
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කැස්බෑව පර්චස් 20 ක පිහිටි නිදන කාමර 4, නාන කාමර 2 ක් සහිත නිවස විකිණීමට. අඩි 20 පළල් පුද්ගලික පාර. 0777734263
033014
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මීගමුව, ඒත්තුකාල, නිවස සමග පර්චස් 13.5 ඉඩම, මුහුදු වෙරළට ඇවිදින දුරින්, ඉහළ ඉල්ලුමක් ඇති සංචාරක ප්රදේශයකි. 0775767974.
032657
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
පානදුර නල්ලුරුව සියලු පහසුකම් සහිත තුන්මහල් නිවසේ දෙවන මහල කුලියට බද්දට දීමට ඇත. 0702412691 අංගසම්පූර්ණ නිවසකි.
031995
ගේ දොර ඉඩකඩම් උවමනායි
වහාම අවශ්‍යයි. කාමර 2/3 සමග ගෙයක් කුලියට කොළඹ 5, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, අමතන්න. 011-2588108,0718287756
032011