රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

ඇබෑර්තු වෙළඳ අලවිකරණ

විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු වීමට ඔබටත් මහඟු අවස්ථාවක්; ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක පහත සඳහන් ඇබෑර්තු සඳහා ක්‍රියාශීලී තරුණ මහත්වරුන් අවශ්‍ය කර තිබේ. අලෙවි විධායක /​ ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක. සුදුසුකම් අවුරුදු 18 වැඩි,​ අ.පො.ස. සා.පෙළ සමත්,​ දීමනා : මාසික වැටුප්,​ මෝටර් රථයක් හෝ යතුරු පැදියක්,​ දිරි දීමනා හැකියාව හා උනන්දුව මත අසීමිත ආදායමක්,​ වෛද්‍ය පහසුකම්,​ පළපුරුද්ද මත විශේෂ වැටුප් පැකේජයක්. ETF,​ EPF හා තවත් පහසුකම්. දු.ක. 0767922610,​ 0768025847,​ 0772017454. c​i​c​k​v​@​c​e​y​i​n​s​.​l​k​
073907

Comments