
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 37 හැවිරිදි ඉතා කඩවසම් තරුණ පුතාට ඉතා රූමත් සහ ලාබාල යුවතියක්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යාමට සොයයි. ඔහුට ලංකාවේ කොළඹ තට්ටු 3 ක නිවසක් හිමි නීතිඥවරයෙකි. ඔහුට ඉතා සාර් ථක නීති සමාගමක් ඕස්ට්‍රේලියාවේ Queensland හිද අයිති සොලිසිටර් (නීතිඥ) වරයෙකි. thusididas@hotmail.com
G192693
කොළඹ පදිංචි මනාලෙස ස්ථාපිත වූ වයස අවුරුදු 45, උස 5' 9" වන ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයකු නිදහස්, රූමත්, කරුණාවන්ත හා මිත්‍රශීලී කාන්තාවක් සොයයි. ඇයගේ පෙලපත තත්ත්වය නොසැලකේ. උනන්දුවක් දක්වන්නේ නම් පිළිතුරු. proposalsrilanka07@gmail.com වෙත යොමු කරන්න.
G192554
බොදු ගොවි අවුරුදු 33 යි. උස 5' 3" පෞද්ගලික ආයතනයක රැකියාව කරන පුතුට නිවස සහ වාහනයක් සතුය. දෙමාපියන් සහකාරියක් සොයයි. ishanithelover@gmail.com
G192255
බොදු ගොවි කරාව 1990 උස 5' 7" සුරාසූදුවෙන් තොර වෙළඳ නාවික උසස් නිලධාරි දැහැමි ගුණගරුක පුතුට නවීන නිවසක්, වාහනයක් සහ දේපළ හිමිය. ආගම දහමට ලැදී උගත් චරිතවත් රැකියාව ඇති /නැති දියණියක් මව සොයයි. 081-2490049
G192422
1986 උපන් බොදු ගොවි කොළඹ, නුවර එළියේ සහ තවත් ස්ථාන කිහිපයක දේපළ හිමි විද්‍යාවේදී උපාධිධාරී, උස 5.9 ඉතා පැහැපත් පෙනුමැති පුතුට සුදුසු සහකාරියක් නැන්දණිය විසින් සොයයි. උපාධිධාරී උසස් රැකියාවල නියුතුව සිටි දෙමාපියන් දැනට ජීවතුන් අතර නොමැත. උගත් පැහැපත් පෙනුමැති සමකුල දියණියකටයි මේ ආරාධනාව. nishad8604@gmail.com
G192382
1987 රාජගිරියේ බොදු පෞද්ගලික ලිසිං ආයතනයක සේවයේ නියුතු උස 5' 6'' සිහින් සිරුරැති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. 0752063664 nelkaprr@gmail.com
G192490
අගනුවරාසන්න 1976 බො/ගො උස 5'-8" නීතියෙන්වෙන්වූ (දරුවන් නොමැත) ව්‍යාපාරික, කඩවසම් යාන වාහන ගේදොර හිමි පුතුට සුදුසු සහකාරියක් දෙමාපියන් සොයයි. prop8765@gmail.com 011-5942400
SG192504
ඉතාමත්ම කඩවසම් ලාබාල පෙනුමැති බෞද්ධ අගනුවරාසන්න නවීන නිවාස වාහන හිමි අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වූ උසස් නිලධාරී 49 රූමත් නිහතමානී මනාලියක් සොයයි. නිර් භේදයි. දෑවැදි නොසැලකේ. කේන්දර බැලීමක් නොමැත. primrose77755@yahoo.com
SG192702
කොළඹට නුදුරු බොදු ගොවි උගත් දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරු 5' 9'' උස 1985 දෙසැම්බර් උපන් ඕස්ට්‍රේලියාවේ දේපළ හිමි කඩවසම් පුතුට සොයනුයේ 5' 2'' වඩා උස සම උගත් සැබැවින්ම ප්‍රියකරු දියණියකි. aluth2015don@gmail.com
SG192230
ගම්පහ බොදු ගාවි 1988 උස 6' රජයේ කාර්මික නිලධාරී එකම පුතුට ගැළපෙන උගත් සාමාන්‍ය පවුලකින් සහකාරියක දෙමාපියෝ සොයති. නවීන නිවසක් සහ ඉඩම් ඔහුට හිමි වත්කම් වේ. (කුජ 04) බස්නාහිර විශේෂයි. jpswijesekara141@gmail.com
SG192224
දකුණේ 1980 උස 5' 6" කඩවසම් බොදු ගොවි තරුණියකට විවාහයට ඇරයුම්. දික්කසාද වරදට සමාව වැන්දඹු ද සැලකේ. දු.ක.අ. සමග තමාම ලියන්න. මාද නීතියෙන් වෙන්වූ අයෙකි.
