රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ගෘහෙස්වක ෙස්වා

අඅඅ අඅඅ ඉෂා එ්ජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ සාත්තුසේවිකා,​ හවුස්බෝයි,​ විසි වසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“ දෙහිවල පාර බොරලැස්ගමුව. 077-8837387.
023769

ඇබෑර්තු වෘත්තීයවේදීන්

මනා ඉංග්‍රීසි දැනුම ඇති අයෙකු කඩවත කාර්යාලයකට අවශ්‍යයි. ඕනෑම සිංහල ලිපිලේඛණ පරිවර්ථනය කළ හැකි අයෙකි. වයස 45-60 ත් අතර. විමසීම්. 0777-873258,​ 0777-188876.
028375

ඇබෑර්තු  ‌වෙවෙ අෙලවිකරන

ෆාමසියකට ඖෂධ විකිණීමට. පළපුරුදු සේවක/​ සේවිකාවන් අවශ්‍යයි. රත්මලානේ පිහිටි මෙම ෆාමසිය උදය 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත. ඉරිදා,​ පෝය සහ වෙළඳ නිවාඩු දිනයන්හි වසා ඇත. ඉහළ වැටුප්,​ නොමිලේ නවාතැන් පහසුකම්. විමසන්න. 071-0803875,​ 071-6300617.
028340

ඇබෑර්තු  වෙළද / අෙලවිකරණ

අපගේ නුගේගොඩ අටපිරිකර,​ පාසැල් ඇඳුම් විකිණීමට පුහුණු /​ නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි. පඩිය රු. 35,​000/​-,​ - 40,​000/​- ඉහළට. චන්‍ද්‍රසිරි ටෙක්ස්ටයිල්ස්,​ 17/​6,​ ස්ටැන්ලි තිලකරත්න මාවත,​ නුගේගොඩ. 0112820990.
028160

කොළඹ පිහිටි කීර්තිමත් සිල්ලර වෙළඳ ආයතනය හා එක්වන්න. වෙළඳ විධායක ලෙස- (වෙළඳ සැල් භාර නිලධාරී) කාන්තා /​පිරිමි අය- දීර්ඝ කාලීන රැකියාව,​ වෙළඳ කොමිස් සමග ආකර්ෂණීය වැටුප්. අයදුම්කරන්න. අධ්‍යක්ෂ- W​M​O​M​.​e​s​s​e​n​t​i​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​,​ m​a​n​n​w​e​a​l​t​h​.​g​s​@​g​m​a​i​l​.​c​o​m​
028339

ප්‍රධාන පෙළේ වැවිලි සමාගමක කොළඹ /​ ගම්පහ /​ කළුතර /​ දිස්ත්‍රික්කවල ගැහැනු /​ පිරිමි අලෙවි විධායක නිලධාරී 70,​000/​-,​ අලෙවි කළමනාකරු 180,​000/​-,​ ශාඛා කළමනාකරු 240,​000/​-. 0775849204.
028942

මෝටර් රථ අමතර කොටස් ගබඩාවක් සඳහා සහයකයින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් /​ වයස අවු. 45 ට අඩු. අයදුම් කරන්න. ගබඩා කළමනාකරු,​ 82,​ කොටිකාවත්ත පාර,​ ගොතටුව නවනගරය,​ ගොතටුව.
028371

ඇබෑර්තු ලිපිකරු / ෙල්කම්වරු

අවිස්සාවේල්ල /​ රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0703346072.
028591

නුගේගොඩ නීතිඥ කාර්යාලයකට වයස අවුරුදු 30 ට අඩු නුගේගොඩ අවට පදිංචි සිංහල පරිගණක ටයිප් සෙටින් කළ හැකි ලිපිකාරිනියක් අවශ්‍යයි. 0777786305
027678

ලිපිකරු - කඩුවෙල /​ මාලබේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0718853997.
028625

ලිපිකරු - කැලණිය /​ කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0702231694.
028621

