
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/- සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185.
013478
දොර / ජනේල සහ පැන්ට්‍රි කබඩ් සඳහා පළපුරුදු උසස් තත්ත්වයේ ඇලුමිනියම් පිරිසැකසුම්කරුවන්. විෂන් ලංකා ග්‍රීන් කන්ස්ට්‍රක්ෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්, දු.ක. 0724374893, 0761155127.
018176
ස්ලයිඩින් සහ ෆෝල්ඩින් දොරවල් / ජනේල සහ පැන්ට්‍රි කබඩ් සඳහා පළපුරුදු ඇලුමිනියම් පිරිසැකසුම්කරුවන්. අමතන්න. 0724374893, 0761155127.
018173
ගේදොර ඉඩකඩම් විකිණිමට කොළඹ දිස්ත්‍රික්කය
කඩුවෙල නවගමුව වට තාප්ප සහිත පර්. 40 ඉඩම සහ නිවස ඉක්මණින් විකිණේ. කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මී. 50 අඩි 20 පළල පාර සහිතයි. නවගමුව දේවාලය රෝහල ඇතුළු ප්‍රසිද්ධ ස්ථානයන්ට සමීපව පිහිටා ඇති වටිනා ඉඩම ජලය විදුලිය සහිත නිදහස් පරිසරය. 0702769095.
018257
පාදුක්ක බෝපේ 125 කොළඹ ඉංගිරිය මාර්ගයට මී. 300 දුරින් අඩි 20 පාර සහිත අක්කර 2 පර්. 35 තැනිතලා ඉඩම විකිණීමට. කොටස් කර විකිණීමටද සුදුසුය. පර්. 1, 85000/-. (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.) 0768885043.
018249
මහරගම ඇරැව්වල ශ්‍රී විජය මාවතේ දෙවන ඉඩම. නළ ජලය විදුලිය සහිතයි. පර්චස් 11.90 යි. පර්චසයක් රු. 1,300,000/-. අමතන්න. 0773262989.
018271
මාලබේ SLIT - SITM Horizon ආසන්නයේ වැලිවිට පාර විජයබා මාවත පර්චස් 10 කාමර 3 පැන්ට්‍රිය සාලය සේවක කාමර වාහන 4 ක් නැවතීම පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට. LK - 240. 0773222571.
015736
ගේදොර ඉඩකඩම් විකිණිමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත මංකඩ පාර විහාර මාවතේ, පොලිස් ස්ථානයට, නුවර කඩවත මංසන්ධියට නුදුරුව (1.3km) ජලනළ, විදුලි පහසුකම් සහිත නිරවුල් ඔප්පු. පර්චස් 10 ක ඉඩම පර්චසයක් රු. 750,000.00. 077-3602491
016826
ගේදොර ඉඩකඩම් විකිණිමට කුරුණෑගල දිස්ත්‍රික්කය
කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ සියලුම පහසුකම් සහිත නිවසක් සමග perches 106 ක පොල් ඉඩමක් විකිණීමට. අමතන්න. 0718191766 / 0711675202.
017968
ගේදොර ඉඩකඩම් විකිණිමට මාතර දිස්ත්‍රික්කය
වලස්මුල්ල නගරයට ඉතා ආසන්නව හක්මණ මාතර ප්‍රධාන මාර්ගයේ නතුවල කනිටු විදුහල අසල නිදන කාමර 3 සහිත අංගසම්පූර්ණ නිවසක් සමග පර්චස් 72 ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0760554914 / 0783813592.
017176
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නාවල පාසල් මාවත, සම්පූර්ණ ටයිල් කළ නිදන කාමර 02, ඉහළ මහලේ ඇනෙක්සිය බදු දීමට. 40,000/- මාස 10 අත්තිකාරම්. 074-0303443, 0718433551.
017120
රත්මලාන කාමර 2 විශාල සාලය බද්දට ගාලු පාරට සමීප 11/8A, ධර්මාරාම පාර. 0112713118, 0729183952, 0777195952.
017657
රත්මලාන නව නිවස කුලියට කාමර තුනයි නාන කාමර දෙකයි. පැන්ට්‍රි කබඩ් පාකින් බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0714323545, 0772368545.
018259
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය, වෙදමුල්ල දෙමහල් නිවසක ඉහළ මාලය කුලියට, නිදන කාමර 03, එකක් සම්පූර්ණ A/C කර ඇත. පැන්ට්‍රිය, හොට් වෝටර් සහිත නාන කාමරය, TV නැරඹුම් කාමරය, වෙන්වූ පිවිසුම, වාහනයක් සඳහා පාකින්, කටුනායක අධිවේගී මාර්ගයට මීටර 150, කොළඹ - නුවර ප්‍රධාන පාරට මී. 50 යි. මාසිකව රු. 55,000. (සාකච්ඡා කළ හැක) අමතන්න. 0718-166992.
017719