SG191952
පළමු විවාහයෙන් වෙන් වූ ව්‍යාපාරික අවුරුදු 47 මාසික ආදායම ලක්ෂ 3 පුතුට මනාලියක් නැන්දනිය සොයයි.
SG192272
බණ්ඩාවෙල 5' 4" අවිවාහකයි. ටියුෂන් ගරුවරයෙක්. මත්පැන් භාවිතා නොකරයි. මසකට 100000 වැඩි ආදායම. ඉක්මන් විවාහයක් සඳහා යුවතියකට ආරාධනා. කුල භේද නොසැලකේ. වරදට සමාව 0574907800.
SG191949
බස්නාහිර බොදු ගොවි 5' 3'' උස 1970 උපන් වයස නොපෙනෙන නිවසක් හා තමාගේ ව්‍යාපාරයක් හිමි දුසිරිතෙන් තොර අවිවාහක බාල සොහොයුරාට අවු. 44 ට අඩු අවිවාහක පැහැපත් සිහින් සිරුරැති මනාලියක් සොයයි. 0332236784
SG192021
බොදු කරාව උස 5' 4", 73 උපන් MBBS රජයේ වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. (වයස අවු. 39-44 අතර)
SG192276
බොදු ගොවි ඇමරිකාවේ පදිංචි විශ්‍රාමික දෙමව්පියන් විසින් ඇමරිකාවේ පුරවැසි පරිගණක ඉංජිනේරුවරයෙකු වශයෙන් එරට සේවයේ නියුතු උස 5' 10'' 1984 උපන් කඩවසම් පුතුට රූමත් පැහැපත් වයස 29ට අඩු චරිතවත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. භේද නොසැලකේ. සියලු තොරතුරු email : radakaru@yahoo.com මගින් දන්වන්න.
SG192588
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ සමාගමක විද්‍යාඥවරයකු ලෙස සේවය කරන වයස අවුරුදු 31, උස 5' 7" වන දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් තොර විශිෂ්ට චරිතයක් හිමි පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. විස්තරාත්මක පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල : mpweer72@gmail.com
SG192521
බොදු ගොවි වයස 65 දුසිරිතෙන් තොර නිරෝගී ඉඩමක් විශ්‍රාම වැටුපක් හිමි වැන්දඹු දරුවන් නොමැති මා විවාහයට, සොයනුයේ ගුණයහපත් මහත්මියකි. කුඩා නිවසක් තිබීම. පමණක් සෑහේ. භේද නොසැලකේ. වැඩි වයස් සැලකේ. මහනුවර, මාතලේ විශේෂයි.
SG192559
බොදු ගොවි 1988 උපත ලද උස 5'5" කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබූ තොරතුරු තක්‍ෂණ උපාධිධාරී උසස් රැකියාවැති ඉඩකඩම් හා වත්කම් හිමි නීතියෙන් වෙන්වූ එකම දරුවා (මව සමග වාසය කරන) මා සොයනුයේ දරුවකු සහිත හෝ රහිත සහකාරියකි. gladwick123@gmail.com
SG192727
මතුගම බොදු ගොවි 1994 ඔක්තෝබර් 5' 3'' ස්ථිර රැකියාවැති ගේ දොර හිමි මතින් දුම්පානයෙන් තොර කඩවසම් පුතුට ගැළපෙන දුවක් දෙමව්පියෝ සොයති.
