ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

අළුත්ගම බස් නැවතුම්පොළ අසල පර්. 26 ක කඩ සාප්පු 08 ක් සහිත වාණිජමය ගොඩනැගිල්ල. මාසික ආදායම 500,​000. මිලියන 150. අමතන්න. 0773711360.
064136

ව්‍යාපාික ස්ථාන / කුලියට බද්දට

ගල්කිස්ස ගාලු පාරට මුහුණලා පර්චස් 2.66 ව්‍යාපාරික ස්ථානය ඉක්මණින් විකිණීමට. 0701046763
064194

නාවල කොස්වත්ත 04 වන පටුමග වර්ග අඩි 1000 ඇනෙක්සිය වෙනම ඇතුල්වීමට පහසුකම් ඇත. කාමර 02 කි. කුස්සිය සහ සාලය,​ නාන කාමර 02,​ වාහන ගාල් කිරීමේ පහසුකම් ඇත. විශේෂයෙන් කාර්යාලයක් හෝ ව්‍යාපාර සඳහා වඩා සුදුසුය. මාසික කුලිය රු. 75,​000/​-. එකඟතාවයෙන් කුලිය තීන්දු කළ හැකිය. 0772995044,​ 0718149041.
064495

Comments