නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

පාසල්,​ රෝහල්,​ බැංකු සාප්පුවලට නුදුරින්,​ නිසල පරිසරයක හොඳ වාතාශ්‍රයෙන් යුත්,​ සියලු ගෘහභාණ්ඩ සහිත වායුසමීකරණය කළ කාමර 3,​ යාබද උණුවතුර සහිත නාන කාමර 3,​ විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය,​ සේවක කාමරය සහ නාන කාමරය,​ විශාල රූෆ් ටෙරසය වෙන්වූ පිවිසුම,​ රිමෝට් කන්ට්‍රෝල් ගේට්ටුවක් සහිතව වාහන නැවතුම,​ ව.අ. 2,​500 පමණවූ පුද්ගලික නිවසක දෙවන මහල කුලියට /​ බද්දට දීමට. මාසික කුලිය රු. 90,​000/​-. 34/​A,​ පළමු පටුමග,​ කිරුලපන,​ කොළඹ 05. 0718146659,​ 0770552840,​ 0777739882.
044855

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කය හංවැල්ල නගරයට 2 1/​2 km යි. පර්චස් 14.9 සමතලා ඉඩම කුඩා නිවසක් පොල්ගස් 03 ක් සමග පුළුල් පාර. රු. 2,​980,​000/​-. 0112681551,​ 0718113440.
042146

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ මිරිහාන පාකින් ඇති තනි නිවස,​ විසිහතර පැය විදුලිය කුලිය 60,​000/​- දෙවසරක ඇඩ්වාන්ස් මත අඩු කුලියකට. 072-2892726,​ 072-2233310.
045734

පාසල්,​ රෝහල්,​ බැංකු සාප්පුවලට නුදුරින්,​ නිසල පරිසරයක හොඳ වාතාශ්‍රයෙන් යුත්,​ සියලු ගෘහභාණ්ඩ සහිත වායුසමීකරණය කළ කාමර 3,​ යාබද උණුවතුර සහිත නාන කාමර 3,​ විසිත්ත කාමරය සහ පැන්ට්‍රිය,​ සේවක කාමරය සහ නාන කාමරය,​ විශාල රූෆ් ටෙරසය වෙන්වූ පිවිසුම,​ රිමෝට් කන්ට්‍රෝල් ගේට්ටුවක් සහිතව වාහන නැවතුම,​ ව.අ. 2,​500 පමණවූ පුද්ගලික නිවසක දෙවන මහල කුලියට /​ බද්දට දීමට. මාසික කුලිය රු. 90,​000/​-. 34/​A,​ පළමු පටුමග,​ කිරුලපන,​ කොළඹ 05. 0718146659,​ 0770552840,​ 0777739882.
044859

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් නිවස කුලිය 35,​000/​-. දු.ක. 071-4896960.
045198

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය බියගම පාරට මුහුණලා නිවසක් කුලියට දීමට තිබේ. ජලය විදුලිය සහිතයි. විමසන්න. 071-8693707
045788

මහනුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව,​ ෆුඩ්සිටි,​ බැංකු,​ විදුලිබල මණ්ඩලය අසල,​ අලුතින් ඉදිකළ ඇනෙක්සිය /​ කාමරය වෙනම ප්‍රවේශය. 0718181287
045773

Comments