලයකු අවශ්‍යයි. සුරතල් සතුන් බලා ගැනීමට සහ ගේදොර පිරිසිදුව තබා ගැනීමට /​ සූරා සූදුවෙන් තොරවීම අත්‍යාවශ්‍යයි. කෑම බීම නවාතැන් සමග වැටුප 35,​000/​-. ජා. හැඳුනුම්පත සමග ග්‍රාමසේවා සහතිකය අනිවාර්යයි. 0712443225,​ 0717212945.
030121

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියකු වහාම අවශ්‍යයි. (කාන්තාවක නම් වඩා හොඳයි). විමසන්න. 011-2578090,​ 011-2578520.
025936

11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ගැහැනු /​ පිරිමි ඔබට අප ආයතනයේ දින 14 ක නොමිලේ පුහුණුවෙන් පසු ගෞරවාන්විත සහය හෙදියක් ලෙස නිවසක වයසක රෝගියකු රැකබලා ගැනීම සඳහා නවක සේවකයින් 100 ක් දැන් බඳවා ගනු ලැබේ. එක් දිනක වැටුප රු. 2,​000/​- ලෙස මසකට රු. 60,​000/​-. ආහාර නවාතැන් නොමිලේ. අදම අමතන්න. 0114-960194,​ 0703789250,​ 0713-944944,​ 0703789102. රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම,​ දේවානන්ද පාර,​ නාවින්න,​ මහරගම.
030475

ඇබෑර්තු හෝටල් / බේකරි

අවිස්සාවේල්ල නාගරික සංවර්ධන අධිකාරියේ තානායමේ මත්පැන් හලේ සේවය සඳහා පළපුරුදු බාර්මන්වරුන් සහ බාර් ස්ටුවර්ඩ්වරුන් බඳවා ගනු ලැබේ. ආකර්ශනීය වැටුප් සමගින් දක්ෂතා මත විශේෂ දීමනා. ආහාරපාන,​ නිල ඇඳුම්,​ නවාතැන් පහසුකම් නොමිලේ. මැයි මස 25 දින පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පතක් සමග පැමිණෙන්න. තානායම,​ අංක 53,​ කොළඹ පාර,​ අවිස්සාවේල්ල. 0753284236,​ 0777104236.
030048

කොළඹ පිහිටි හෝටලයකට පළපුරුදු චයිනීස්,​ ඉන්දියන්,​ ශ්‍රීලංකන් ආහාර පිසින කෝකිවරු (Cook) සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද අත්‍යවශ්‍යවේ. ඉහළ වැටුපක්. ආහාරපාන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. 076-7330938,​ 076-7730938.
027751

පුරප්පාඩු - සූපවේදී,​ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටලය,​ කොස්ලන්ද,​ සූපවේදී ලෙස වසර 1 සේවා පළපුරුද්ද ඔබගේ අයදුම්පත විද්යුත් තැපෑල : b​a​n​d​a​r​a​j​i​n​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න. 0763453599
030151

මාතලේ පිහිටි හෝටලයකට කාර්යාලීය වැඩ සඳහා ඉංග්‍රීසි කථාකළ හැකි සහ පරිගණක දැනුම ඇති පිරිමි අයකු අවශ්‍යයි. ආහාරපාන සහ නවාතැන් නොමිලයේ. වැටුප සාකච්ඡාකරගත හැක. අමතන්න. 071-0716186.
028192

මාතලේ රත්තොට පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් දේශීය,​ විදේශීය සංචාරකයන් පැමිණෙන නිවාඩු නිකෙත්නයක් සඳහා පෙරදිග,​ අපරදිග ආහාර පිසියහැකි පළපුුරුදු සූපවේදියෙක් අවශ්‍යයි. ආකර්ශණීය වැටුප් සහ දීමනා. ඊ-මේල්. i​n​f​o​@​t​h​e​r​i​v​e​r​s​t​o​n​g​r​a​n​d​.​c​o​m​
029706

මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට වැඩි පළපුරුදු චෙෆ්,​ කුක්,​ සුපර්වයිසර්,​ පිරිසිදු කරන්නන් වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 0707947846.
030239

