නිවාස ඉඩකඩම් | සිළුමිණ

නිවාස ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පර්. 6 ක අංග සම්පූර්ණ දෙමහල් නිවස කාමර 3,​ ඇටෑච් බාත්රූම්,​ සේවක බාත්රූම්,​ බැල්කනි,​ රෝලර් ගේට්ටු,​ වාහන පාංකි,​ ගරාජය. අඩි 15 පාර නිවසටම. 0711376547,​ 0772451470
078691

බෝකුන්දර අබේරත්න මාවත වසර 3 ක් පැරණි පර්චස් 85 ක පිහිටි ව.අ. 2700 නිවස සියලු පහසුකම් සහිතයි. විමසීම් : 071-8585518 මිලේනියම් සිටි.
077759

හෝමාගම - කිරිවත්තුඩුව ප්‍රධාන පාරට මී. 800. බටහේන පාරට මුහුණලා පර්චස් 14 ක ජල විදුලි පහසුකම් සහිත ඉඩම. දියගමට කි.මී. 1.5. හෝමාගමට කි.මී. 4. සීඝ්‍රයෙන් දියුණුවන ප්‍රදේශයකි. පර්චසය රු. 560,​000/​-. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු. 0779080099.
077984

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

දෙල්ගොඩ කඳුබොඩ පිහිටි නිදන කාමර 2 සාලය,​ කුස්සිය සහ නාන කාමර සහිත වර්ග අඩි 1200 නිවස සහිත පර්චස් 20 ක ඉඩම වහාම විකිණීමට මිල රු. මි. 13 යි. දු.ක. 0770229599
077233

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියේ මනරම් කඳුවැටිය දර්ශනයකින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට. තේ අක්කර 3 නිදන කාමර 6 බාත්රූම් 4 සාලවල් ගරාජය සේවක කාමර අයිතිකරු විදේශගත වේ වහාම විකිණේ. ලක්ෂ 3,​10 0776533834
077082

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල කොතලාවල විහාර මාවත ටයිල් කාමර තුනක,​ උඩුමහල කුලියට. 0777203912,​ 0715386605.
076427

වැල්ලවත්ත ගාලු පාර මුස්ලිම් පල්ලිය ඉදිරිපිට කෝකිලා පාරේ පළමු ගොඩනැගිල්ලේ පහළ මහලේ ගෙයක් බදු දීමට තිබේ. (කාමර දෙකයි බාත්රූම් දෙකයි කුස්සිය සාලය හා බැක් පැසේජය) බදු කාලය අවුරුදු හතරයි බදු මුදල ලක්ෂ විසිදෙකයි (මෝ සූටබල් ෆෝ ප්‍රොෆෙෂනල් ෆැමිලි) අමතන්න. 076-6689445 අයිතිකරු.
077723

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කැස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි. සාලය පැන්ට්‍රිය කුස්සිය වැසිකිළිය නාන කාමරය බාහිර ගබඩාව ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු,​ මිල ගණන් සාකච්චා කළ හැක. අමතන්න. 077-3508498 හෝ 071-3774538.
078105

Comments