ලිපිකරු - කෑගල්ල /​ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0703346072.
028598

ලිපිකරු - ගාල්ල /​ මාතර දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0715947191.
028585

ලිපිකරු - ත්‍රිකුණාමලය /​ යාපනය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0718853997.
028617

ලිපිකරු - නුවර /​ පේරාදෙණිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0702725731.
028609

ලිපිකරු - ලේඛනගත කිරීම - ඉහත තනතුර සඳහා ප්‍රසිද්ධ පස් පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයක ඇබෑර්තුවක් ඇත. පහත සඳහන් සුදුසුකම් ඇති අයවලුන්ගෙන් ඉල්ලුම්පත් යොමු කරන්න. අ.පො.ස (උ/​ පෙළ) සමත්,​ ඉංග්‍රිසි භාෂාව පිළිබඳ දැනුම,​ පරිගණක දැනුම,​ ලේඛනගත ලිපිකාර පළපුරුද්ද ඇති අයට විශේෂතාවයක් දක්වනු ඇත. වැටුප් සාකච්ඡා කර විසඳාගත හැක. ඉල්ලුම්පත් g​e​o​t​e​c​h​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් ලිපිනයට එවන්න.
027592

ඇබෑර්තු ෙතාරතුරු තාක්ෂණ

කොළඹ නාවල පිහිටි අප ආයතනයට දෘඩාංග සහ මෘදුකාංග සහයකයෙකු අවශ්‍යයි. අවශ්‍ය සුදුසුකම් පරිගණක මෘදුකාංග සහ දෘඩාංග පිළිබඳ මූලික දැනුම,​ පරිගණක ඉලෙක්ට්‍රොනික සහ පරිගණක ජාල පිළිබඳ දැනුම,​ සති අන්තයේ සහ නිවාඩු දිනවල ඇමතුම් රාජකාරීය මත වැඩ කිරීමේ හැකියාව,​ වයස අවුරුදු 30ට අඩු (පිරිමි) වීම,​ මෝටර් සයිකල් පැදවීමේ හැකියාව සහ රියදුරු බලපත්‍රය තිබීම අත්‍යඅවශ්‍ය වේ. අයදුම්පත් පහත විද්යුත් තැපෑලට යොමු කරන්න. E- logic Lanka (pvt) Ltd. j​a​l​i​y​a​@​e​l​o​g​i​c​l​a​n​k​a​.​c​o​m​ 077-5780449.
028417

ඇබෑර්තු කාර්මික

අප ආයතනය සඳහා පළපුරුදු මෝටර් කාර්මික ශිල්පීන්,​ වාහන විදුලි කාර්මික ශිල්පීන්,​ මෝටර් රථ පින්තාරුකරුවන්,​ ටිංකරින්වරු සඳහා හදිසි ඇබෑර්තු ඇත. නවාතැන් සැපයේ. කාර්නේෂන්,​ නො. 52 බී,​ ගැඩබුවාන,​ පිළියන්දල. දුරකථන. 077-3048828,​ 070-3007300.
028754

එයාර් කන්ඩිෂන් කාර්මික ශිල්පීන් උවමනාකර තිබේ. පුහුණු නුපුහුණු විමසන්න. ටොප් කූල් එන්ටර්ප්‍රයිස් 0754313639
027594

කාර්මික නිලළධාරී අවශ්‍යයි,​ සුදුසුකම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික ඩිප්ලෝමා විදුලි සංදේශය පිළිබඳව (NDT) විදුලි සංදේශ පිළිබඳ උසස් ඩිප්ලෝමාව (HND)/​City and Guilds Diploma ඩිප්ලෝමා මට්ටම 5/​6 සහ සිස්කෝ සහතිකය ලත් ජාල සහයක (CCNA) ඔබගේ අයදුම්. g​r​e​e​n​.​e​n​g​i​n​e​e​r​s​@​g​e​n​g​.​l​k​ වෙත යොමු කරන්න. 076-4410361,​ 076-8219067 අමතන්න.
028439

