රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 7.75%) 0777-970049 (ලීසිං /​ ෆිනෑන්ස්) අවුරුදු 5 කට ලක්‍ෂයකට මාසික වාරිකය රු. 1806/​- සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා (ලීසිං /​ ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්‍ෂයකට වාරිකය රු. 1600/​- සිට එකවර මුදල් ගෙවීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම. (මහ බැංකුවේ අනුමතය. දිවයිනපුරා ශාඛා) දුර. 0777970049.
054712

ටොයොටා කාර් රථ විකිණීම

ටොයෝටා ප්‍රියස් KV-xxxx සුදු වෛද්‍යවරයෙකුට අයත්,​ කි. මී. 96,​000 සමාගමක් විසින් නඩත්තු කරන ලද වාහනය ඉහළම ඉල්ලුමට. 0773495821.
054876

සුසුකි කාර්  රථ විකිණීම

සුසුකි ඇල්ටෝ 800,​ 2015 විකිණීමට කි.මී. 12400 ධාවනය,​ සම්පූර්ණ සේවා කොට ඇත. අලුත්ම තත්වයේ රථය. මිල 2000,​000 සාකච්ඡා කළ හැක. අමතන්න. 0775277157.
053841

මෝටර් රථ කුළියට/බද්දට

0112116311 /​ 0776083905 /​ 0719639727 /​ 0719968809 ඔබට අවශ්‍ය සියළුම වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න රියදුරු රහිතව මරුටි රු 1000/​- අළුත් ALTO සහ බඩී වෑන් 1300/​ - VIOS FB 15 HONDA CIVIC,​ MARCH N 16 121 2000/​- INSITE AXIO 141 ALLION 240 2500/​- ALLION 260 PRIMIO KDH PRIUS 3500/​- GRACE PRIUS 2016 4000/​- VEZEL 5000/​- බොරලැස්ගමුව,​ මීගමුව,​ ගාල්ල. b​r​r​e​n​t​@​g​m​a​i​l​.​c​o​m​ www.brrent.com
056370

වෑන් රථ විකිණීම

Dolpin Van 1992 නිෂ්පාදිත දොර 4 Manuel වෑන් රථය විකිණිමට තිබේ. අමතන්න 077-7308530.
056365

ජීප් හා පිකප් රථ විකිණීම

ඩබල් කැබ් 65-xxxx ‍ෆොන්ටෙරා 4WD 1998 ඩීසල් සුදු පාට A/​C,​ P/​C ජපානයේ නිෂ්පාදිත ලියාපදිංචි අයිතිකරු පිටුපස කොයිල් ස්ප්‍රින් ජීප් මොඩල් වාහනය. 0727764907,​ 011 2449507.
054274

Kia Sorento 4 WD ඩීසල් ජීප් WPKI-48xx F/​O ඔටෝ ගියර් 2007/​Dicember අඩු ධාවනය ඔරිජිනල් විකිණීමට මාරුවකට ඉක්මණින්. 071-4836476.
054155

ප්‍රදර්ශනය සඳහා පාවිච්චි කරනලද GN12 ඉඳගෙන හාන අත් ට්‍රැක්ටරය සියලු උපාංග සමඟ විකිණීමට. නුවර 071-8299175, 077-6021750.
055050

Comments