
ව්‍යාපාරික ස්ථාන - විකිණීම - බදුදීම
ව. අඩි 13500 ක ගබඩා පරිශ්‍රයක්, කැළණිය විහාරයට ආසන්නව ලබා දිය හැක. අපනයනය සඳහා තේ ඇසුරුම් කටයුතු සඳහා අගනේය. 0777355645, 0777785411.
067915
ව්‍යාපාරික ස්ථාන - කුලියට / බද්දට
පානදුර වර්ග අඩි 7000 කර්මාන්ත ශාලාවක් කුලියට හෝ බද්දට දීමට ඇත. අමතන්න. 0763524413. gdjfernando@hotmail.com
058245
පැපිලියාන කැකුනගහවත්ත පාරේ පිහිටි වඩු කර්මාන්තශාලාවක් සියලුම උපාංග සමග කුලී පදනම මත දෙනු ලැබේ. විමසන්න : 077-3453160, 071-8547009.
065668
මහල් 3 කින් යුතු ව්‍යාපාරික ස්ථානයක් කුලියට හෝ බද්දට වර්ග අඩි 2000 ඩීන් පෙදෙස" මරදාන කොළඹ 10. අමතන්න. 0763524413 gdjfernando@hotmail.com
058009