කොළඹ පිහිටි ආයතනයක වයස අවුරුදු 20 - 45 ත් අතර,​ පළපුරුදු ඉදිකිරීම් කම්කරුවෙකු අවශ්‍ය වී ඇත. විමසීම් : 074-3004866.
028367

විදුලි කාර්මිකයන් අවශ්‍යයි - විදුලි ජෙනරේටර් යන්ත්‍ර ඩීසල් එන්ජින්,​ ඔල්ටනේටර්,​ විදුලි මෝටර් අලුත් වැඩියා කටයුතු සිදුකළ හැකි මෙන්ම ATS පැනල සම්බන්ධව දෝෂ නිවැරදි කිරීම හා අලුත්වැඩියා කටයුතු කළ හැකි අය විය යුතුය. ඊමේල්: e​n​g​i​n​e​e​r​i​n​g​2​@​e​s​n​a​a​d​l​l​i​e​d​.​c​o​m​ දුරකථන- 076-8232301.
028053

ඇබෑර්තු මුද්‍රණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක නිමවුම් අංශය (ඔෆ්සෙට් හා ස්ක්‍රීන් ප්‍රින්ට්) සඳහා පුහුණු/​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100. පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. දුරකථන 0715343202,​ 0715361052
027834

දෙහිවල පිහිටි මුද්‍රණාලයකට අත්උදව්කරුවන් (ඇසුරුම්කරුවන්) ගැහැණු සහ පිරිමි අවශ්‍යයි. No. 09,​ චාල්ස් පෙදෙස,​ දෙහිවල. 0777-118732.
028353

ඇබෑර්තු අධ්‍යාපන

ප්‍රාථමික පන්ති සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු වහාම අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025926

6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත,​ විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය. විමසන්න. 011-2578090,​ 011-2578520.
025924

6-11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා ඉතිහාසය ඉගැන්විය හැකි ගුරුවරු මහාම අවශ්‍යයි. විශ්‍රාම වැටුප් හිමි නිත්‍ය රැකියාවකි. විමසන්න. 0112578090,​ 0112578520.
028586

ඇබෑර්තු අැගළුම් / රෙදිපිළි

කොළඹ 11 කෙළින් වීදියේ පිහිටි ඇඟලුම් නිෂ්පාදන ආයතනයකට ජුකී මහන මැෂින් ක්‍රියාකරවන්නියන් හෝ ක්‍රියාකරුවන් ඕනෑකර තිබේ. පළපුරුදු අයට මුල්තැන දෙනු ලැබේ. වේතනය සාකච්ඡා කරගත හැක. කෑම සමග නැවතීමේ පහසුකම් ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. Sky Max Garment නො 93/​4/​2 Main Street,​ Colombo11. 0777444364,​ 0777841427
027896

මහරගම,​ පමුණුවේ පිහිටි ඇඟළුම් ආයතනයකට Production Supervisor (ප්‍රඩක්ෂන් සුපවයිසර් මැෂින් ඔපරේටර්) (Juki Machine Operator) කටර් (Cutter) හෙල්පර් පිරිමි (Helper) Sublimation Printer (සබ්ලිමේෂන්) Screen Printer (ස්ක්‍රීන්) Graphic Designer,​ Markeing Executive,​ Digital Marketing Executive (Face book,​ Instagram,​ Youtube,​ Tik Tok Advertising) ඇබෑර්තු ඇත. 076-8680890.
028616

රැකියා ඇබෑර්තු - අපනයන කර්මාන්තශාලාව සඳහා කාන්තා ඇඟලුම් කැපීම සහ මැසීම ගැන දන්නා දක්ෂ ටේලර්වරුන් ඉක්මනින් අවශ්‍යයි. වැඩ ප්‍රදේශය : දෙහිවල. වර්ගය : කාන්තා ඇඟලුම්. කැමති : පිරිමි හෝ ගැහැනු. කැමති නම් 077-1281132 අමතන්න. වැටුප් සාකච්ඡා කරගත හැක.
028361

