ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කාමර 12ක ගෙස්ට් හවුස් එක උත්සව ශාලාව විකිණීම. අම්බලන්ගොඩ අැල්පිටිය මාර්ගයේ වතුගෙදරට ආසන්නයේ ඇති මෙම නිවාඩු නිකේතනය මාදු ගඟට විනාඩි 10,​ අධිවේගී මාර්ගයට විනාඩි 10,​ අම්බලන්ගොඩ ප්‍රධාන නගරයට විනාඩි 5,​ යුද්ධ හමුදා බුද්ධි අංශ ප්‍රධාන කාර්යාලය අභිමුවේ පිහිටා ඇත. පර්චස් 320,​ මෙම ඉඩමේ දුර්ලභ ගණයේ ගස් ආදිය ඇත.මනස්කාන්ත පරිසරය. සියලුම පහසුකම් සහිතයි. සංචාරක ව්‍යාපාරයකට,​ ආයුර්වේද SPA සෙන්ටර් හෝ SPICE ගාර්ඩන් එකකට කදිම ස්ථානයකි. 076-6139719,​ 091-2258402.
023817

ගණේමුල්ල බස් නැවතුම්පළේ සිට 800m ක් දුරින් කඩවත පාරේ පිහිටි බිම්මහල (ව.අ. 1000 ක් වන) තෙවන මහලක් තැනිය හැකි දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල සහිත පර්චස් 13 ක ඉඩම විකිණීමට. රම්‍ය දේපළ. 077-2253487.
024204

දංකොටුව කර්මාන්තපුරයේ වර්ගඅඩි 4500 කර්මාන්තශාලා ගොඩනැගිල්ල සමඟ ඉඩම (පර්චස් 80) ඉක්මණින් විකිණේ. 075-5923503.
023998

0777-438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147,​ 077-5486262.
022938

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

ගබඩාවකට/​ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. භූමි ප්‍රමාණය ව.අඩි 9016/​ ව.අඩි 1592,​ හැඳල වත්තල පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම්. වරායට,​ වරාය නගරයට,​ පිටකොටුවට විනාඩි 15ක දුරකි. සියලුම පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර 074-3004866,​ 077-6709646.
023878

නවතම කුඩා/​ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපසුකම් කුලියට. වර්ග ප්‍රමාණය ව.අඩි 7946,​ නො.545,​ ශ්‍රී සංඝරාජ මාවත,​ කොළඹ-10 පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. තෙකළා විදුලිය සහ (100AMP දක්වා) සියලුම පහසුකම් සහිතයි. ඉල්ලීම මත නවීකරණයන් සිදුකළ හැක. වැඩි විස්තර සඳහා 074-3004866,​ 077-6709646.
023879

පෑලියගොඩ නගරයේ කොළඹ - මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටි වාහන සේවා ස්ථානයක් කුලියට දීමට තිබේ. වාහන එසවීමේ පහසුකම් සහිතයි. T.P. 0112937000 /​ 0771906571.
023946

වර්ග අඩි 3500 ගොඩනැගිල්ලක් බදුදීමට ඇත. කඩුවෙල හයිවේ එකේ සිට මීටර් 100 දුරින්. විමසීම් : 075-5761377,​ 075-5611808.
023650

කුකුලන් සහ බිත්තර

කුලියාපිටිය නක්කාවත්ත සහ ගණේමුල්ල බොල්ලත පිහිටි බිත්තර ගොවිපලක කුකුල් පොහොර විකිණීමට තිබේ. 011-2236657,​ 070-4686810,​ 070-4686806.
023959

Comments