නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 695 නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 4950 සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්. පි. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 0756206185 ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම.
059727

 ගේදොර ඉඩකඩම් සේවා

අපගේ ඉඩම්වල සැළසුම් කොට ඉදිකරන්න. තෝරාගැනීමට සැළසුම් රැසක්. කාමර දෙකක නිවාස මි. 3.5 සිට ආරම්භ වේ. ඉඩම් රු.මි. 2 සිට. කැපිටල් ගේන් ප්‍රොපර්ටිස් ප්‍රයිවට් ලිමිටඩ්,​ නුගේගොඩ. ටෙලි : 0706565835.
063068

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල පර්. 17.68 අනර්ඝ ඉඩමෙහි නිවස දෙහිවල හංදියට ඉතා ආසන්නව පිහිටා ඇත. වැඩිම ඉල්ලුමට විකිණේ. 076-4065029.
064467

බත්තරමුල්ල කඩුවෙල ප්‍රධාන මාර්ගයේ බත්තරමුල්ල හා කොස්වත්ත හන්දිවලට මධ්‍යස්ථව (දෙපසටම 700m සමාන දුරකින්) පිහිටි පර්චස් 7.5 හිස් බිම් කොටස ඉඩමේ සිට ප්‍රධාන පාරට 40m තෙකලා විදුලිය,​ නළ ජලය,​ ඉඩම ඉදිරිපිටින්ම සියලුම පහසුකම් ආසන්නයේම. වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට 0711183154,​ 0764653862
063734

හෝමාගම,​ මාගම්මන (සුරම්‍ය මාවත) පර්චස් 9.8 ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. විදුලිය හා ජල සැපයුම ඇත. පර්චසය - ලක්ෂ 5.65. පරීක්ෂා කිරීම සඳහා කාලවේලා වෙන්කර ගත යුතුය. අමතන්න. 0710179848.
064839

 ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

වාද්දුව මොරොන්තුඩුව මෙස්ටිය හන්දියේ පර්චස් 10 ක පිහිටි නිදන කාමර 3 ක අලුත්ම නිවස රු. මි. 6.5. කැපිටල් ගේන් ප්‍රොපර්ටීස් (ප්‍රයිවට්) ලිමිටඩ්. දු.ක. 070 6565835.
064838

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. කටුවාවල බොරලැස්ගමුව (kuku) අවන්හල අසල. 071-7045644,​ 011-2695483.
064910

නුගේගොඩ උඩතට්ටුවේ ඇනෙක්සියක් විශාල නිදන කාමරයක් ඒ තුළ පිහිටි Bathroom එකත්,​ කුස්සිය පැන්ට්‍රි සහිතයි. මුළු ඇනෙක්සියම ටියල් කර ඇත. තරුණ ජෝඩුවකට සුදුසුයි. මසක කුලියරු. 26,​000/​- යි. ටෙලි. 0775554671,​ Email.-t​r​a​n​j​i​t​h​k​a​m​@​y​a​h​o​o​.​c​o​m​. 17/​2,​ පළවන හරස් වීදිය,​ පාගොඩ,​ නුගේගොඩ.
063692

Comments