
ඇබෑර්තු - ගෘහසේවය
කොළඹ 07 වැදගත් මහත්මයකු හට වහාම සේවයේ යෙදවීම සඳහා කෝකියකු හා බලාහදාගන්නා අයකු ලෙස සේවය කිරීමට අයකු අවශ්‍යයි. නවාතැන් හා ආහාර සැපයිය හැක. අවුරුදු 65 වඩා අඩු පිරිමි අයකු වඩාත් යෝග්‍යවේ. වැටුප සාකච්ඡාකරගත හැක. අමතන්න. 011-2693741.
030991