ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මහනුවර නගරයේ ප්‍රධාන වෙළෙඳ ආයතන අසල පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3000 පර්චස් 11 1/​2. නිරවුල් ඔප්පු. මිලියන 165. 0771147598,​ 0715293716.
079882

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

ඕනෑම ව්‍යාපාරයකට සුදුසු මාලිගාවත්තේ ගොඩනැගිල්ලක් දීර්ඝ කාලයකට බද්දට/​ කුලියට හෝ විකිණීමට ඇත. මුද්‍රණාලයකට,​ මෝටර් බයිසිකල් කාර්මික වැඩපලකට,​ කර්මාන්තයකට,​ ගබඩාවකට සුදුසුයි. විමසීම්. 072-3278646.
080669

Comments