ඇබෑර්තු - රියදුරු

අවශ්‍යයි - අර්ධ කාලීන සේවයට රියදුරකු - සතියකට දින දෙකක් හා පැය තුනක් සඳහා. අමතන්න. 071-4090965.
027860

ඉහල පෙළේ ආයතන ප්‍රධානියෙකුගේ පෞද්ගලික මෝටර් රථය ධාවනය සඳහා පළපුරුදු රියදුරු මහතෙකු අවශ්‍යයි. (වයස 35 ත් 45 ත් අතර තලවතුගොඩ අවටින් විශේෂයි) විමසීම්. 077-6065241.
028381

නැවතී සේවය කිරීමට කැමති අවු. 20-40 අතර ත්‍රීවිල් රියදුරු බලපත්‍ර හිමි සේවකයින් අවශ්‍යයි. වැටුප රු. 35,​000 සිට. කෑම,​ බීම නවාතැන් නොමිලේ. 074-0523405.
028813

පිළියන්දල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ගෘහභාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට රිය සහයකයින් (ප්‍රවාහන සහායක) සඳහා ඇබෑර්තු ඇත. වයස 22-35 අතර නිරෝගී අය බඳවා ගනු ලැබේ. ස්ථිර සේවය. සති අග වැටුප්. සතියේ දිනවල පෙ.ව. 8-12 අතර පැමිණ විමසන්න. රුක්ස් බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ්,​ නො.04,​ ගඟ බඩ පාර,​ සුවාරපොල,​ පිළියන්දල.
028826

භාණ්ඩ ප්‍රවාහන ආයතනයට පිටපළාත්වල ධාවනය සඳහා ලේලන්ඩ්,​ ටාටා අඩි 20 ටැංකි ලොරි රථ සඳහා දක්ෂ රියදුරන් අවශ්‍යයි. පොලිස් වාර්තාව අනිවාර්යයි. බර වාහන බලපත්‍රය අවුරුදු 5 ට වැඩිය තිබිය යුතුය. වැටුප 80,​000 වැඩි රිය සහයකයින් සඳහා ග්‍රාම සේවා සහතිකය වැටුප 65,​000 වැඩි. වයස අවු. 40 ට අඩු. 074-0940400.
028572

රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු,​ නැවතී වැඩ කිරීමට කැමති,​ බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල /​ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,​500/​-. දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්ෂණය 2023 මැයි 15 වන දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd,​ නො. 88,​ රජමල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. අමතන්න. 0756950418,​ 0766424832.
028662

රියදුරු සඳහා කඩිනම් ඇබෑර්තුවක් ඇත. ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුම,​ නම්‍යශීලී පැයගණන් යටතේ සේවය කිරීමට හා කොළඹින් පිටත සේවය කිරීමට කැමැති මෝටර් රථ A පංතියේ බලපත්‍රයක් හා යතුරුපැදි බලපත්‍රයක් හිමි අයකු විය යුතුය. රාජගිරිය ආසන්නයේ පදිංචිකරුවකු විය යුතුය. ඔබගේ ජීව දත්ත v​a​c​a​n​c​i​e​s​@​h​e​l​a​n​k​a​v​a​c​a​t​i​o​n​s​.​c​o​m​ හෝ 471,​ කොටා පාර,​ රාජගිරිය ලිපිනයට එවන්න.
028404

