
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම සමාගමකට අළෙවි විධායකයන් බඳවා ගනු ලැබේ. ආයතනය තුළ සිට අළෙවි කටයුතු කළ හැක. වැටුප්, කොමිස්, දුරකථන, වෛද්‍යාධාර, මෝටර් රථ සපයයි. කොළඹ අවටින් අවුරුදු 45 ට නො අඩු කාන්තා පිරිමි දෙපාර්ශවයටම. 0713530876, 0711787364, 0714895429
003370
ඇබෑර්තු - කාර්මික
ඇබෑර්තු - නඩත්තු කාර්මික ශිල්පී. කොළඹ 02 හි පිහිටි පිළිගත් පෞද්ගලික ආයතනයකට නඩත්තු කාර්මිකයින් අවශ්‍යව ඇත. අයදුම්කරුවන් අවම වශයෙන් අවරුදු 3 ක සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර, ගොඩනැගිලි නඩත්තුව ආවරණය වන පරිදි, විදුලි, වායුසමීකරණ හා ජලනළ කාර්මික කටයුතු පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. ඔබගේ අයදුම්පත අදාළ සහතිකපත්වල පිටපත් සමඟ පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. ලිපිනය : කළමනාකරු, 6 වෙනි මහල, පාර්ක්වේ ගොඩනැගිල්ල, නො.48, පාර්ක් වීදිය, කොළඹ 02. දුරකථන අංකය : 0712-144393. ඊමේල් : info@parkstreetmews.com
008907
ගොඩනැගිලි විදුලි කාර්මිකයෝ ඉතා කඩිනමින් අවශ්‍යයි. NVQ 3 හෝ ඊට ඉහළ සුදුසුකම් සහිත පළපුරුදු අයට විශේෂ වැටුප්. වහාම අමතන්න: 076 7057776 හෝ අයදුම්පත් පහත සඳහන් ඊමේල් ලිපිනයට හෝ තැපැල් මගින් යොමු කරන්න.ඊමේල්: info@ELBMS.com ලිපිනය : 67A, පන්සල පාර, නාවල නුගේගොඩ.
007900
ඇබෑර්තු - මුද්‍රණ
POLAR CUTTER මයින්ඩර්වරයෙකු අවශ්‍ය වේ. (පුහුණුකර බඳවා ගැනීමටද සලකා බැලිය හැක) 077-6933605. 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල. 011-2737289.
008944
ඇබෑර්තු - විවිධ
කණ්ඩායම් සාමාජිකයන් අවශ්‍යයි. පොප්සිකල් හා ඉතා අනර්ඝ අයිස් ක්‍රීම් අලෙවිය සඳහා අපගේ කණ්ඩායමට බැඳීමට කාර්යශූර උද්යෝගිමත් පුද්ගලයන් අවශ්‍යයි. පැමිණෙන පාරිභෝගිකයන්හට සේවය සැපයීමට හා බෙදා හැරීමේ ඇණවුම් කළමනාකරණය කිරීමට හැකියාව තිබිය යුතුය. හොඳ සංනිවේදන හැකියාවක් හා කෑෂ් රෙජිස්ටර්, ස්කෑනර් සහ ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍ර සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය. රාත්‍රී සේවය, සති අන්ත සේවය, නිවාඩු දිනයන්හිදී සේවය අනවශ්‍ය වේ. ඔබගේ ජීව දත්ත වට්ස්ඇප් මගින් හෝ විද්‍යුත් තැපෑල හරහා එවන්න. වට්ස් ඇප්. 072-7088788. manoj.s@ekcosa.com
008912
කාර්යාල සේවය සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි. පළපුරුද්ද අවශ්‍ය නැත. සාධාරණ වැටුප මාලබේ. 0777668220, 0767668220, 0727668220
005918
බෙදා හැරීමේ නිලධාරීන් - කිරිබත්ගොඩ පිහිටි ඖෂධ බෙදාහැරීමේ බලයලත් ආයතනයකට අවුරුදු 50 අඩු සා/පෙළ සමත් වැටුප + දීමනා 35,000/-. (කැලණිය/ කිරිබත්ගොඩ කඩවත අවටින් විශේෂයි) අමතන්න, කළමනාකරු. 076-7629279.
008606
මරදාන පිහිටි මෝටර් රථ වාහන අලංකරණ ආයතනය සඳහා පළපුරුදු පිරිමි/ කාන්තාවන් අවශ්‍ය වේ. ඉහළ වැටුප්. 0777-827456.
008871
මෝටර් බයිසිකල් බලපත්‍ර ඇති අයෙකු මරදාන පිහිටි මෝටර් රථ වාහන අලංකරණ ආයතනයට අවශ්‍ය වේ. පළපුරුදු අයෙකු විශේෂයි. ඉහළ වැටුප්. 0777-827456.
008875