
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කථාව ඉහළ සමාජයේ උච්චාරණයට හුරුකිරීම, ව්‍යාකරණ සහිතව වෙන කිසිතැනක නැති නොවරදින මග ලිවීම, කියවීම ඇතුළත් තරුණ අයට මෙන්ම වැඩිහිටි අයටද ගැළපේ. පාලිත ජයසිංහ, English Teachers Certificate, Ministry of Education BA, LLB, 0771671136, 0710104703.
053095
ශිෂ්‍යත්ව O/L විභාගයට බුද්ධාගම - සිංහල, ඉතිහාසය ඉහළ සාමාර්ථයක් ලබාගැනීමටත්, දුර්වල සිසුන් ඔවුන්ගේ කේන්ද්‍රය සමග ජ්‍යොතිෂය හරහා අඩුපාඩු සකසාගෙන සමත්වීමට දශක (3) ක පමණ අත්දැකීම් ඇති කොළඹ නගරයේ ජනප්‍රියම දේශකවරයෙකුගෙන් පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් ඉගෙනීමට අමතන්න. නලීන් කොටුවේගොඩ 0741351452 / 0702071110.
055669
මුද්දර සහ කාසි
පැරණි මුදල් නෝට්ටු, කාසි සහ මුද්දර අපි මිලදී ගන්නෙමු. 0772312475.
055513