
ඇබෑර්තු - කාර්මික
කැලණිය ආසන්නයේ පිහිටි ලංකාවේ ප්රමුඛ ආයතනයකට සේවකයන් අවශ්‍යයි. (1) සුදු යකඩ පයිප්ප පෑස්සුම්කරුවන්, (2) වෑද්දුම්කරුවන්, (3) වඩු කාර්මික (4) පුහුණු කම්කරුවන්. දිනපතා වැටුප්, දිවා ආහාරය, අතිකාල ඇත. දිනපතා වැඩ ඇත. විමසීම් : දුරකථන අංක : 0750633650.
056283
ඇබෑර්තු - ගෘහසේවය
පුංචි බොරැල්ලේ පිහිටි, වෛද්යවරුන්යුවළකගේ නිවසේ නතර වී, නිවසේ වැඩ කටයුතුවලට හා අලුත උපන් දරුවෙකු බලාගැනීමට සහාය වීම සඳහා වයස අවුරුදු 35 ත් 55 ත් අතර කාන්තාවක් සොයයි. මාසික වැටුප රු. 25,000 - 30,000.00. 071-9258851 / 076-5291484 ට අමතන්න.
056290