නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

මහරගම වේරහැර නගරාසන්නයේ කටුවාවල පර්චස් 24 හෝ කොටසක් විකිණීමට තිබේ. නිරවුල් ඔප්පු දියුණු ප්‍රදේශයක්. 0779128368
074105

වල්ගම අතුරුගිරිය ඥානවිමල මාවත පර්චස් 16.5 ප්‍රධාන පාරට ඉතාමත් ආසන්නව විදුලිය සහිත පැහැදිලි ඔප්පු. පර්චසයක් ලක්ෂ 11.30. දු. අංකය 0773963256.
074344

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව නගර මධ්‍යයේ පර්චස් 7 විකිණීමට ඇත. ව්‍යාපාරික,​ පදිංචියට සහ ආයෝජන සුදුසු ඉඩමක්. නිරවුල් ඔප්පු. 0714785754
074139

රාගම දෙමහල්,​ නිදන කාමර 04,​ නාන කාමර 2 සහිත වර්ග අඩි 1,​810 නිවාස විකිණීමට. ඉඩමේ ප්‍රමාණය පර්චස් 7.5 යි. විස්තරය. මහබාගේට දුර කි.මීටර් 1.5 යි. රාගමට කි.මීටර් 2 යි. කෙරවලපිටියට අධිවේගී පිවිසුමට කි.මීටර 2.5 යි. 076-5889161,​ 071-0668507.
073824

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

පානදුර හිරන පාරෙන් ශ්‍රී ධර්මාරාම පාරේ "හරිත විමන" කාමර 3 ක,​ නාන කාමර 2 ක අංගසම්පූර්ණ නිවස. උණු ජලය,​ වාහනයක් නැවතීමේ පහසුකම් මිලියන 13.7 යි. 074-3611275.
074087

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

දංකොටුව නගර මධ්‍යයේ පිහිටි පර්චස් 20 ක ඉඩම වහාම විකිණීමට. ව්‍යාපාරික,​ පදිංචියට සහ ආයෝජනයට වඩාත් සුදුසුය. 0768634503
074129

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත් දැනට පවත්වාගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස. කුණ්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කිහිපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ක් ලක්ෂ 12යි. පුද්ගලික රෝහලකට,​ මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට. බැංකු ලෝන් ඇත /​ නැත. 0777282147.
072649

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අයි.ඩී.එච්. රෝහලට පාසැල් නගරයට පයින් යන දුර අංගසම්පූර්ණ ඇතුල්වීම් ගරාජය වෙනම කාමර 3 විශාල උඩුමහල AC කාමර. 0716-433250,​ 0773-683250.
073150

දෙහිවල අර්ධ සුඛෝපභෝගී දෙවන මහල නිදන කාමර 03,​ වැසිකිළි 02,​ සහිත නිවස කුලියට. පරික්‍ෂා කිරීම දෙසැම්බර් මස 15 වන දිනෙන් පසුව. 077-6534237.
073358

රොස්මීඩ් පෙදෙස,​ කොළඹ 07 පිහිටි නිවසක් වහාම කුලියට දීමට ඇත. ව්‍යාපාරයකට සුදුසුයි. අමතන්න. 074-1404981. වට්ස්ඇප් +447508598292
074786

Comments