
ගොඩනැගිලි ඉදිකිරීම්/උපකරණ
සීම්ලස් ස්ටීම් පයිප්ප විකිණීමට. Size 76mmx4mm, 60mmx4mm, 50mmx4mm, 42mm x 4mm, Length 7 Meter. Contact 0777790786, 0115920786
055717
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම
ජලය විදුලිය දුරකථන සහිත කොටිකාවත්ත නගරය තුළ පිහිටි කාමර 1 ක් සාලයක්, කුස්සියක් සහිත අංග සම්පූර්ණ කුඩා නිවස පර්. 2 කට ආසන්නයි. ලක්ෂ 18 යි. දු.ක. අ. 0778080466.
054599
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම
ඇල්දෙනිය පල්ලිය පාරේ රාජසිංහ මාවතේ පර්. 10 ඉඩම වහාම විකිණීමට. 077-216983.
055754
ගෝනවල පර්චස් 46 පොල් සහ පළතුරු ගස් සහිත තැනිතලා ඉඩම පර්චසයක් රුපියල් 395,000.00 ප්‍රධාන මාර්ගයට ආසන්නව හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල පිහිටා ඇත. කැලණිය බෞද්ධ විහාරස්ථානය හා කිරිබත්ගොඩ හන්දියට ආසන්නය. ජලය, විදුලිය දුරකථන සහ අන්තර්ජාල සේවා ඇතුළුව බොහෝ පහසුකම් ඇත. කොටස් කර විකිණීමටද කැමතිය. කරුණාකර අමතන්න. 0764121942 / 0764101942.
056373
රාගම, කඩවත, කිරිබත්ගොඩ නගරවලට මැදිව කිරිමැටියාගාරේ පිහිටි බස් මාර්ග 261 කඩවත - කොළඹ හෝ 900/1 බස් පාරට නොදුරෙන් පිහිටි නිවසක් සහිත පර්. 30.4 ඉඩම සම්පූර්ණයෙන් හෝ (8.2, 7.2, 11.5) කැබලි කර ඇත. පර්චසය රු. 320,000 සිට ජලය / විදුලිය වාසයට ඉතා සුදුසු ඉඩම වහා විකුණනු ලැබේ. Tel. 0710621018, 0777424872. බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.
053702
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම
පානදුර තන්තිරිමුල්ලේ ඉන්ද්‍රජෝති මාවතේ පර්චස් 12 ඉඩම විකිණීමට තිබේ. 0716901354.
054735
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම
මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් 12 ක් විකිණීමට. නළ ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899
054900
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට බද්දට
පැලවත්ත මංසන්ධිය ආසන්නයේ COOL PLANET ඉදිරිපිටින් ඇති විමුක්ති මාවත ආරම්භයේ පිහිටි නිවසක උඩුමහලේ නිදන කාමර දෙකක් සාලයක් මුළුතැන්ගෙය හා නාන කාමරයකින් සමන්විත නිවස කුලියට දෙනු ලැබේ. වාහන නැවැත්වීමේ පහසුකම්ද ඇත. යුවලකට සුදුසුය. 0777-253978 න් විමසන්න.
053717
මාලබේ අරංගල පාරට නොදුරු තෙමහල් නිවසේ බිම් මහල ගෘහ භාණ්ඩ සහිතව කුලියට 35,000/=. 0775917866.
055528
මාලබේ අලුත් නවීකරණය කරන ලද සියලු පහසුකම් සහිත උඩුමහල් නිවස SLIIT ආසන්නයේ පර්චස් 21.5 ක ඉඩමේ පිහිටි පදිංචි විය හැකි වාහන 10 ක් නැවතිය හැක. හිමිකරු නිතරම රටෙන් පිට ජීවත් වේ. පදිංචියට / කාර්යාලයක් පවත්වාගෙන යාමට දෙනු ලැබේ. විදේශිකයන්ට හා මෙරට සේවයේ නියුතු විදේශිකයන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. අමතන්න. 0722786241, 0112413027, 071-9992707, 011-5100012.
054519
රාජගිරිය කලපළුවාව නිවසක් කුලියට දීමට තිබේ. කාමර 03, බාත්රූම් 03යි. වාහන නැවතීමට පහසුකම් ඇත. 071-4786415.
053947
108/1 තලපත්පිටිය පන්සල පාර කෑලි පහක් ඇනෙක්සිය කුලියට දීමට ඇත. ජයවර්ධනපුර රෝහල පාර. 0779834424, 0714843779.
053706
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
පානදුර හොරණ බස් මාර්ගයට මුහුණලා (කි.මී.6) විශාල සාලය, කාමර තුනේ ජලවිදුලියැති පදිංචියට/ව්‍යාපාරයට අගනා නිවස/ඇනෙක්සිය බදුදීමට. විමසීම්: 2785112, 077-4106700.
055043
හොරණ කනන්විල ප්‍රදේශීය සභාව අසල පර්චස් 40 ඉඩමක් විකිණීමට තිබේ. විමසීම්: 071-6234289.
056347