
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අංගොඩ පරණ පොලිසිය අසල එන්.ටී. පෙරේරා මාවතේ (ඒ.එස්.පී. උයන) පිහිටි පර්චස් 6 ඉඩම ලක්ෂ 48 විකිණීමට. මිල සාකච්ඡා කරගත හැක. 077-2636277.
050758
අතුරුගිරිය 190 ප්‍රධාන පාරට නුදුරින් විදුලිය, නළ ජලය සැපයුම සමග යුවලකට සරිලන නිවස, නිස්කලංක පරිසරය, පර්චස් 11 කි. ගැණුම්කරුවන් අමතන්න. මිල රු. 7,700,000. 0714488644
051188
කැස්බෑව - නිවසක් විකිණීමට. පර්චස් 20, නිදන කාමර 04, නාන කාමර 02, ව.අඩි 3000, (තනි මහලේ නිවස), ප්‍රධාන හොරණ පාරේ සිට 02 වන ගෙය, පෞද්ගලික පාර, (නිවාස 7 ක් පමණයි. අඩි 20 පළල පාර), අධිවේගී මාර්ගයට කි.මී. 4 ක දුර. අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණීමට. 0777-734263.
050755
ගොතටුවේ කීල්ස් එක අසල ඉසුරු පෙදෙසේ පිහිටි පර්චස් 8.3 නිවස සහිත ඉඩම ලක්ෂ 180 (මිලියන 18) විකිණීමට. මිල සාකච්ඡා කරගත හැක. 077-2636277.
050752
නාවල කොස්වත්ත අංක 17 ස්වර්ණදිසි පෙදෙස පර්චස් 08 හිස් ඉඩම. පර්චස් 01 ක් රුපියල් ලක්ෂ 50යි. 077 3039343
049196
නාවල, කොස්වත්ත, ඩිමෙල් වත්ත පාර පර්චස් 6.5 ඉඩම හා 2 වන පටුමග, පර්චස් 8.5 ඉඩම වහාම විකිණීමට. පර්චසයක් රුපියල් මිලියන 2.9. අමතන්න. 0714426684 / 0777139056 හෝ + 61478163242.
051353
රත්මලාන කාමර පහකින් යුක්ත හතරැස් අඩි තුන්දහසක නවීන පන්නයේ දෙමහල් නිවස පර්චස් දහ අටක සිරිමල් උයන මායිමේ පිහිටා ඇත. Roof Top terrace හතරැස් අඩි දෙදහසයි. දැනට මෙහි වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. මෙය නිවසකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට, කාර්යාලයකට හෝ ව්‍යාපාරයකට සුදුසු වේ. ලක්ෂ නවසීයක් බලාපොරොත්තු වේ. සාකච්ඡා කළ හැක. විමසීම් : 0712749515.
049329
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ නගරයට ආසන්නව පර්. 12.5 ඉඩම් කැබලි 2 ක් මුදල් හදිස්සියකි. පර්. 285,000/-. 0767719244.
049278
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කටුගස්තොට නගර මධ්‍යයේ කටුගස්තොට රජයේ රෝහල පිටුපස - මහනුවර නගර සභා සීමාවේ පිහිටි අගනා පර්චස් 48 ක කුඹුුරු ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය හා නළ ජලය. පසුගිය අවුරුදු දහය තුළ ඉඩම වගා කර නැත. පර්චසයක් රු. 530,000/= විමසන්න. (0717090665, 0812054495)
050679
මහනුවර නගරයේ පර්චස් 18 ක බිම් කොටසක් මුදල් හදිසියක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට. මිල ගණන් කථා කරගත හැක. 075-6007087 / 076-6690470.
050296
ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය
බලන්ගොඩ බෙලිහුල්ඔය හෝටලය අසල පර්චස් 60 ඉඩම විකිණීමට ඇත. 0552288592, 071-7487611.
051671
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 10 මාලිගාවත්ත ලක්හිරු සෙවණ නව නිවාස සංකීර්ණයේ ඒකලඟ නිවාස දෙකක් විකිණීමට. විමසීම් : 077-5858406 සවස 04.00 රාත්‍රී 10.00 අතර පමණි.
050269
තලාහේන මුත්තෙට්ටුගොඩ තාප්පයෙන් වටකළ කාමර 3 ක අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට මාසික කුලිය 50,000/- යි . විමසන්න. 0756343240
049398