රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෛද්‍ය

පෞද්ගලිකව බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. (ජාතික රෝහල /​ ළමා රෝහල විශේෂයි.) 0777-744011.
005319

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ප්‍රමුඛතම සමාගමකට අළෙවි විධායකයන් බඳවා ගනු ලැබේ. ආයතනය තුළ සිට අළෙවි කටයුතු කළ හැක. වැටුප්,​ කොමිස්,​ දුරකථන,​ වෛද්‍යාධාර,​ මෝටර් රථ සපයයි. කොළඹ අවටින් අවුරුදු 45 ට නො අඩු කාන්තා පිරිමි දෙපාර්ශවයටම. 0713530876,​ 0711787364,​ 0714895429
003370

ඇබෑර්තු - කාර්මික

වැල්ඩින්කරුවන් අවශ්‍යයි. (වැල්ලම්පිටියට) OT සමග වැටුප රු. 75,​000 සිට ඉහළට. නාම පුවරු සෑදීම සහ සවි කිරීම සඳහා. කෑම,​ නවාතැන් නොමිලේ. විමසීම් : 0777558055.
006529

ඇබෑර්තු - මුද්‍රණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක (මුද්‍රණ හා නිමවුම්) අංශ සඳහා පුහුණු /​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. Offset යන්ත්‍ර ක්‍රියාකරු,​ Offset යන්ත්‍ර සහායක,​ ලැමිනේටින් යන්ත්‍ර ක්‍රියාකරු,​ කාර්ටුන් පේස්ටින් යන්ත්‍ර ක්‍රියාකරු,​ ස්ක්‍රින් ප්‍රින්ටින් යන්ත්‍ර ක්‍රියාකරු,​ මැනුවල් බයින්ඩර්වරු,​ සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. ද සිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ - 10. දුරකථන : 0715343202 /​ 071-8685591 /​ 0714945859.
006439

ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

මාර්ගගත (Online) ඉදිකිරීම් පුහුණු ආයතනයක 'සහායක' ලෙස අර්ධකාලීන සේවය සඳහා අයදුම්පත් කැඳවේ. සුදුසුකම් : උපාධිධාරී /​ උපාධි අපේක්ෂක,​ වෙනත් : නිවසේ සිට වැඩකිරීම,​ ඔබ සතුව පරිගණකයක්,​ අන්තර්ජාල සම්බන්ධතාවයක් හා Smart Phone තිබීම අත්‍යවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0712410219 ට WhatsApp පණිවිඩයක් එවන්න.
007077

ඇබෑර්තු - රියදුරු

බර වාහන රියදුරන් අවශ්‍යයි. (වැල්ලම්පිටියට ) OT සමග වැටුප රු. 35,​000 - රු. 45,​000 දක්වා. කෑම,​ නවාතැන් නොමිලේ. විමසීම් : 0777434863.
006532

 ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට,​ කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-55 අතර,​ නිරෝගී,​ කඩිසර,​ කරුණාවන්ත,​ සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. නිවාඩු සාකච්ඡා කරගත හැක. වැටුප 35,​000/​-. තමාම අමතන්න. විමසීම් : 0718320470.
084533

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

මෙලමයින් සහ MDF බාස්වරු අවශ්‍යයි. (අවිස්සාවේල්ල පාර,​ වැල්ලම්පිටිය) විමසීම් : 0777626091.
006534

ඇබෑර්තු - විවිධ

කාර්යාල සේවය සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි. පළපුරුද්ද අවශ්‍ය නැත. සාධාරණ වැටුප මාලබේ. 0777668220,​ 0767668220,​ 0727668220
005918

තනතුරක් අවශ්‍යයි - නිවාස සහ දේපළ හා ඉදිකිරීම් විශේෂඥ අළෙවිකරණ,​ කළමනාකරණය හා සමස්ත ක්‍රියාවලිය පිළිබඳ වසර 25 අධික පළපුරුද්ද සහිත මා සුදුසු ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් බලාපොරොත්තු වෙමි. දුරකථනය : 0759999333.
007038

ප්‍රවාහන ආයතනයකට පරිගණක /​ EPF /​ ETF දැනුම ඇති කාර්යාල සේවකයින් අවශ්‍යයි. (පිරිමි) වික්‍රමආරච්චි ට්‍රේඩ් සෙන්ටර්,​ 626,​ කෝට්ටේ පාර,​ රාජගිරිය. (මැතිවරණ කාර්යාලය ඉදිරිපිට) 0712299409.
006500

Comments