රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

වෘත්තීය උපදේශක සේවා

ගිණුම්කරණ කටයුතු ප්‍රමාද වූ ගිණුම් කටයුතු සහ බදු කටයුතු කොළඹ/​ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළත කර දෙනු ලැබේ. 0777557950
066030

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අවශ්‍යයි. වාද්දුව හා කොළඹ පිහිටි කුළුබඩු නිෂ්පාදන හා බෙදාහැරිමේ ප්‍රසිද්ධ සමාගමක් සඳහා අලෙවි නියෝජිතයන් (පළපුරුද්ද සහිත අය හා පාසල් අවසන් කළ අය) මෝටර් සයිකල් සතු අයහට ප්‍රමුඛතාව,​ වැටුප්,​ දීමනා හා අලෙවි කොමිස් සාකච්ඡා කළ හැක. අමතන්න. 0763546925,​ 0772555586 (ඊමේල් s​a​j​i​t​h​a​c​r​c​@​g​m​a​i​l​.​c​o​m​)
066876

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ගම්පහ /​ ජා ඇල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0761125624.
067286

නුවර /​ පේරාදෙණිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0703346072.
067278

මොරටුව /​ රත්මලාන නගර ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0715947191.
067293

රත්නපුර /​ අවිස්සාවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0702231694.
067270

ඇබෑර්තු - විවිධ

කොළඹ පවිත්‍රතා ආයතනයකට Visiting සූපවර්යිසර්වරු,​ පවිත්‍රතා සේවකයින්,​ පොලිෂර් යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි. ඉහළ වැටුප්. අමතන්න. 077-2771022
067162

Comments