
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/- සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185.
030288
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
තිඹිරිගස්යාය කොළඹ - 05 පර්. 19 ක ඉඩමක් විකිණීමට ඇත. ගැණුම්කරු පමණක් අමතන්න. 0761203052.
032467