නිවාස ඉඩම් | සිළුමිණ

නිවාස ඉඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

මහරගම පන්නිපිටිය නගර ආසන්නයේ පර්චස් 7.5 ක නිස්කලංක පරිසරයක ඉඩමක් (ඇරැව්වල පාර) විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. දුරකථන අංකය 075 4769191
041848

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

මත්තෙගොඩ සඳුන්පුර උඩුමහල වෙනම පඩිපෙළ කාමර 2 නාන කාමර 2 සාලය පැන්ට්‍රිය රිය නැවැත්වීමේ පහසුකම් සහිතයි. 0718078572.
040542

රනාල කුරුඳුවත්ත පාරේ කාමර 02 ක් සහිත තනි නිවස කුලියට/​ බදු දීමට ඇත. මාසික කුලිය 28,​000/​= මාස 03 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0701600330
041865

ගේදොර ඉඩකඩම් උවමනායි/බද්දට  

කුඩා පවුලක් සඳහා 120 හා 138 බස් මාර්ග වලට කි.මී. 1 ක් ඇතුළත පයින් යාහැකි දුර සහිත,​ නිදන කාමර 2 ක් ඇති තනි නිවසක් උවමනා කර තිබේ. (120 මාර්ගයේ කොළඹ සිට වේරහැර දක්වාත්,​ 138 මාර්ගයේ කොළඹ සිට නාවින්න දක්වාත් විශේෂයි) 0773704934
042010

Comments