SG192220
රත්නපුර බොදු ගොවි ඖෂධ සංයෝජක නිලධාරී අවු. 50 උස 5' 7'' කඩවසම් පෙනුම රූමත් සහකාරියක් සොයයි.
SG192217
රත්නපුර බොදු ගොවි වැදගත් පවුලක 94/12 උස 5' 3" විදේශ ගතව සිටින මොටර් රථ කාර් මික සියළු දුසිරිතෙන් තොර පැහැපත් වැඩිමහල් පුතුට ප්‍රාථමික/ඉංශ්‍රීසි ගුරු සීමාවාසී හෝ ගුණවත් බුද්ධිමත් දුවක් විශ්‍රාමික ගුරු දෙමාපියෝ සොයති. වෙනත් රැකියාද සලකා බැලේ. කුරුණෑගල කුලියාපිටිය නුවර විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග ලියන්න.
SG192446
රත්නපුර බොදු ගොවි 35 උස 4' 11'' පෞද්ගලික අංශයේ රියදුරු රැකියාවක නියුතු තමාගේම නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සාමාන්‍ය පවුලකින් දෙමව්පියෝ සොයති.
SG192594
වත්තලට නුදුරු ගොවි කතෝලික, B.Sc උපාධිධාරී, M.Sc හදාරන (කොළඹ වි.වි), ප්‍රධාන පෙලේ සමාගමක මෘදුකාංග ඉංජිනේරු 1991 උපන් 5' 6" ක් උස පුතුට, සම උගත් විනීත දියණියක් මව සොයයි. දු.ක. 0112948434.
SG192527
වත්තලට නුදුරු 1978 ගොවි කතෝලික 5' 7" ක් උස, ව්‍යාපාර ස්ථාන හා, වාහනයක් හිමි පුතුට, විනීත, නිවසක් හිමි දියණියක් මව සොයයි. දු.ක. 0112948434.
SG192529
වයස 49, උස 5' 7" තලෙළු, අවිවාහක සමාගම් අධ්‍යක්ෂ පුතුහට අප සොයනුයේ වයස 30 - 37 අතර දියණියකි. කුලය හා ආගමික භේද නොසැලකේ. පිළිතුරු. replymail24@gmail.com වෙත යොමු කරන්න.
SG192477
ශ්‍රී ලාංකික මවක් ඇයගේ දික්කසාද වූ නවසීලන්ත පුරවැසි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට උගත් රූමත් කරුණාවන්ත, විදේශගත වීමට කැමති වයස අවුරුදු 35 වඩා අඩු දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු rperera4444@gmail.com වෙත යොමු කරන්න.
SG192550
1974 බස්නාහිර බොදු ගොවි 5' 6'' පළමු විවාහයෙන් වෙන් වූ ව්‍යාපාරික ගෙවල් ඉඩම් හිමි මාසික ආදායම ලක්ෂ 3 සහෝදරයාට මනාලියක් අක්කා සොයයි. 0112098989
SG192587
1991 කොළඹ බොදු ගොවි 5' 8'' උසැති උපාධිධාරී ව්‍යාපාරික එකම දරුවාට උගත් රූමත් සමකුළ සහකාරියක් සොයයි. කේන්දර කොපිය සමග විමසන්න.
SG191977
1994 /11 බොදු ගොවි උස 5' 7" ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ උගත් බුද්ධිමත් රජයේ A.R.T.I ආයතනයේ ඩිප්ලෝමාධාරී වැඩිදුර අධ්‍යාපනය හදාරන පියා සතු ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයේ අධීක්ෂණ කටයුතුවල නිරත දුසිරිතෙන් තොර වැදගත් පවුල් පසුබිමකින් යුතු පුතුට නිවස, ඉඩම, වාහන ඇතුළු දේපළ හිමිය. එම පුතුට ව්‍යාපාරික පියා සහ විශ්‍රාමික විධායක නිලධාරිනියක් වන මවගෙන් වැදගත් පවුල් පසුබිමක් ඇති උගත් බුද්ධිමත් ප්‍රියමනාප කළමණකරණයක යෙදිය හැකි ආදරණීය දියණියකට ආරාධනාවකි. 034-7484643
SG192481