
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්රික්කය
කැස්බෑව 120 පාර ආසන්නයේ පර්චස් 15 හිස් ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 1 මිල ලක්ෂ දොළහ මාරයි. 0779093387.
064057
හෝමාගම දොළහේන අඹහේන පාර පර්චස් 10.5 සහ 11 ක් අනර්ඝ ඉඩම් කැබලි 2 ක්, මාර්ග අංක 128/1 මූනමලේ වත්ත / මහරගම බස් පාරට මුහුණලා. හෝමාගමට කිලෝමීටර් 4.5. NSBM කිලෝමීටර් 4. දුරකථන අංක / 0773347052, 0715209775.
064059
හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය ඉදිරිපිට නවීන නිවසක් සහිත පර්චස් 10.65 ක ඉඩම වහාම විකිණීමට. විමසීම් : 0717725325.
063795
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්රික්කය
කිරිබත්ගොඩ රෝහල අසල පර්. 27 ඉඩම, කොළඹ නුවර පාරට මී. 700, අඩි 10 පිවිසුම. 071-3044432.
064582
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්රික්කය
ගල්කිස්ස ජලය විදුලිය සහිත ටයිල් කළ කාමරය කාන්තාවක් සඳහා බෝඩිමකට. 0715317763.
064026