
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කෑගල්ල / දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715 / 0702725731
048492
කොළඹ / පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා වයස 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140 / 0774024155
048490
ඇබෑර්තු - කාර්මික
කොළඹ 03 පිහිටි ජාත්‍යන්තර අවන්හල් ජාලයකට පළපුරුදු මුළුතැන්ගෙයි උපකරණ කාර්මිකයන් (Kitchen Equipment Technician) සඳහා ඇබෑර්තු. 077-9899616 / 077-2241914.
048467
ඇබෑර්තු - රියදුරු
රියදුරන්. Mahindra Maxi Truck ලොරියක් සඳහා රියදුරෙකු අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. (අවු. 45 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො.100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) ටෙලි.071-5343202, 0714-945859, 071-8685591 .
048003
ඇබෑර්තු - ගෘහසේවය
ඉතා වැදගත් පවුලක වියපත් නෝනා කෙනෙක් බලා ගැනීමට 55 - 65 අතර ගෘහ සේවිකාවක් පානදුර/ කළුතර ප්‍රදේශයෙන් අවශ්‍යයි. 30,000/= සියලු පහසුකම් පෙර සේවා ස්ථානවල විස්තර ජා.හැ.ප. ආදිය අවශ්‍යයි. 0771850874
047780