
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
යුනියන් ඇෂුවරන්ස් ප්‍රධාන ශාඛාවේ පුද්ගල මූල්‍ය උපදේශකයෙකු වී ඉහළ ආදායමක් ලබාගැනීමට ඇරයුම්. ස්ත්‍රී, පුරුෂ විශ්‍රාමික අය සඳහා අවස්ථාව ඇත. අමතන්න. ඩේමියන් 077-3719580
016677
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කෑගල්ල/දඹුල්ල දිස්ත්‍රික්කය ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර, අයදුම්කරුවන් කැඳවේ. 0716-434278, 070-2231694.
017633
කුරුණෑගල/ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 070-3346072
017650
ගම්පහ/ ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997, 074-2916140.
017641
දිවයින පුරාම අළුතින් විවෘත වූ බැංකු සඳහා 18-35 අතර අයඳුම්කරුවන් කැඳවේ. 0716-434278, 070-2231694.
017671
බදුල්ල/ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 070-2231694.
017662
බොරැල්ල/ කටුනායක දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2231694, 076-1125624.
017626
රත්නපුර / ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 070-2725731.
017622
ඇබෑර්තු - විවිධ
ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන් විද්‍යායතනය ඉංග්‍රීසි ප්‍රවීනතා, MS පැකේජ, වෙබ් පදනම් පරිගණක ක්‍රියාකරකම්, විශිෂ්ඨ සන්නිවේදන හා නායකත්ව හැකියා සහිත නිපුන පරිපාලන නිලධාරියකු අවශ්‍යයි. රැකියා ක්‍රියාකාරකම් අතර ලිඛිත / විද්‍යුත් ලිපිගනුදෙනු පවත්වාගෙන යාම, CCP කාර්යාලයේ දෛනික වැඩ කටයුතු වාර්ථා තබා ගැනීම මුදල් පරිපාලනය අධ්‍යාපනික හා පාඨමාලා සම්බන්ධීකරණය ඇතුළත් වේ. වැටුප මාසකට රු. 60,000/- ජීව දත්ත හා ආවරණ ලිපියක් සහිතව 2023-03-31 වන දිනට පෙර අයදුම් කරන්න. info@ccp.lk ආචාර්ය එන් එම් පෙරේරා මාවත, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
017791