වාද්දුව නගරයේ ඇති නිවසකට,​ රියදුරු තනතුර සඳහා නවීන ඔටෝ /​ මැනුවල් බෙන්ස් යනාදිය පැදවීමට හැකි,​ කොළඹ හා උඩරට මාර්ග පිළිබඳ පළපුරුදු,​ අවංක විශ්වාසවන්ත,​ අවු. 45 ත් 55 ත් අතර අයෙකු අවශ්‍යයි. නැවතීමට නිවසක් ඇති බැවින් සිය කසාද බිරිඳ සමගින් අනිවාර්යෙන්ම පදිංචි විය යුතුය. පළපුරුද්ද අනුව වැටුප ඉල්ලුම් කළ හැක. වැඩි විස්තර සඳහා ඉහත සඳහන් සුදුසුකම් ඇති අය පමණක් පහත සඳහන් දුරකථන අංකයෙන් පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර අමතන්න. දුරකථනය - 038-2232630.
028750

වෙන්නප්පුවේ පිහිටි කර්මාන්ත ශාලාවක නැවතී සේවය කිරීමට කැමති ලොරි රථ රියදුරෙකු සඳහා ඇබෑර්තු ඇත. විමසීම් 0777-585603. ජේ.පී.එම්. පින්තු සහ පෞද්ගලික සමාගම,​ සුදුවැල්ල හංදිය,​ අලුත් පාර,​ වෙන්නප්පුව.
028914

Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) ටෙලි 0715343202,​ 0715361052
027833

ඇබෑර්තු ගෘහෙස්වය

අතුරුගිරියේ නිවසකට පිරිසිදු කිරීම් සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0777-735134,​ 0777-768059.
028755

අවශ්‍යයි - නැවතී සේවය කළ හැකි කාන්තාවක් (60 ට අඩු) වැටුප. 40,​000/​-. මොරටුව. 0716-000979.
028343

කොට්ටාව සුඛෝපභෝගී නිවසක සුලුවැඩ සඳහා පවුල් බරින් තොරවූ 35 අඩු කාන්තාවකට සියලු පහසුකම් සහිතව සදාකල් නැවතී සිටීමට අවස්ථාවක් වැටුප් සාකච්ඡා කරගත හැක. 077-3297252.
028740

ගෘහසේවිකා,​ දිනපතා,​ නුගේගොඩ /​ කළුබෝවිල /​ නාවල ප්‍රදේශයට කිට්ටුව පදිංචි,​ නම,​ පදිංචි ප්‍රදේශය,​ වයස. 071-9074141,​ Whatsapp /​ sms කරන්න.
028402

පළපුරුදු සාත්තු සේවක,​ සේවිකාවන්,​ ගෘහසේවිකාවන් අවශ්‍යයි. ඉහළ වැටුප්. 0777-686408,​ 075-3779779. Orient Health Care Services,​ බොරලැස්ගමුව.
028291

මෙහෙකාරියක් අවශ්‍යයි. මාලබේ. 077-5304625.
028500

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියකු වහාම අවශ්‍යයි. (කාන්තාවක නම් වඩා හොඳයි). විමසන්න. 011-2578090,​ 011-2578520.
025936

හෝකන්දර තිදෙනෙකුගෙන් යුත් පවුලකට මැදිවියැති අවංක ගෘහ සේවිකාවක් අවශ්‍යයි. හැඳුනුම්පත අනිවාර්යයි. 0773784760
027616

11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ගැහැණු/​ පිරිමි ඔබට අප ආයතනයේ දින 14 ක නොමිලේ පුහුණුවෙන් පසු ගෞරවාන්විත සහය හෙදියක් ලෙස නිවසක වයසක රෝගියකු රැකබලාගැනීම සඳහා නැවක සේවකයන් 100 ක් දැන් බඳවා ගනු ලැබේ. එක් දිනක වැටුප රු. 2,​000/​- ලෙස මසකට රු. 60,​000/​- ආහාර නවාතැන් නොමිලේ අදම අමතන්න. 0114-960194,​ 0703-789250,​ 0713-944944,​ 070-3789102 රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම,​ දේවානන්ද පාර,​ නාවින්න,​ මහරගම.
028384

ඇබෑර්තු ෙහා්ටල් /ෙබ්කරි

අපගේ යාන්ත්‍රික බේකරියට දක්ෂ පළපුුරුදු බාස්වරුන් ඉක්මණින් අවශ්‍යයි. 077-8520072.
028356

