
නිසාන් කාර් රථ විකිණීම
ලීෆ් 2012 CAK - 70 KMPC Rs. 2,950,000/- R ස්පෝට්ස් - 12 1400 CC ෆොග් ලයිට්ස් - 4- 1300VW 16,850 CC (Coure) රු. 950,000/-. 14- චැරේඩ් නුගේගොඩ රු. 680,000/-. 0722841786, 071-8262853.
014240
හොණ්ඩා කාර් රථ විකිණීම
HONDA FIT GP5 වෛද්‍යවරයෙකු විසින් භාවිත කරන ලද ඉතා හොඳ තත්වයේ පවතින හොන්ඩා මෝටර් රථය විකිණීමට ඇත. ප්‍රථම ලියාපදිංචිය 2015. දෙවන අයිතිකරු. විමසීම් : 0777316354.
020248
ජීප් හා පිකප් රථ විකිණීම
මිට්සුබිෂි ඩබල් කැබ් රථය විකිණීමට. පළමු අයිතිකරු හොඳම තත්ත්වයේ. 51-XXXX වැඩිම ඉල්ලුමට. 0771370569 රත්මලාන.
020259
බස් හා ලොරි රථ විකිණීම
TATA 4018 ප්‍රයිම්මුවර් සහ Dutch Lanka බෙඩ් ට්‍රේලර්ස් විකිණීමට ඇත. 077-6862760.
020711
මෝටර් රථ උවමනායි
මහනුවර නගරයේ පවත්වාගෙන යන කාර්යාලයකට, ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීම සඳහා මාසික කුලී පදනම මත, රියදුරෙක් සහිතව, කැබ් රථයක් අවශ්‍ය කර තිබේ. දු.ක. 077-2674728.
020588
සිරස TV STEIN Studio's රත්මලාන කුලී පදනම මත D A/C වෑන් රථ උවමනායි. 0777261944, 0773136326, 0764863115, 0114650750.
020335
යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීවම
ධාවන තත්වයේ පවතින 21 සහ 202 ත්‍රීවීල් දෙකම ලක්‍ෂ 6 කට බොරලැස්ගමුව. අමතන්න. - 071-5960096.
020888