
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ 03 - අලුත්ම නිවස, බිම් මහල + මහල් 3, ලිබර්ටි ප්ලාසා, සියලුම ප්‍රධාන පාසැල්, රෝහල්වලට හා ගාලු පාරට ඇවිදින දුර, ගරාජය, විසිත්ත කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය, යාබද නාන කාමර සහිත නිදන කාමර 05, සියලු පහසුකම් සහිතය. ඉතා පහසු ස්ථානයක පිහිටීම. ව්‍යාපාරයකට වුවද අගනේය. පරීක්ෂා කිරීමට කාලවේලා වෙන්කර ගන්න. කරුණාකර අමතන්න. 0779546446, 0777747648.
046355
ඖෂධ / ප්‍රතිකාර / චිකිත්සාව
වික්‍රමාරච්චි ශ්‍රවණ මධ්‍යස්ථානයෙන් නොමිලේ ශ්‍රවණාධාර සවිකිරීම සහ පරීක්ෂාව. දිවයින පුරා ශාඛා 46 කින් ලබාගත හැක. අමතන්න. 0768050005
047126