අප ආයතනයට කැෂියර් (ගැහැණු/​ පිරිමි),​ බාමන්වරු,​ ස්ටුවර්ඩ්වරු,​ රූම්බෝයිවරු,​ චයිනීස් කෝකිවරු,​ රයිස් ඇන්ඩ් කරි කෝකිවරු,​ ආප්ප කොත්තු බාස්වරු,​ අත්උදව්කරුවන්,​ රෙදි මදින්නන්,​ (Laundry Man) අවශ්‍යයි. පළපුරුද්ද අනිවාර්යය වේ. හොටෙල් සනිරා,​ 155/​22,​ තලවතුගොඩ පාර,​ පිටකෝට්ටේ (බැද්දගාන) 0714-644666.
028370

අලුතින් ආරම්භ කරන අවන්හලකට පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි. ආප්ප,​ කොත්තු,​ රයිස්. කඩුවෙල. 077-4973534.
028562

කිචන් හෙල්පර්වරුන් අවශ්‍යයි. වෝටර් විලා හොටෙල්. 196/​26,​ ඉසුරු උයන,​ දෙපානම,​ පන්නිපිටිය. 0772032786,​ 0112839446
028062

කොත්තු,​ රයිස්,​ ආප්ප බාස්වරුන් සහ වේටර්වරුන් මසක වැටුප 45,​000/​=. රයිස්,​ කොත්තු 90,​000/​=. මහකඩේ බේකරිය,​ ඌරාපොළ. 0761069407
028240

කොත්තු,​ රයිස්,​ ආප්ප බාස්වරු අවශ්‍යයි. අදම අමතන්න. ටෙලි. 072-3280615.
028350

කොළඹ පිහිටි හෝටලයකට පළපුරුදු චයිනීස්,​ ඉන්දියන්,​ ශ්‍රීලංකන් ආහාර පිසින කෝකිවරු (Cook) සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. පළපුරුද්ද අත්‍යවශ්‍යවේ. ඉහළ වැටුපක්. ආහාරපාන සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. 076-7330938,​ 076-7730938.
027751

ගම්පහ සුමේධ විද්‍යාලයේ ආපනශාලාවට ආප්ප,​ කෙටි කෑම වර්ග සෑදීමට පළපුරුදු සේවකයෙකු අවශ්‍යයි. සේවා මුර කිරීමට හැකිවීම සුවිශේෂී වේ. ආකර්ෂණීය වේතන,​ නවාතැන් පහසුකම් ඇත. සභාපති,​ 62/​1,​ විශාඛා පාර,​ ගම්පහ. 071-0406481,​ 071-9558670.
028491

මාතලේ පිහිටි හෝටලයකට කාර්යාලීය වැඩ සඳහා ඉංග්‍රීසි කථාකළ හැකි සහ පරිගණක දැනුම ඇති පිරිමි අයකු අවශ්‍යයි. ආහාරපාන සහ නවාතැන් නොමිලයේ. වැටුප සාකච්ඡාකරගත හැක. අමතන්න. 071-0716186.
028192

මාලබේ රෙස්ටුරන්ට් එකක් සඳහා කැෂියර්,​ වේටර්වරු,​ කිචන් හෙල්පර්,​ ජූස්බාර් සඳහා පළපුරුදු අය අවශ්‍යයි. වයස 20 - 40 අතර ගැහැණු /​ පිරිමි,​ ආහාර,​ නිළ ඇඳුම්,​ නවාතැන් සැපයේ. 0777-397829.
028577

ඇබෑර්තු වතුවැඩ

පොල් ඉඩමක් බලාගෙන වගේ කටයුතු කළ හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
025931

