නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

නිවසක් කුලියට /​ බද්දට. විදේශිකයින්ට සුදුසුය. වත්තල එඩේරමුල්ල සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත දෙමහල් ටයිල් ඇතිරූ නිවස. යාබද නාන කාමරය සමග නාන කාමර 3,​ උණුසුම් ජලය හා වායුසමීකරණය,​ යාබද නාන කාමරය සහිත නිදන කාමර 2,​ විශාල විසිත්ත ප්‍රදේශය,​ ටීවී ලොබිය,​ ලොන්ඩ්‍රි කාමරය,​ පැන්ට්‍රි,​ කෑම කාමරය,​ මුළුතැන්ගෙය සේවක කාමරය හා වැසිකිළිය,​ නළ ජලය විදුලිය දුරකථන හා ඉන්ටර්නෙට්,​ වාහන 3 ක් නැවතීමේ ඉඩකඩ,​ සුපර් මාකට් වෙත විනාඩි 50 කින් යා හැකිය. විමසන්න. 0766115515
054113

Comments