රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

කොළඹ /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර,​ අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0774024155.
055067

ඇබෑර්තු - රියදුරු

Advertising ආයතනයකට බරවාහන තරුණ රියදුරන් අවශ්‍යයි. නවාතැන් ඇත. 28,​ වෙඩිකන්ද පාර,​ රත්මලාන. 077-5487010,​ 076-7083042
054664

ඇබෑර්තු - ගෘහසේවය

අවශ්‍යයි - සතියේ දිනවල වරුවක (ප.ව. 3.30 හා ප.ව. 8.30 දක්වා) සේවයට පළපුරුදු රියදුරකු,​ කොළඹ කිරුළපන /​ නුගේගොඩ අවටින් අවශ්‍යයි. 0718150817,​ 0112852411
055062

ඇබෑර්තු - වතුවැඩ

රාජගිරියේ නිවසක දිනපතා සේවයට ගාඩ්නර් කෙනෙකු අවශ්‍යයි. අමතන්න. 0712773543
055001

ඇබෑර්තු - විවිධ

රත්මලාන Advertising ආයතනයකට වෑල්ඩින්කරුවන් අවශ්‍යයි. 077-5487010,​ 076-7083042.
054663

රැකීරක්ෂා උවමනායි

CEO/​COO තනතරු දැරූ,​ අලෙවිකරණ,​ කළමනාකරණ,​ පරිපාලන හා මෙහෙයුම් කටයුතුවල වසර 25 කට වැඩි කාර්ය පළපුරුද්ද සහිත අයකු,​ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක් පතයි. කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයේ සේවය කළ හැක. මාස තුනකින් ප්‍රතිඵල සහතිකය. 2022 සැප්තැම්බර් 20 දින සිට සේවය ආරම්භ කළ හැක. දුරකතනය 0759999333 (අමතන්න/​ වට්ස්ඇප් කරන්න)
054425

0788195646 නිවාස ගොඩනැගිලි පේන්ට් කිරීම,​ බිත්ති දළඹ බිම් පොටි ඇදීම වෝටර් බේස් ටයිටේනියම් වෝටර් ෆින් සාධාරණ මිලකට කරදෙමි.
054476

Comments