වහාම අවශ්‍යයි - දෙහිවල පිහිටි පවුලේ අවන්හලක් සඳහා - පළපුරුදු කවුන්ටර් කාර්ය මණ්ඩලය,​ වේටර්වරු,​ අවන්හල් කැප්ටන්,​ චීන කෝකියන්,​ මුළුතැන්ගේ අත්උදව්කරුවන් - වැටුප් සාකච්ඡා කළ හැක. නවාතැන් හා ආහාරපාන නොමිලයේ සැපයේ. අමතන්න. 077-9197661.
030125

සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් කොළඹ නගරයේ පිහිටි හෝටලයක් සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. * කෝකිවරුන් (Cooks) උත්සව සඳහා විශේෂයි. * රූම් බෝයිස් (Room Boys) * කිචන් හෙල්පර්ස්,​ * පිළිගැනීමේ නිලධාරීන් (පිරිමි) * සුපවයිසර්වරු (Night Duty) අමත්නන. 0777078539.
030006

හෝටල් භාරකරු - ප්‍රසන්න මනා ලෙස ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව සහිත හා තරු පංතියේ ආපන ශාලා හා හෝටල් කළමනාකරණය පිළිබඳ පළපුරුද්ද සහිත අයකු අවශ්‍යයි. සේවක මඩුල්ල,​ ගනුදෙනුකරුවන් ආහාර හා අලෙවිය පිළිබඳ සෑම අංශයකින්ම දක්ෂයෙක් විය යුතුය. ස්ථානය බියගම වන අතර. එම ස්ථානයේ නැවතී සේවය කිරීම අවශ්‍යයි. අමතන්න. 0714151025,​ ඔබගේ ජීවදත්ත s​k​i​l​l​c​a​r​e​e​r​s​@​t​a​s​m​a​g​r​o​u​p​.​c​o​m​
030328

ඇබෑර්තු වතුවැඩ

ගම්පහ නිවසක කුඩා එළවළු කොටුවක් නඩත්තු කිරීමට අවුරුදු 55 ට වැඩි කම්කරුවෙක්,​ ආහාර නවාතැන් සියලු පහසුකම් සමග රු. 30,​000/​= ක වැටුපකට අවශ්‍යයි. එළවළු වගාව පිළිබඳව මනා පළපුරුද්දක් ඇති අය පමණක් ඉල්ලුම් කරන්න. 0775804148,​ 0713010450
030303

දෙල්තොට තේ වත්තක නැවතී සේවය කිරීමට වයස 50 ට වැඩි විවාහක ජෝඩුවක් අවශ්‍යයි. සියලු පහසුකම් ඇත. 0771345676
030478

පිළියන්දල /​ ගෝනපොල පිහිටි වත්තක් බලා ගැනීමට රැකබලා ගත්තෙක් (කෙයා ටේකර්) අවශ්‍යයි. ආකර්ශනීය වැටුප්,​ ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ. 011-2725032/​3,​ 0777-356354
030091

පොල් ඉඩමක් බලාගෙන වගේ කටයුතු කළ හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025931

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අතුරුගිරිය වැඩබිමකට කම්බි ගෝලයින් අවශ්‍යයි. වැටුප 2,​500/​= නවාතැන් ඇත. පළපුරුදු අය පමණක් අමතන්න 0714611298,​ 0761746375
030306

කොළඹ වැඩබිමකට බ්ලොක්ගල් සහ කපරාදු සඳහා මේසන්වරු/​ ගෝලයින් අවශ්‍යයි. දිනකට වියදම් 1,​000/​=. නවාතැන් ඇත. 070-2074915.
030356

සියලුම භාණ්ඩ සෑදිය හැකි වඩු බාස්වරුන් කොන්ත්‍රාත්/​ අනු කොන්ත්‍රාත් අත්උදව්කරුවන් ග්‍රයින්ඩර් හා හිල්ටි වැඩ වල පුහුණුව ඇති අය අවශ්‍යයි. 0777311468,​ 0718475041
027479

ඇබෑර්තු කම්කරු

බියගම පිහිටි ගෑස් බෙදාහැරීමේ ආයතනයකට කම්කරුවන් අවශ්‍යයි. විමසන්න. 0781238977,​ 0772299590.
030345