වාද්දුව නගරයේ ඇති නිවසකට,​ වත්ත පිරිසිදු කිරීම,​ සුළු භෝග වැවීමට දැනීම ඇති සහ අනෙකුත් වැඩ සඳහා ද,​ එම ගෙදර රසවත්ව කෑම පිසීමට අවු. 40 ත් 45 ත් අතර විවාහ සහතිකය ඇති අවංක නිහතමානී යුවලක් නැවතී සේවය කිරීමට අවශ්‍යය. පළපුරුද්ද අනුව වැටුප ඉල්ලුම් කළ හැක. වැඩි විස්තර සඳහා ඉහත සුදුසුකම් ඇති අය පමණක් පහත දුරකථන අංකයෙන් පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර අමතන්න. දුරකථනය - 038-2232630.
028748

ඇබෑර්තු ෙම්සන්වරු /වඩුබාස්වරු

සියලුම භාණ්ඩ සෑදිය හැකි වඩු බාස්වරුන් කොන්ත්‍රාත්/​ අනු කොන්ත්‍රාත් අත්උදව්කරුවන් ග්‍රයින්ඩර් හා හිල්ටි වැඩ වල පුහුණුව ඇති අය අවශ්‍යයි. 0777311468,​ 0718475041
027479

ඇබෑර්තු කම්කරු

කොළඹ ප්‍රධාන පෙලේ බැංකු දෙකක ප්‍රධාන කාර්යාලයන් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා,​ පහත තනතුරු සඳහා සේවක සේවිකාවන් අවශ්‍ය කර තිබේ. 01. වැඩපරීක්‍ෂකවරුන් සහ වැඩපරීක්‍ෂකවරියන්,​ 02. පිරිසිදු කරන්නන් පිරිමි සහ ගැහැණු. නැවතී වැඩ කිරීමට කැමති අයට නවාතැන් පහසුකම් නොමිලේ ලබා දේ. දුරකථන අංක : 071-6817782.
028565

ඇබෑර්තු විවිධ

අප කටුනායක තොග සිල්ලර වෙළඳ සැලකට වෙළඳ සහායකයින් උවමනායි. ආහාර,​ නවාතැන් පහසුකම් T ෂර්ට් මාසික නිවාඩු දින 5 සමග වෙනත් සපයා,​ මාසික වැටුප 41,​000/​= සිට. වයස 20- 45 අතර,​ තොග,​ සිල්ලර වෙළඳ සැල්වල හෝ සුපර් මාර්කට් එකක වැඩ කර පළපුරුද්දක් ඇති දීර්ඝ කාලයක් ස්ථාවරව නැවතී රැකියාව කිරීමට හැකි පිරිමි අය පමණක් විස්තර විමසන්න. 0772607097. පුරපති ස්ටෝර්ස්,​ ඇවරිවත්ත,​ කටුනායක.
028209

අවශ්‍යයි- දෙහිවල පිහිටි හාඩ්වෙයාර් සාප්පුවක් සඳහා වෙළඳ සේවිකාවන්,​ ගිණුම් සහකාරවරු -පුබුදු හාඩ්වේයාර්,​ 122,​ ගාලුපාර,​ දෙහිවල. 077-1375434.
028360

ආරක්ෂක ඇබෑර්තු - ආහාර,​ නාවැතන් සහන මිලට. CSO/​OIC,​ රන්න,​ 212,​ හෝටලය,​ රන්න,​ හුංගම,​ තංගල්ල,​ දික්වැල්ල,​ මහියංගනය VO කොළඹ. 075-4505444,​ 0777-304646.
028657

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු - අකුරැස්ස,​ හොරණ,​ වගවත්ත,​ පනාගොඩ,​ හබරකඩ,​ රනාල,​ගල්කිස්ස,​ රාජගිරිය,​ නාවල,​ කැළණිය,​ පානදුර,​ මතුගම,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ඉංගිරිය,​ කොටහේන,​ බත්තරමුල්ල,​ බණ්ඩාරගම හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO/​ කඩිනමින් බඳවා ගැනේ. 0755331815/​ 0773404222/​ 0773405991/​ 0773452776/​ 0112739837.
026794

