
ඇබෑර්තු - ගෘහසේවය
නිවසේ නැවතී කෑම ඉවීමට, පිරිසිදු කිරීමට කාන්තාවක් අවශ්‍යයි. තලවතුගොඩ. 0710633771, 0112589500.
057012
නිවසේ නැවතී සිට, සාමාන්‍ය වැඩ කටයුතු වල නිරත වෙමින්, වයස 12 දියණිය රැක බලා ගැනීම සඳහා වයස 48 වැඩි විශ්වාසවන්ත ස්ත්‍රී අයෙකු පියා සොයයි. ආකර්ෂණීය වැටුපක්. 076-5352030.
056876