ඇබෑර්තු විවිධ

අධ්‍යාපන ප්‍රකාශන ආයතනයකට පුහුණු කර බඳවා ගැනීමට සේවකයින් අවශ්‍යව ඇත. වයස අවු. 18 ත් 23 ත් අතර අය අමතන්න. විමසීම් - 0703133004. අයදුම්පත් - නො. 112/​1,​ බියගම පාර,​ බොල්ලෑගල.
029968

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු - අකුරැස්ස,​ හොරණ,​ වගවත්ත,​ පනාගොඩ,​ හබරකඩ,​ රනාල,​ගල්කිස්ස,​ රාජගිරිය,​ නාවල,​ කැළණිය,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ඉංගිරිය,​ කොටහේන,​ බත්තරමුල්ල,​ බණ්ඩාරගම හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO/​ කඩිනමින් බඳවා ගැනේ. 0755331815/​ 0773404222/​ 0773405991/​ 0773452776/​ 0112739837.
026794

කඩුවෙල ප්‍රදේශයේ ටයර් කඩයකට පළපුරුදු සේවකයකු අවශ්‍යයි. ආහාර නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප 60,​000/​= සේවා කාලය උදේ 7 සවස 6. 0704328827,​ 0701328827
030308

කැලණිය කිරිබත්ගොඩ අවටින් පැය 24 සේවාමුරය සඳහා මුරකරුවකු අවශ්‍යයි. (මාසයට දින 15 කි) වයස් සීමාව අවුරුදු 60. අමතන්න. 0777-700800.
029354

කුරුණෑගල පිහිටි අපගේ තෙල් මොලේ සහ පොල් වත්තේ පාළන කටයුතු කිරීම සඳහා වයස අවුරුදු 45 ට අඩු වසර 3 කට වඩා පළපුරුද්දක් සහිත පරිපාලනය පිළිබඳ මනා දැණුමැති කාර්යක්ෂම අයකු වහාම අවශ්‍යයි. පළපුරුද්ද අනුව දීමනා සහිත ඉහළ වැටුපක් හිමිවේ. විමසන්න. දුරකථන : 0777-631601,​ Email:a​l​i​b​r​o​s​o​f​f​i​c​e​@​g​m​a​i​l​.​c​o​m​
030401

ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් කළමනාකාරවරු,​ මූල්‍ය සේවා උපදේශකවරු (පුහුණු/​ නුපුහුණු) අවු. 25 - 55 අතර,​ අපොස සා. පෙළ සමත් සිට ඉහළට පූර්ණ හා අර්ධ කාලීන රැකියා. 0773283988
030310

දේපළ වෙළඳාමේ වසර 2 ක පළපුරුද්දක් ඇති කාර්යශූර ව්‍යාපෘති නිලධාරියෙකු අවශ්‍යයි. විමසන්න. 0773101180,​ 0772513626
030152

දේවස්ථාන සහය සේවක තනතුර සඳහා වයස අවුරුදු 22-45 අතර,​ විවාහක /​ අවිවාහක පිරිමි අයෙකු සඳහා ඇබෑර්තුවක් ඇත. අයදුම්පත් මැයි මස 31 වන දිනට පෙර පළාත භාර පියතුමා ශූ. එම්මානුවෙල් දේවස්ථානය,​ මොරටුව හෝ ඊමේල් : i​n​f​o​@​h​o​l​y​e​m​m​a​n​u​e​l​c​h​u​r​c​h​.​c​o​m​ හෝ h​e​c​m​r​t​@​s​l​t​n​e​t​.​l​k​ යන ලිපිනයට යොමු කරන්න.
030117

පවිත්‍රතා හා භූමි අලංකරණ පළපුරුදු සුපර්වයිසර් ගැහැනු /​ පිරිමි පවිත්‍රතා සේවක ගැහැනු /​ පිරිමි වයස 18-60. පිටිපනට හෝමාගමට රත්මලාන තෙලවලට,​ බම්බලපිටියට. 071-2086286,​ 076-2043362.
030290

පැකේජිං කර්මාන්තයේ ඇබෑර්තු සඳහා අවශ්‍යයි. (1) අලෙවි සහකාර (2) ගිණුම් සහකාර (3) රියදුරන්. කරුණාකර ජීව දත්ත සමග අයදුම්කරන්න. 164ඒ,​ නුවර පාර,​ පෑලියගොඩ.
030082