ආරක්ෂක රැකවල්කරු - රාත්‍රී අත්තිඩිය දෙහිවල ඉංජිනේරු වැඩපලක රාත්‍රී කාලයේ ආරක්ෂක කටයුතු සඳහා සුදුස්සකු අවශ්‍ය කෙරේ. 0759225405,​ 0771555996,​ 0715770597 දුරකථන අංකයන්ට ඇමතිය හැක.
028262

ආරක්ෂක සේවා ඇබෑර්තු නාවල,​ කැලණිය රණාල යන ස්ථානවල SO,​ SSO ඇබෑර්තු ඇත. පැය 24 සේවා මුර සඳහා විමසන්න. 0765292583,​ 0718267261,​ 0710347788
027640

කැලණියේ මෝටර් රථ අමතර කොටස් අලෙවි ආයතනයකට යතුරු පැදි ධාවනය කළහැකි සුපවයිසර්වරයෙකු කැලණිය අවටින් අවශ්‍යයි. 0750114327.
028594

කොට්ටාවේ පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් සඳහා අලෙවි නිලධාරීන් සහ රියදුරන් සඳහා පුරප්පාඩු පවතී. කොට්ටාව අවට විශේෂයි. 076-6901091.
028346

කොළඹ පාසලක නඩත්තු සේවකයෙකු සඳහා ඇබෑර්තු ඇත. අයදුම්පත් V​a​c​a​n​c​y​@​b​u​r​h​a​n​i​.​e​d​u​.​l​k​ වෙත විද්යුත් තැපෑලෙන් යොමු කරන්න. 0112502548
027906

කොළඹ ස්වර්ණාභරණ සාප්පුවකට සුළු සේවකයෙක් අවශ්‍යයි. අමතන්න. 0777362163
027498

දිවයිනේ ප්‍රමුඛතම නිෂ්පාදන අපනයන සමාගමක කුරුණෑගල පිිහිටි කර්මාන්ත ශාලාව සඳහා නිෂ්පාදන කළමනාකරු සහ අත්උදව්කරුවන් සදහා වන පුරප්පාඩු වෙනුවෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. විමසීම්. 037-2238148. අයදුම්පත්. i​n​f​o​@​j​l​a​n​k​a​q​u​a​r​t​z​.​l​k​
028289

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කළාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 0755-331815.
028341

පිටකොටුවේ පිහිටි මුද්‍රණ කඩදාසි සහ මංගල ආරාධනාපත් අලෙවි සැලකට ගැහැනු,​ පිරිමි සේවකයින් අවශ්‍යයි. කඩදාසි සහ මංගල ආරාධනාපත් අලෙවිය පළපුරුද්දක් තිබෙන අයට විශේෂයි. විස්තර 0777-313478.
028695

පෙයින්ටර්,​ රියදුරන්,​ මේසන් බාස්වරු අවශ්‍යයි. Metro Habbitat,​ No. 14,​ Rudra Mawatha,​ Colombo - 6. 0777-380620,​ 0777-380622,​ 0777-380558.
028357

මුරකරුවකු අවශ්‍යයි. වයස අවුරුදු 30 ත් 50 ත් අතර නැවතී සේවය කළ හැකි පුද්ගලයින් විමසන්න. වැටුප මසකට රු. 35,​000 යි. නොම්. 14/​24B,​ යක්කල පාර,​ බණ්ඩාරවත්ත,​ ගම්පහ. දුරකථන. 0332226805.
028494

හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විසන්න. 011-2578090,​ 011-2578520.
025929

0718653781,​ 0718-653778 තරු පන්තියේ හෝටලේ සදහා සිවිල් ඇඳුමින් ආරක්ෂක නිලධාරීන් කඩිනම් බඳවා ගැනීම් ආහාර නොමිලේ (පැය 12) සඳහා 1750/​-,​ 1450/​- කොළඹ. 0718-653780. කාර්යාලය : 070-6655331.
028374

Comments