රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ප්‍රමුඛතම ආයතනයකට අලෙවි විධායකයන් අවශ්‍යයි. කොළඹ අවටින්. වැටුප් කොමිස් වෛද්‍යාධාර,​ මෝටර් රථයක්,​ ඉන්ධන දීමනා. අන්තර්ගතයි. රු. 100,​000 ඉපයුම් අමතන්න. 0773928246,​ 0716226578,​ 0777697622,​ 0718144320,​ 0713530876.
059148

ඇබෑර්තු ගෘහසේවය

කොළඹ 8 පිහිටි ගැහැනු ළමයින් 25 දෙනෙකු පමණ සිටින රජයේ අනුමත ළමා නිවාසයක ආහාර පිසීම සඳහා සේවිකාවක් හා සහායිකාවක් ඉක්මණින් ඕනෑ කර තිබේ. විමසන්න. 0714-217696. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය,​ ගෝතමී ළමා සංවර්ධන ම්‍ධ්‍යස්ථානය,​ බොරැල්ල.
064046

ඇබෑර්තු - හෝටල් / බේකරි

මඩකලපුව රෙස්ටුරන්ට් එකකට පළපුරුදු කොත්තු,​ කෝකියකු වහාම අවශ්‍යයි. හෝටල් කළමනාකරණ ඩිප්ලෝමාවට වැඩි මනාපය. වැටුප සාකච්ඡා කරගත හැකිය. 0761003887.
064405

Comments