මාතර,​ වැලිගම පිහිටි පෞද්ගලික පාසලකට රැකබලා ගත්තෙක් (කෙයා ටේකර්) වහාම අවශ්‍යයි. නවාතැන් පහසුකම්,​ ආහාර පාන සැපයේ. වැටුප් සාකච්ඡා කරගත හැක. 011-2725032/​3,​ 0777-356354
030095

රැකියා ඇබෑර්තු - රත්මලානේ පිහිටි පොලිතින් නිෂ්පාදන ආයතනයක පළපුරුදු යන්ත්‍ර ක්‍රියාකරුවන් හා යන්ත්‍ර අත්උදව්කරුවන් අවශ්‍යවේ. යන්ත්‍ර ක්‍රියාකරුවන් (Extruder Machine Operator) * අදාළ ක්‍ෂේත්‍රයේ අවම වශයෙන් අවු. 2 ක පළපුරුද්ද. යන්ත්‍ර අත්උදව්කරුවන් (Machine Helpers) පුහුණු /​ නුපුහුණු. වැටුප් සාකච්ඡා කරගත හැක. B.P. Films (Pvt) LTD,​ නො. 07,​ 01 වන පටුමග,​ මාළිගාව පාර,​ තෙලවල,​ මොරටුව. b​u​r​h​a​n​i​p​f​c​v​@​g​m​a​i​l​.​c​o​m​ විමසීම් : 077-4656368 /​ 011-2607257.
030132

හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විසන්න. 011-2578090,​ 011-2578520.
025929

0718653781 ආරක්ෂක ඇබෑර්තු - රත්මලාන,​ නුගේගොඩ,​ කොට්ටාව,​ කටුකුරුන්ද,​ මට්ටක්කුලිය,​ මීගමුව,​ වත්තල,​ තොටළඟ,​ ඒකල,​ කටුනායක,​ ගෝනපොල,​ බණ්ඩාරගම,​ පිළියන්දල,​ ඇහැළියගොඩ,​ රනාල,​ බත්තරමුල්ල,​ යුනියන් පෙදෙස,​ මාතර,​ නුවර,​ කුරුණෑගල,​ බණ්ඩාරවෙල,​ රත්මලාන. 0706991637 - කළුතර,​ 0704545051 - වත්තල,​ 0718653779 - හොරණ,​ 0718379981 - රනාල,​ 0712125238 - කොළඹ,​ 0718653780 - මාතර /​ නුවර /​ කුරුණෑගල 0760989129,​ 0718053778.
030212

0718653781,​ 0718653778 තරු පන්තියේ හෝටල් සඳහා සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන් කඩිනමින් බඳවා ගැනීම්. ආහාර නොමිලේ. ආකර්ෂණීය වැටුප්. අමතන්න. 0718653780 කාර්යාලය 0706655331.
030211

රැකිරක්ෂා උවමනායි

කාර්යාල සහායක තනතුර සඳහා රැකියාවක් සොයමි. විමසුම් අංක 0775770125,​ 0776-771888
030355

ගම්පහ දිස්ත්‍රික්කය. වයස 53 අවිවාහක දියවැඩියාව සහ කොන්දේ අමාරුව තිබේ. අනුන්ට හිංසා පීඩා නොකරන පුද්ගලයෙකි. මානසික ආබාධිත අයට,​ අසරණ රෝගී අයට උදව් උපකාර කරන කරුණාවන්ත කෙනෙක් යටතේ නැවතී සේවය කිරීමට කෑම,​ බීම,​ නවාතැන් සමග දිනකට පැය 08 සේවය සඳහා රු. 600.00 මුදලක් ඉපයීමට හැකි පාගන මැෂිමෙන් කෙලින් මහන්න පුළුවන් නිසා මහන රැකියාවක් සොයමි. අමතන්න. 071-1262812 /​ 077-0635112.
030598

තනි මහත්මයෙක් සිටින නිවසක හෝ ආයතනයක හෝ සතියට දවස් දෙකක් හෝ තුනක් පිරිසිදු කරදීමට හැකිය. අවශ්‍ය අයෙක් ඇත්නම් අමතන්න. 076-7915839.
029282

Comments