
ඇබෑර්තු රියදුරු
රියැදුරු රැකියා සඳහා - රාගම පිහිටි ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතනයකට ඇලුමිනියම්, ක්ලැඩින්, වීදුරු සහ යකඩ වැඩ ආදී සියලුම ඉදිකිරීම් වැඩ පිළිබඳව දැනුම ඇති අය සහ බර වාහන/ සැහැල්ලු වාහන / ත්‍රීවිල් රථ රියදුරන් අත්උදව්කරුවන් අවශ්‍යයි. විමසීම් : 0768295108, (සතියේ දිනවල උදේ 8.30 සිට සවස 5.30 දක්වා පමණක් අමතන්න)
036165
ව්‍යාපාරික ස්ථානයකට කඩවසම් රියදුරන් අවශ්‍යයි. පහත දුරකථනයට කථා කරන්න. 0714016868, 0115648168 (සතියේ දිනවල උදේ 8.30 - 5.00)
035762