
වතුපිටි විකිණීම
මැල්සිරිපුර ප්‍රධාන පාරට ආසන්නව අක්කර 4 ක හිස් ඉඩමක් විකිණීමට තිබේ. විමසීම් : 0777260853.
032313
ගොඩනැගිලි උපකරණ විකිණීම
අගනා ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම විකිණීමට. වර්ග අඩි 3500 ෆ්ලයිවුඩ් බෝඩ් පඹණයි. වත්තල පල්ලිය. දු.ක. 0725337562.
030290
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/- සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185.
030288
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
තිඹිරිගස්යාය කොළඹ - 05 පර්. 19 ක ඉඩමක් විකිණීමට ඇත. ගැණුම්කරු පමණක් අමතන්න. 0761203052.
032467
ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල අධිවේගී මාර්‍ගයට යාබද අක්කර 2 ක ඉඩමක් විකිණීමට ඇත. බෙලිඅත්ත වලස්මුල්ල ප්‍රධාන පාරට මිටර් 150 කි. අඩි 15 හා අඩි12 ප්‍රවේශ මාර්‍ග දෙකකි. කර්මන්තයකට හෝ ව්‍යාපාරයකට සුදුසුයි. මිල සාකච්ඡා කළහැක. දුරකථනය. 0777-351456.
031982
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව, පිළියන්දල නගරවලට නුදුරින් නිවසක් කුලියට / බද්දට දීමට. කාමර තුනට නාන කාමර එකයි. වාහනයක් නැවතීමට පහසුව. 077-2278901.
031426
බත්තරමුල්ල පාර්ලිමේන්තුව ඉදිරිපිට, අලුතෙන්ම සාදන ලද කාමර - 4 A/C යාබද නාන කාමර පැන්ට්‍රි රූෆ්ටොප් වෝටර්ෆෝල් රිමෝට් ගරාජ් සහිත ආරක්‍ෂිත වැදගත් පරිසරයක පිහිටි ලස්සන දෙමහල් Brand New නිවස කුලියට. 0779157600, 071-8246360.
031967
බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන පාරට M-200 නුදුරින් වැදගත් පරිසරයක පිහිටි කාමර - 03 A/C - 01 සහිත ඉහළ මාලය පාර්ලිමේන්තු ක්‍රීඩාපිටිය ඉදිරිපිට කුලියට දීමට. 071-8246360, 077-9157600.
031960
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ බෙම්මුල්ල දුම්රියපල අසලම 10-15 කට නේවාසික පහසුකම් වාහන 2 ක් නැවතීමට ඉඩකඩ සහිත ඉඩම වසරකට බද්දට. 0718-505586.
032010