රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

ලිපිකරු - ගාල්ල /​ මාතර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0774024155.
056346

ලිපිකරු - නුගේගොඩ /​ රාජගිරිය ප්‍රදේශ ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0702725731.
056354

ඇබෑර්තු - කාර්මික

ඇබෑර්තු ඇත ! පෝලාර් 90 කටින් මැෂින් ක්‍රියාකරවන්නකු අවශ්‍යයි. (බයින්ඩින් වැඩ දැනසිටීමද අමතර සුදුසුකමක් ලෙස ගැනේ) ඔටෝ මුද්‍රණාලය,​ 122,​ සෙන්ට්‍රල් වීදිය,​ කොළඹ 12. විමසන්න. 0777485097.
056317

ඇබෑර්තු - අධ්‍යාපන

අවශ්‍යයි - විදුහල්පතිවරයකු - ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක් සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් විදුහල්පතිවරයකු අවශ්‍යයි. අපේක්ෂිත අයදුම්කරුහට සනාථ කළ සේවා වාර්තාවක්,​ අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලකවරයකු ලෙසට තිබිය යුතු අතර,​ වැඩිදියුණු කිරීමේ කටයුතුවලට දැක්මක් තිබිය යුතුය. තෝරාගත් අයදුම්කරුහට,​ නොමිලයේ නවාතැන් හා ආහාරපාන ඇතුළත්ව ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිමිය. කරුණාකර,​ ඔබගේ ජීවදත්ත ඊමේල් කරන්න. v​a​c​a​n​c​y​r​e​c​r​u​i​t​m​e​n​t​2​1​6​@​g​m​a​i​l​.​c​o​m​
056295

ඇබෑර්තු - ගෘහසේවය

කුඩා ව්‍යාපාරික ස්ථානයක සුළු පිරිසකට කෑම පිසීම සඳහා අවුරුදු 40 ට වැඩි පිරිමි අයෙකු අවශ්‍යයි. කෑම බීම නවාතැන් පහසුකම් ඇත. කොළඹින් පිට අය අමතන්න. ටෙලි. 0767841614.
055509

ඇබෑර්තු - හෝටල් / බේකරි

වෙඩින් කේක් සහ ක්‍රිස්මස් කේක් සෑදීමට දැනුම ඇති පිරිමි අයෙකු අවශ්‍යයි. කොළඹ වැඩපළකට කොළඹින් පිට අය අමතන්න. කෑමබීම නවාතැන් පහසුකම් ඇත. ටෙලි. 0768247996.
055511

ඇබෑර්තු - වතුවැඩ

වත්තපිටිය වැඩකිරීම සඳහා පිරිමි අයෙකු අවශ්‍යයි. කොළඹින් පිට අයෙකු අමතන්න. කෑම බීම නවාතැන් පහසුකම් ඇත. ටෙලි. 0767841614.
055507

ඇබෑර්තු - විවිධ

ව්‍යාපාරික ස්ථානයකට දැන්වීම් පත්‍රිකා බෙදීම සඳහා විශ්‍රාමික පිරිමි සහ ගැහැනු අය අවශ්‍යයි. ටෙලි. 0768247996.
055508

Comments