ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

ගබඩාවකට/​ කර්මාන්ත ශාලාවකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. භූමි ප්‍රමාණය ව. අඩි 9016 /​ ව. අඩි 1592 හැඳල,​ වත්තල පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම්. වරායට,​ වරාය නගරයට,​ පිටකොටුව විනාඩි 15 ක දුරකි. සියලුම පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වැඩි විස්තර සඳහා 074-3004866/​ 0776709646
022034

නවතම කුඩා/​ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවකට /​ කාර්යාලයකට ඉතා යෝග්‍ය ඉඩපහසුකම් කුලියට. වර්ග ප්‍රමාණය ව. අඩි 7946,​ නො. 545,​ ශ්‍රී සංඝරාජ මාවත,​ කොළඹ 10. පිහිටා ඇත. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. තෙකලා විදුලිය සහ (100 Amp දක්වා) සියලුම පහසුකම් සහිතයි. ඉල්ලීම මත නවීකරණයන් සිදුකළ හැක. වැඩි විස්තර සඳහා 0743004866,​ 0776709646
022035

Comments