සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථාව ඉහළ සමාජයේ උච්චාරණයට හුරුකිරීම,​ ව්‍යාකරණ සහිතව වෙන කිසිතැනක නැති නොවරදින මග ලිවීම,​ කියවීම ඇතුළත් තරුණ අයට මෙන්ම වැඩිහිටි අයටද ගැළපේ. පාලිත ජයසිංහ,​ English Teachers Certificate,​ Ministry of Education BA,​ LLB,​ 0771671136,​ 0710104703.
053095

පළපුරුදු උපාධිධාරිනියක් හා හිටපු පාසැල් ගුරුවරියක විසින්,​ 4 ශ්‍රේණියේ,​ සා/​පෙළ ගණිතය පංති පවත්වයි. මාධ්‍ය දේශීය සිංහල,​ ඉංග්‍රීසි ලන්ඩන්. මහරගම,​ පන්නිපිටිය,​ අතුරුගිරිය,​ මිලේනියම් සිටි අසළ. 0717974773.
055045

Comments