ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණිම

කොළඹ 06 - වසරකට මිලියන 5 ක ආදායම සහිත තෙමහල් වාණිජ ගොඩනැගිල්ල විකිණීමට. මිලියන 135 යි. ගැනුම්කරුවන් පමණි. වැඩි විස්තර සඳහා 0774423800 අමතන්න.
025904

මාරවිල පිහිටි කොහුබත් කර්මාන්ත ශාලාවක් සහ නවින නිවසක් සහිත අක්කර 13 ක පොල් ඉඩමක් විකිණීමට ඇත. 0773286903
025561

0777-438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147,​ 077-5486262.
022938

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

අඩි 10,​000ක කර්මාන්තශාලාව සහ ඉඩම විකිණීමට හෝ බදු දීමට,​ පර් 108,​ ට්‍රාන්ස්ෆෝමර් සහිතයි. මීපේ - පාදුක්ක. 072-2222334.
025552

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

නවතම කාර්යාලයකට /​ ගබඩාවකට /​ කර්මාන්තශාලාවකට යෝග්‍ය ඉඩපහසුකමක් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 7946,​ නො. 545,​ ශ්‍රී සංඝරාජ මාවත,​ කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුව (මිනිත්තු 08),​ Post City (මිනිත්තු 15) සහ Cinnamon Gardens (මිනිත්තු 10) සමීපව ඇත. ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් සහ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව බස් නැවතුම්පළට මිනිත්තු 9 ක් පමණි. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. විමසීම් : 074-3004866 /​ 077-6709646.
025515

නුගේගොඩ,​ විජේරාම හන්දියට ආසන්නව හයිලෙවල් පාරේ කාර්යාල අවකාශ කුලියට දීමට ඇත. ඕනෑම ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුය.පළමු මහල (වර්ග අඩි 500) - මසකට රුපියල් 75,​000. අවශ්‍යනම් වෙනම වර්ග අඩි 400 ක ප්‍රදේශයක් මසකට රු. 55,​000 කට ලබා ගත හැක. බිම් මහල (වර්ග අඩි 800) - මසකට රු. 125,​000. කුලිය සාකච්ඡා කරගත හැක. ටෙලි. 0716-786930.
025638

භූමි ප්‍රමාණය ව.අඩි 9016 හා ව.අඩි 1580 වන ගබඩාවකට /​ කර්මාන්ත ශාලාවකට යෝග්‍ය ඉඩපහසුකම් හැඳල,​ වත්තල පිහිටා ඇත. අඩි 40 Container පහසුකම් ඇත. වරායට හා පිටකොටුවට විනාඩි 15 ක දුරකි. සියලුම පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 074-3004866 /​ 077-6709646.
025514

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

කොළඹ 05,​ එලිබෑන්ක් පාරෙන් හැරී පර්චස් 30.5 ඉඩමේ පිහිටි නිදන කාමර 5 ක් සහිත දෙමහල් නිවස විකිණීම. පර්චසය මිලියන 18 බැගින්. (ගැනුම්කරුවන් පමණි) වැඩිදුර විස්තර සඳහා 0774423800 අමතන්න.
024898

Comments