සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අධ්‍යාපන

O/​L තෙක්,​ A/​L,​ diploma /​ degree (ගණිතය,​ IT) ගණිතය,​ විද්‍යාව,​ ICT,​ ඉංග්‍රීසි,​ භෞතික,​ රසායන,​ ජීව විද්‍යාව,​ Cambridge /​ Edexcel /​ ජාතික,​ ඉංජිනේරුවරියක් (මොරටුව විශ්වවිද්‍යාලය) විසින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම්වල මෘදුකාංග ඉංජිනේරු,​ කථිකාචාර්ය,​ ටියුෂන් වසර 7 ක්. දුර්වල සිසුන් කරුණාවෙන් දිරිමත් කරනු ලැබේ. නිවෙසට පැමිණේ. 0772253425,​ 0775584425.
041278

රූපලාවන්‍ය සහ කොණ්ඩා සැරසිලි

කොළඹ 7 ප්‍රධාන පළේ සැලෝන් එකකට තරුණ හා ප්‍රියමනාප අවම වසර 2 ක පළපුරුද්ද ඇති ජ්‍යෙෂ්ඨ කොණ්ඩා සකසන්නෙකු,​ කනිෂ්ඨ කොණ්ඩා සකසන්නෙක්ද අයදුම් කරන්න. ඉංග්‍රීසි මනා දැනුමක් තිබිය යුුතුයි. වැටුප් දීමනා කොමිස් මුදල් සාකච්ඡා කරගත හැකිය. විමසීම්. 077639637
042992

ඉඳුම් හිටුම් තිබේ

පුංචිබොරැල්ල මහ රෝහල නුදුරු අශෝක විදුහල පිටුපස නිවස රජයේ රැකියා කරන කාන්තාවන් සඳහා නැවතීමේ පහසුකම්. 071-4468027.
042119

මහරගම පිළියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් යුවලකට කුලිය 6000/​= අත්තිකාරම මාසයක 0763407132.
041907

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.පො.ස උ/පෙළ තර්ක ශාස්ත්‍රය නව පන්ති. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777-984089.
037997

ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව සියලුම ශ්‍රේණි/​ OL/​ AL/​ IELTS /​ වෘත්තිකයින්ට ප්‍රවීණ ආචාර්යවරයෙකුගෙන්. නිවසටම පැමිණ කිරිබත්ගොඩදී. ඒකනායක 0714948612.
042510

ගණිතය Cambridge Edexcel Local 3-11 ඉංග්‍රීසි ව්‍යාකරණ Spoken සාධාරණ අයකිරීම. ජාත්‍යන්තර ගුරුවරයෙකු නිවසට පැමිණේ. 077-4907471
041288

විවිධ දේ

කවි බණ ධර්මදේශනා විරිඳු අඩුම මිලට Audio, Video, Recordings කරනු ලැබේ. ස්වර්ණමධුරාගී 077-3253010.
030442

Comments